අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වෙනකොට නිතිඥයන් විසින් සකස් කර ජනාධිපතිවරයට බාර දීමට නියමිතයි.