"අගමැති රනිල්"-J.V.P කියයි.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "අගමැති රනිල්"-J.V.P කියයි.

    අගමැති රනිල්-J.V.P රතු අලි කියයි.J.V.P චන්ද අඩුවන ලකුණු:angry:

    මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිලිගන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා විසින් බීබීසී කොළඹ වාර්තාකරුට සදහන් කර ඇත්තේ තවමත් මෙරට අග‍්‍රාමාත්‍යවරයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවයි.

    මේ අතර රටේ ව්යවස්ථාව නොතෙරෙමින් රනිල්ට කඩේ යාම නිසා ඉදිරි අනාගතයේදී ජේ.වී.පි චන්ද පදනම සීග්‍රයෙන් අඩුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අගවයි :shocked:

    https://twitter.com/AzzamAmeen
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    ජෙප්පෝ එලිපිට පොනිල්ට කඩේ යන අවස්තාවක්.

    කෝ අර ස්වාදීන හූ එන් පී ජෙප්පෝ ටික :lol:
     
    • Like
    Reactions: Deleted

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Wivasthawa gana Dan nathe ubalawage un thami.Lankawe media
    Eka kiyana hama dema piliganna lankawe ubala wage harak
    Set ekak hitiyama athi.Mahidath oka dannawa.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions