මීළඟ අගමැති වීමට සුදුසුම පුද්ගලයා කවුද?

මී ළඟ අගමැති විය &#351

  • මහින්ද රාජපක්ෂ

    Votes: 127 40.6%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 116 37.1%
  • නිමල් සිරිපාල ද සිල්වා

    Votes: 0 0.0%
  • චන්ද්‍රිකා බණ්ඩාරනායක

    Votes: 0 0.0%
  • අනුර කුමාර දිසානායක

    Votes: 54 17.3%
  • වෙනත් අයෙක්

    Votes: 16 5.1%

  • Total voters
    313
  • Poll closed .

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඇයි බං අරුන්දික කියන එකා දැම්මෙ නැත්තෙ..:growl:

මං කොහෙන්ද මන්ද වීඩියෝ එකක දැක්ක ඌ කියනවා රනිල්ට වඩා ඌ සුදුසුයි කියල ....චාන්ස් එකක් ආවොත් කල්පනා කරල බලනව කිව්වෙ:lol::lol:
 

topkollek

Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,424
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේපාර චන්දෙ දෙන්නෙ ජීවිතේ හතර වෙනි වතාවට. හැමවතාවෙම කණගාටු වෙන්න සිද්ද උනා. 94 චන්ද්‍රිකා:no:, 2002 රනිල්:no:, 2010 ෆොනී:no:. මේ පාර අනුරයට :yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මම මේපාර චන්දෙ දෙන්නෙ ජීවිතේ හතර වෙනි වතාවට. හැමවතාවෙම කණගාටු වෙන්න සිද්ද උනා. 94 චන්ද්‍රිකා:no:, 2002 රනිල්:no:, 2010 ෆොනී:no:. මේ පාර අනුරයට :yes::yes::yes:

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    පැටියා;18622620 said:
    Vote කරපු එවුං බලන්න පුලුවන් වෙන්න poll එක දාපං නැත්තං ගංකබර media unit එකේ එවුං ෆේක් වලින් වෝට් කරලා ගංකබරයාව පුම්බයි. :)

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no



    toiya ge fake 50k witara bessuwama poll eka habak ! :lol::lol::lol:
     
    Last edited:

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ranil. ekama hethuwai thiyenne. mahindage malla 10years ma dakka apita aye obala baleemata deyak natha. rata kotiyata giyath, baumika akandathawaya nathi unath, araka nathi unath meka nathi unath ada wenakan ranilta hariyata awrudu 5 k rata kireemata hambela na. hari yanda ho waradinna matanam oni ranilta rata deela balanna. mokada oya hama deshamamaka, janathwadi palakayo awrudu 67 k
    koralath adath lankawa loke waten higakana
    oka thamai aththa.