අගමැති සජිත්

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අගමැති සජිත්

    වසර ගනනාවක සිට සිරස මාධ්ය ජාලය හදිසියේවත් බලන විට රොශාන්ගේ ,සුරංගගේ,කිංස්ලිගේ,චාමිකගේ අදෝනාව රනිල්,,රනිල්,,රනිල් මය.

    මේ මාධ්යායතනය මෙච්චර එක්සත් ජාතික පක්ශය හදාගෙ රට තනන්නට දත කන්නේ ඇයි? මේ සිරි ලක්දිව ගැන මහරාජාවරුන්ට හා එහි සේවය කරන ලෝකයේ නොම්මර එකේ මහගෙදර මාධ්යවේදින්ට ඇති මෙයාකාර රුදාව මොකක්ද ? මේ රටේ මිනිස්සු කෑයුත්තේ,ඇදිය යුත්තේ,විසිය යුත්තේ හා චන්ද ප්‍රකාශ කල යුත්තේ සිරසට අවශ්ය ආකාරයට විතරද?
    මෙවන් මාධ්යායතන මෙ ලොවේ තවත් ඇද්ද?

    අද උදේ සිට රෑ වෙනතෙක් සිරසේ "මද" වේදීන් රනිල්ට අයින්වී සජිත්ට පක්ශෙ බාරදී රට සුරපුරයක් කරන්නට දෙන්නලු..මේ මාධ්යායතනයට රාජකාරියක්ද?

    ලංකාවේ දේශපාලනය හා රාජ්යත්වය තීරනය කිරීම මේ අය කවුද?
    රනිල් චා බව සැබෑය නමුත් රනිල් වෙනුවට සජිත්ගෙන ඒමට මේතරම් පින්සෙන්ඩු වීමට මේ අය කවුද?

    සජිත් කවුද? ඔහුට පෙනෙනෙ තරමින් රාජ්ය නායක පෞර්ශයක් හා අල්ප හෝ සබුද්ධික බවක් නැත.ඔහු කාගෙන් හෝ ලබා ගත් සල්ලි කොලටිකක්,හාල් කිලෝ එකක්,,පොල් ගෙඩියක් දී දුප්පතාගේ දුප්පත්කම උගසට ගෙන චන්ද කොල්ලකන නිකන්ම නිකන් මිනිසෙකි. ඔහුගේ පියාගේ මර්ධනකාරි මිනීමරු දේශපාලනය කිසිවිටෙකත් පිලිගත නොහැකි වුවද ඔහුගේ පියාට විශාල දේශපාලන පන්නරයක් ඉතා මහන්සියෙන් ගොඩනගාගත් පරිචයක් තිබුනි.නමුත් පුතාට තමන්ගේ පියාගෙ නම හා වචන සෙට් එක හැර වෙන කිසිවක් නැත.

    අද කාලෙයේ තාත්තලගේ සින්දු විකුනා ගතමන් හොයන සෙල්ලක්කාර ගායක පුතුන් හා තම පියාගේ දේශපාලන වචන සෙට් එක විකුනන සජිත් අතර කිසි වෙනසක් නැත.කෙසේ හෝ වේවා බුද්ධිමත් ලක් ජනයා මෙවන් අය පවා කතිරෙ ගසා රජ කරන තැනට තල්ලු නොකරාවි යැයි කියන්නට බැරිය.

    සිරස බොහෝ කලක සිට ඔවුන්ගේ හෙන්චයියන් සියලු පක්ශ තුලට රිංගවා පක්ශවල අභයන්තර තොරතුරු ගෑනිමත් ඔවුන් හරහා පක්ශ පාලයන කිර්‍රිමත් කරන ලදි.සජිත් යනු සිරසේ දිගුකාලීන ඉත්තෙකි.ඔහු බලයට ගෙන ඒමෙන් ධනනිධානයක් පහල කරගෙන වැජබීම උපායයි.

    දුශකයන් හොරුන් තක්කඩින් මෙන්ම ජනතාව මෙවැනි මාධ්ය දූශක ආයතන ප්‍රතික්ශේප කල යුතුය.මේ ආයතන මුලු රටටම පිලිකාවකි.හූනියමකි.

    blackman

     
    • Like
    Reactions: Neranjan1st

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Why sirasa want to oust Ranil and get Sajith in.
    Because Killy Maharaja is the one who inherited the treasure of Premadasa after his death. The money Premadasa earned by way of corruption, was safe kept by Him just like Ravi for Laliths money.
    So they developed the dynasty and in the begining they supported Ranil until Sajith is matured. Now they want to give the UNP leadership to Sajith to pay the debt.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    giphy.gif
     
    • Like
    Reactions: D_Mad

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සජිත් කවුද? ඔහුට පෙනෙනෙ තරමින් රාජ්ය නායක පෞර්ශයක් හා අල්ප හෝ සබුද්ධික බවක් නැත.ඔහු කාගෙන් හෝ ලබා ගත් සල්ලි කොලටිකක්,හාල් කිලෝ එකක්,,පොල් ගෙඩියක් දී දුප්පතාගේ දුප්පත්කම උගසට ගෙන චන්ද කොල්ලකන නිකන්ම නිකන් මිනිසෙකි.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    sajith anith ewunta wdaa wadak karanwa neda


    බුද්ධික පතිරනත් ඒවගේ අර මේව බෙදල දෙන වැඩ කරනවනෙ..බොරැල්ලෙ ඉන්නව ජයන්තද සිල්වා කියල කෙනෙක් එයා අවුරුදු 30 ගානක් ඔය වගේ මිනිස්සුන්ට උදව් කලා. රාජ්ය නායකයෙක් කියන්නෙ ඊට වඩා ප්‍රොෆයිල් එකක්,,පෞර්ශයක්..නායකත්ව ලක්ශන තියෙන..කට පූච්චානම් නොදොඩවන..චරිතයක්...රනිල්ට ඒක නෑ...මෛත්‍රීට නෑ,,,මහින්දට තියෙනවා...ප්‍රේමදාසට තිබ්බා..Charismatic leadership

    මේ ලොකු පක්ශ දෙකම ගත්තම මින්පස්සෙ පේන තෙක්මානෙක දෙවන පෙල එකෙක් වත් එහෙම පේන්න නෑ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බුද්ධික පතිරනත් ඒවගේ අර මේව බෙදල දෙන වැඩ කරනවනෙ..බොරැල්ලෙ ඉන්නව ජයන්තද සිල්වා කියල කෙනෙක් එයා අවුරුදු 30 ගානක් ඔය වගේ මිනිස්සුන්ට උදව් කලා. රාජ්ය නායකයෙක් කියන්නෙ ඊට වඩා ප්‍රොෆයිල් එකක්,,පෞර්ශයක්..නායකත්ව ලක්ශන තියෙන..කට පූච්චානම් නොදොඩවන..චරිතයක්...රනිල්ට ඒක නෑ...මෛත්‍රීට නෑ,,,මහින්දට තියෙනවා...ප්‍රේමදාසට තිබ්බා..Charismatic leadership

    මේ ලොකු පක්ශ දෙකම ගත්තම මින්පස්සෙ පේන තෙක්මානෙක දෙවන පෙල එකෙක් වත් එහෙම පේන්න නෑ

    :yes::yes: ekai mahindata minisus kamathi

    anna ekai neda bn kochchra wada karath wadak nh poaurshaya natnam ranil my3 lata oka nh :dull: