අගමැති සටනට සම්පන්දන් ගෙන ඒමේ සූදානමක්

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අගමැති සටනට සම්පන්දන් ගෙන ඒමේ සූදානමක්

අගමැති සටනට සම්පන්දන් ගෙන ඒමේ සූදානමක්

එක්සත් ජාතික පක්ශයේ හරි අඩක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු පක්ෂ ගනනාවක් මේ වනවිට සම්පන්දන් අගමැති සටනට ගෙන ඒමේ සූදානමක් පවතී.

සියලු හෙලිදරව් සමගින් තවත් තොරතුරු ලගදීම...
 
Last edited:

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අගමැති සටනට සම්පන්දන් ගෙන ඒමේ සූදානමක්

එක්සත් ජාතික පක්ශයේ හරි අඩක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුන ඇතුලු පක්ශ ගනනාවක් මේ වනවිට සම්පන්දන් අගමැති සටනට ගෙන ඒමේ සූදානමක් පවතී.

සියලු හෙලිදරව් සමගින් තවත් තොරතුරු ලගදීම...

:shocked:
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අන්තර්ජාල සමීක්ශනයක් මගින් සම්පන්දන් ජය ගැනීමේ සම්භාවිතාවක් ඇති බව හෙලි වෙයි...
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    අන්තර්ජාල සමීක්ශනයක් මගින් සම්පන්දන් ජය ගැනීමේ සම්භාවිතාවක් ඇති බව හෙලි වෙයි...

    කාලකන්නි සිංහල හැතිකරේකුත් ඉන්නවනේ රටට වඩා බඩ ගැන හිතන.

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    කාලකන්නි සිංහල හැතිකරේකුත් ඉන්නවනේ රටට වඩා බඩ ගැන හිතන.

    ඔව් සුලු පිරිසක් ඉන්නව. ඒ චන්දයි දෙමල මුස්ලිම් චන්දයි JVP ගොං පාට් චන්දයි එකතු උනාම බඩු බනිස්.

    දැන් මේකත් සාධාරනීකරණය කරයි මේකෙ ඉන්න එවුන්.
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    බොරු දැම්ම කියල රෙප් කපන්න එපා. මේක ඇත්ත නිවුස් එකක් මම දැම්මෙ. බොරු නම් පොඩ්ඩක් හොයල බලන්න.
     
    rater

    Member
    Sep 22, 2008
    116
    7
    0
    නිකන් බොරු කියන්න එපා බන්. උඹල වගේ බොරු කියන උන් දාන්න මහින්දගේ මිඩියා යුනිට් එකට ඕන කමක් නැහැ. උඹල දේශපාලන පක්ෂය ආගම වගේ අදහන ගොන් හරක් ටිකක්. නිකන් ඉන්න එකේ කියක් හරි හොයාගන්න බලපන් . නැත්නම් කෙල්ලෙක් සෙට් කර ගනින්. ෆේක් හදාගෙන බොරු කිය කිය ඔන්ලයින් ෆෝරම් වල ගොන් ආතල් දෙන්නේ නැතුව :)
     
    • Like
    Reactions: tharakato

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    නිකන් බොරු කියන්න එපා බන්. උඹල වගේ බොරු කියන උන් දාන්න මහින්දගේ මිඩියා යුනිට් එකට ඕන කමක් නැහැ. උඹල දේශපාලන පක්ෂය ආගම වගේ අදහන ගොන් හරක් ටිකක්. නිකන් ඉන්න එකේ කියක් හරි හොයාගන්න බලපන් . නැත්නම් කෙල්ලෙක් සෙට් කර ගනින්. ෆේක් හදාගෙන බොරු කිය කිය ඔන්ලයින් ෆෝරම් වල ගොන් ආතල් දෙන්නේ නැතුව :)

    බොරු නෙවෙයි. මට ආපු අරන්චිය මං දැම්මෙ. කේ?
    අනික මං නිකන් කකා බිබී ඉන්න එකෙක් නෙවෙයි කේ?
    :no:
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අපිව මීඩියා කාරයෝ කරන්න හදන්න එපා. අපි රට ගැන හිතන සාමන්‍යය පොරවල්ල.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අගමැති නොව විපක්ෂනායකකමවත් නොලැබෙන්න ඕන, ltte එක මෙච්චර ඉන්ටර්නැෂනල් පිලිගැනීමක් ප්‍රසිද්ධියක් ලැබුනෙ අමුර්තලින්ගම් වැන්නන්ට විපක්ෂනායකකම් ලැබිමෙන් කියල මේකෙවුන් කීදෙනාද දන්නෙ... අගමැතිකම සෙට් උනොත් ඉවරයි ඉතින්..