අගමැති_පුතා

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
හිටපු අගමැති පුතාට රටින් පිටවීම තහනම්

1497f9edaa54ebfbe4642a1bbd87acb4_L.jpg



ජනපතිවරණ සමයේ ගම්පොළ නගරයේ පොදු අපේක්ෂක කාර්යාලයකට පහරදීම, අයුතු ඇතුල්වීම හා වෙඩි තබා බිය වැද්දීම යන චෝදනාවන්ට මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා හිටපු අගමැති පුත් මධ්‍යම පළාත් මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න ඇතුළු ගම්පොළ නගර සභා මන්ත්‍රීවරු දෙදෙනකුට හා උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටත් ප්‍රභූ ආරක්ෂක නිලධාරියකුටත් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා රටින් පිටවීම තහනම් කර ඇත.


සිද්ධියේ එක් සැකකරුවකුවන සන්ධාන නාගරික මන්ත්‍රී දර්ශන නයන තරංග පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර අනෙකුත් සැකකරුවන් හා වාහන සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.