අගමෑතිගෙන් බෑනුම් ඈසු කෑබිනට් ඈමති

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මචන් මම උබ කියන දේ පිලිගන්නවා...මේ ළගදි මම නිකමට WIKIPEDIA ගිහින් බැලුව SINGAPORE PARLIAMENT එක ගැන...ඉන්න හැම එකාම මචන් ඉන්න ක්ෂේත්‍රයේ MSC එකක්වත් කරපු උන්..ඔක්කොම මචන් සල්ලි හොයන්න ආපු උන් නෙමේ..නිකමට හිතපන් අපේ කාලකන්ණි හොරු පාර්ලිමේන්තු යවන්න බිස්නස් කාරයෝ කී දාහක් වියදම් කරනවද...මොකද ඒ රටට ආදරේටද නැහැ බන් උන්ගේ මල්ල හදාගන්න...ප්‍රාදේශීය සභාවෙන් වලක් හෑරුවත් රුපියල් දාහක් හරි සභාපතිය ගන්නවා,,මහින්දගේ කාලේ ඔක්කොම හොරා කෑව ..මහින්දගේ මම දකින එකම වැරැද්ද වටේ හිටපු පොන්න පුත්තු සහෝදරයෝ පාලනය නොකරපු එක,,,ඒක බලාගෙන මුළු රටම සුද්ද කලා ..BUT මචන් මහින්දගේ වටේ හිටපු හොඳ කම්බ හොරු ආයේ ඇවිත්නේ,,,අර කාලකන්නිය SB ආපු එකට කවදාවත් හොදයි කියන්න පුලුවන්ද බය්යෙක් ටොය්යෙක් නෙමේ ...යියෙකුටවත්...

    ඔව් SB ගත්තු එක වැරදියි. තව ඒ වගේ අය ඉන්නවා ඇතුලේ. ඒත් දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි. විජේදාසලා ඉස්සර හිටියේ කොහොමද ඩීල් එකෙන් පස්සේ කියන්නේ මොනාද කියන එකයි. රන්ජන් කොන්ද කෙලින් තියෙන හින්දා කියලා දානවා. සුජීවගෙන් ගලෙන් පොත්තක් ගන්නවා වගේ වචනයක් ගත්තා ඇවන්ගාඩ් වැරදියි කියලා. ඒ තරම් යට ගහන්න හදනවා. අනිත් අය හ්ම් නෑ.

    වාසියට හෝයියා දාන බයියන්ගේ පරමාදර්ෂී චරිතය විජේදාස වෙලා. ටොයියෝ උන්ගේ පක්ෂේ බේරගන්න විජේදාසගේ පැත්ත අරගෙන රාජිත බනිනවා. බයියන්ගේ හැසිරීම ගැන නම් දුකක් නෑ, ඒ උන්ගේ අවස්ථාවාදි හැසිරීම. ඒත් ටොයියෝ ගැන නම් ලැජ්ජයි. මේක රජිතගෙයි විජේදාසගෙයි ප්‍රශ්නයක් නෙවේ. මේක යහපාලන ඇතුලේ ඇත්තටම යහපාලනය වෙනුවෙන් කීදෙනෙක් පෙනී ඉන්නවද කියලා බලන ටෙස්ට් එකක්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    තාත්තාගේම අඩිපාරේ නොගියොත් ඌ නොට්ටිගේ පුතා වන බෑවින් කට වාචාලකම් දෙඩවීමේද අඩුවක් නෑති චතුර සේනාරත්නද යහපාලනය වහ පාලනයක් කීරීම සදහා නොමසුරු දායකත්වයක් ලබා දෙයි
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    දේශපාලන පක්ෂ වලින් ප්‍රධාන පක්ෂ තුනටම මම චන්දේ පාවිච්චි කරලා තියෙනවා සහෝ...පක්ෂ වලින් වැඩක් නැහැ,,මමත් මෛත්‍රී ට තම චන්දෙ දුන්නේ...දැන් නම් දුක් වෙනවා ඒ ගැන..BUT IN BRIEF මේ වගේ ගෙම්බන්ට පු.... දෙන්න එපා..මූ එකලෝස්පාරක් එහාටයි මෙහාටයි පැනපු කාලකන්නියෙක්...

    අඩේ තව පොඩ්ඩක් ලොකුවට දාපන්කො පුලුවන් නම්.. පේනවා මදී වගේ
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    ඔව් SB ගත්තු එක වැරදියි. තව ඒ වගේ අය ඉන්නවා ඇතුලේ. ඒත් දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි. විජේදාසලා ඉස්සර හිටියේ කොහොමද ඩීල් එකෙන් පස්සේ කියන්නේ මොනාද කියන එකයි. රන්ජන් කොන්ද කෙලින් තියෙන හින්දා කියලා දානවා. සුජීවගෙන් ගලෙන් පොත්තක් ගන්නවා වගේ වචනයක් ගත්තා ඇවන්ගාඩ් වැරදියි කියලා. ඒ තරම් යට ගහන්න හදනවා. අනිත් අය හ්ම් නෑ.

    වාසියට හෝයියා දාන බයියන්ගේ පරමාදර්ෂී චරිතය විජේදාස වෙලා. ටොයියෝ උන්ගේ පක්ෂේ බේරගන්න විජේදාසගේ පැත්ත අරගෙන රාජිත බනිනවා. බයියන්ගේ හැසිරීම ගැන නම් දුකක් නෑ, ඒ උන්ගේ අවස්ථාවාදි හැසිරීම. ඒත් ටොයියෝ ගැන නම් ලැජ්ජයි. මේක රජිතගෙයි විජේදාසගෙයි ප්‍රශ්නයක් නෙවේ. මේක යහපාලන ඇතුලේ ඇත්තටම යහපාලනය වෙනුවෙන් කීදෙනෙක් පෙනී ඉන්නවද කියලා බලන ටෙස්ට් එකක්.

    ඇත්තටම මචන් මේ රට හැදෙන්නනම් පාට පක්ෂ පැත්තකින් තියල හොරුන්ට කඩේ නොයා ඉමු..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අගමැති බැනලා බැනලා ආයිත් ඇවන්ගාඩ් කේස් එක ගැන කතා කරලා පජාත වෙන්න එපා කියලා අවවාද කරේ විජේදාසට කියලා දැනගත්තුදාට උබලට ගොඩාක් රිදෙයි :lol::lol:

    avatar43749_161.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇත්තටම මචන් මේ රට හැදෙන්නනම් පාට පක්ෂ පැත්තකින් තියල හොරුන්ට කඩේ නොයා ඉමු..

    ඉස්සර ඡන්දේ දුන්නේ මහින්දට ඒත් මේ සැරේ මෛත්‍රීටයි unp එකටයි. ඡන්දේ දුන්නේ upfa ගැන කල කිරිලාවත් unp එක ගැන සෙනෙහසක් පහලවෙලාවත් නෙවෙයි. රට කරපු හොරු එලවලා යහපාලනයක් ඇති කරන්න.

    රාජිත කියන චරිතය හොඳ එකක් නෙවෙයි බව මුළු රටම දන්නවා. මිනිහා හොඳ දෙයකට කියලා මෑත කාලේදි කරේ මහින්දට විරුද්ධව එලියට බැහින්න කොන්දක් තිබ්බා. රාජිතගෙන පලිගන්න ඩීල් කාරයෙක්ට කඩේ යන එක සාදාරනද?

    උබ කියනවා මට පාට පක්ශ පැත්තකින් තියන්න කියලා, ඒත් දැන් විජේදාසලා හොරුන්ගෙන් සල්ලි අරන් ජනවාරි 8ට කලින් කියපුවා එක්ක දැන් කියන ඒවා සැසඳෙනවද කියලාවත් උබ බැලුවද? විජේදාසල ජනවාරි 8ට කලින් මොනාද කිව්වේ කියලා වත් උබලට මතකද? දැන් පොර කියන දේවල් පෙර-පසු ගැලපෙනවද ?

    කෙටියෙන් කියනවා නම්,
    කලින් කිව්වේ ඇවන්ගාඩ් නීති විරෝදියි කියලා.
    දැන් කියනවා, ඇවන්ගාඩ් නීති විරෝදිත් නැහැ - ගෝඨාට අත තියන්න දෙන්නෙත් නැහැ කියලා.

    මේ මොකද? හේතුව මොකක්ද?

    ඌට නම් සල්ලි හම්බවෙලා හොරුන්ට කඩේ යනවා, උබලට මොනා හම්බවෙලාද විජේදාසට කඩේ යන්නේ? උබලා අනුන්ට පාට පක්ෂ පැත්තකින් තියන්න කිය කිය, පක්ශේ බේර ගන්න ඩීල් කාරයොන්ට කඩේ යනකොට උබලා නොදැනුවත්වම හොරුන්ටත් කඩේ යන බව අමතක කරන්න එපා. ඒ පවට කර ගහන්නේ උබලටත් නොදැනුවත්ව.
     
    නැහැ සහෝ වැරදිලා..විජේදාස කියන එකත් හොරෙක්,,ඔය දිව දෙකේ තමන්ගේ වාසියට වැඩකරන කාලකන්නි සියලු පක්ෂ වලින් හැදිගෑවිල ගොමගෑවිල ගියදාට අපේ රටත් දියුණු වෙයි..මොන වුනත් රන්ජ කියන පොර වන්ෂොට් කියල ගොන් පාට් නමින් තමන්ව අදුනන ගත්තත් පොර වන්ෂොට් කිව්වොත් කිව්වා,,,කෙලින් මිනිහ.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    මං අහලා තියෙන විදියට චීනෙට විජේදාස යන්න කලින් ඇවිත් හමුවෙන්න කිව්වාය කියලා.අනික රාජිත කියන්නේ මයිත්‍රී ගේ මිනිහෙක් ..රනිල් එයාලට පාර්ට් දාන්නේ නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නැහැ සහෝ වැරදිලා..විජේදාස කියන එකත් හොරෙක්,,ඔය දිව දෙකේ තමන්ගේ වාසියට වැඩකරන කාලකන්නි සියලු පක්ෂ වලින් හැදිගෑවිල ගොමගෑවිල ගියදාට අපේ රටත් දියුණු වෙයි..මොන වුනත් රන්ජ කියන පොර වන්ෂොට් කියල ගොන් පාට් නමින් තමන්ව අදුනන ගත්තත් පොර වන්ෂොට් කිව්වොත් කිව්වා,,,කෙලින් මිනිහ.

    :yes::yes:
    http://www.bbc.com/sinhala/sri_lanka/2015/11/151118_smbp_rajitha_avant_garde
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    mekata labune muslim chanda kalutharin. mokak hari deal ekak thiyenaw mekata muslims ekka