අගරු චෙක්පත්-RETURN CHEQUE

max33

Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    අගරු චෙක්පත්-RETURN CHEQUE

    අගරු චෙක්පතක් සම්බන්දයෙන් ගන්න පුලුවන් නීතිමය ක්‍රීයාමාර්ග මොනවද?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. ඊට පස්සෙ චෙක් එකේ අයිතිකාරයා ගෙන්නනවා..
    ඌ කිව්වොත් ඌට ගෙවන්න පුළුවන් පොඩි ගානක් වගේ මාසෙට කියලා උඹට කැමති වෙන්න වෙනවා..
    වෙන විසදුමක් නැහැ ඔය චෙක් කේස් වල
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. ඊට පස්සෙ චෙක් එකේ අයිතිකාරයා ගෙන්නනවා..
    ඌ කිව්වොත් ඌට ගෙවන්න පුළුවන් පොඩි ගානක් වගේ මාසෙට කියලා උඹට කැමති වෙන්න වෙනවා..
    වෙන විසදුමක් නැහැ ඔය චෙක් කේස් වල

    gewanna bae qwwoth
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. ඊට පස්සෙ චෙක් එකේ අයිතිකාරයා ගෙන්නනවා..
    ඌ කිව්වොත් ඌට ගෙවන්න පුළුවන් පොඩි ගානක් වගේ මාසෙට කියලා උඹට කැමති වෙන්න වෙනවා..
    වෙන විසදුමක් නැහැ ඔය චෙක් කේස් වල

    :yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 398 කොටසට හා නය අයකරගැනීමේ විශේෂ විදිවිදාන අංක 2 (6ක් මාර්තු 1990) යටතේ මුදල් නොමැතිව චෙක් පත් නිකුත් කිරීම අපරාධයක්.නියමිත දවසට චෙක් එක මුදල් කරගන්න බැරි උනොත් CRN (Cheque return notification ) එක බැංකුවෙන් ලබා ගන්න. ඉස්සෙල්ලම අදාල කෙනාට notice of dishonour එකක් යවන්න.පසුව මුදල් ප්‍රමාණය අනුව පොලිසියට යෑම හෝ නීතිඥයෙක් මාර්ගයෙන් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් මගින් මුළු මුදල ඉල්ලා සිටින්න පුළුවන්.