අගල් 42 TV එකක් අගල් 50 ක් කරගමු

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කෙළින්ම අඟල් 42 එකක් ගනින්කො.
    නැත්තං අඟල් 50 එකක් ගනින්.

    මේ මොන හිඟන කමක්ද 😡
    TV එක කලින් හදපු පොරගේ වැඩ තමයි
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    කොහෙද හදන්නෙ මාගෙ එක කැඩිලා දැන් ගොඩක් කල්?