අගල් 42' TV එකක් ලංකාවට ගෙනෙද්දි TAX කීයක් ගහනවද ?

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    අගල් 42' TV එකක් ලංකාවට ගෙනෙද්දි TAX කීයක් ගහනවද ?

    අගල් 42' විතර TV එකක් Thailand වල ඉදන් ලංකාවට ගෙනෙද්දි TAX කීයක් විතර Custom එකෙන් ගහනවද කියල දන්නවද ??
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    mama danna widiyata machan dan tax gahanne na 42" ewalata...wadima 1i genna puluwan bt..2k genawoth wadinawa...
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan 40" wadi nam tax eka gewanna wenawa.. 20,000 adu misak wadi wenne na kiyalai mata hitenne eth hariyatama danne na..
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    kohomada enna ........by post or curriya or airport .......tax ona nam adu karala dan nam...habai eka parata wada help illapana epa