අගවිනිසුරුතුමිය දිගටම ඉන්නවාලු
අගවිනිසුරුවරිය ඉවත් නොවේ
2013 ජනවාරි 12 වෙනි සෙනසුරාදා, 08:13
0 Comments
ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
තමාට එරෙහිව ඊයේ (11) දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තද ඇයට එරෙහිව ක්‍රියාත්මකවූ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ව්‍යවස්ථානුකුල නොවන බවට අධිකරණ දී ඇති නියෝගය මත සිය තනතුරින් ඉවත් නොවිමට අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මිය තීරණය කොට ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් වෙනත් අයෙකු අගවිනිසුරු තනතුරේ වැඩ බැලීමට පත්කළහොත් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන් ක්වෝ වොරන්ටෝ රීට් ආඥාවක් ලබා ගැනීමට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තීරණයක්ද කර ඇත.
අභියාචනාධිකරණය මඟින් නිකුත් කරනු ලබන ක්වෝ වොරන්ටෝ ආඥාවක් මඟින් යම්කිසි කාර්යයක් සිදුකරනු ලැබුවේ කුමන බලයක් මතද යනුවෙන් ප්‍රශ්න කිරීමට හැකියාව ලැබේ.