අගවිනිසුරුතුමිය සුරකිමු

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කවුරුවත් සුරැකුවා කියල උඹලට ගෙදරට හාල් කිලෝ එකක් වත් ගෙනත් දෙන්නෙ නැත. ඒ හින්ද බුද්ධිමත්ව ජීවත් වෙයං, මේක ශ්‍රී ලංකාව, ලොකු ලොක්කන්ට ජනතාව මතක් වෙන්නෙ පස්ස බිම ඇනුනම විතරයි. මෙහේ කවුරුත් ලොකු ලොකු තැන් වලට ගියාම කරගන්නේ තමන්ට වැඩ මිසක් රටට වත් රටේ ජනතාවට වත් වැඩ නෙමෙයි. ලොකු ලොක්කෝ එකතු වෙලා තමන්ගේ වැඩ ටික කරගන්නවා, වැඩේ අප්සට් යනකොට මස්කටුවට පොර කන බල්ලෝ වගේ උන් උන්ම මරා ගන්නවා. අපි පැත්තක ඉඳන් අර බල්ලා පව් කියන එක මෝඩ වැඩක්..මොකෝ උන් පොර කාල මොකෙක් හරි එක බල්ලෙක් මස් කට්ට අරං යනවා..මොකාට මස් කට්ට හම්බ උනත් බලන් හිටපු අයට වැඩක් නෑනේ. චන්දයක් කියල එකක් කාටත් දීල තියෙන්නෙ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නයි. ඒ අවස්ථාවේදී කරන්න ඕන දේ කරපල්ලා.
    :yes::yes::yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැරදි කරලා නැත්නම් මොකටද බය වෙන්නේ .කරපු හොරකම් වහන්න බෑ නගපු චොදනා වලට ඇපත් නෑ එකයි මේ ගෑනි පාර්ලිමේන්තු කාරක සභා වෙන් නැගිටලා ආවේ ලංකාවේ අනිත් අගවිනිසුරැ වරැන්ටත් දොශාභි‍යෝග ආවා එත් මේච්චර අනාගත්තේ නෑ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ජාතියේ දිරිය මව :lol::lol::lol:

    ජාතියේ කිරි මව ලකී......:eek::eek:


    ඔයා කිව්වා වගේ කට්ටිය එකතුවෙලා ඔක්කොම හොරාකාල, අපිව හුරා කාල, වලියක් ගියාට පස්සේ එනවා උදව ඉල්ලන්න...:yes::yes:

    ඇයි දෙය්යනේ... මේ කිරි මවගේ මිනිහ නෙමෙඉද අර බැංකුවකින් හොරකම් කරලා මාට්ටු උනේ.... :P :P


    අපේ උන්ට හිට්ලර් තමන්ගේ පක්ෂෙන් එනවා කිව්වොත් උන් කියයි හිටලර් කියන්නේ වීරයෙක් කියල :lol::lol: