Reputation :love:
T tharindup Well-known member Sep 8, 2006 551 1,088 93 piliyandala Apr 23, 2020 #22 මමත් ගිහින් තියෙනවා බන් තුන් පාරක්..ඔතන රෑට මාර ලස්සනයි.හවස් වෙද්දී පාරට අලි එනවලු.අපි අපහු එද්දී රෑ වෙලා.ඒත් අලි නං සෙට් උනේ නෑ.
මමත් ගිහින් තියෙනවා බන් තුන් පාරක්..ඔතන රෑට මාර ලස්සනයි.හවස් වෙද්දී පාරට අලි එනවලු.අපි අපහු එද්දී රෑ වෙලා.ඒත් අලි නං සෙට් උනේ නෑ.
leodilshan Well-known member Apr 2, 2013 495 409 63 Apr 24, 2020 #23 snm1990 said: good post mcn ++++ Click to expand... Champ HB said: බම්ප් Click to expand... praneeth.pj said: bmp Click to expand... Kolama said: Reputation Click to expand... ස්තුතියි සහෝදරවරුනි
snm1990 said: good post mcn ++++ Click to expand... Champ HB said: බම්ප් Click to expand... praneeth.pj said: bmp Click to expand... Kolama said: Reputation Click to expand... ස්තුතියි සහෝදරවරුනි
leodilshan Well-known member Apr 2, 2013 495 409 63 Apr 24, 2020 #24 tharindup said: මමත් ගිහින් තියෙනවා බන් තුන් පාරක්..ඔතන රෑට මාර ලස්සනයි.හවස් වෙද්දී පාරට අලි එනවලු.අපි අපහු එද්දී රෑ වෙලා.ඒත් අලි නං සෙට් උනේ නෑ. Click to expand... මටත් ඔතන රැයක් ඉන්න පට්ට ආසාවක් ඇතිවුණා. ඒත් එතන ඉඳපු කෙනෙක් කිව්වා කලින් දවසෙ රෑත් කිට්ටුවටම අලි ආවලු. මං තනියම උඩම ඉද්දි සැරටම අලි ගඳක් ආවා
tharindup said: මමත් ගිහින් තියෙනවා බන් තුන් පාරක්..ඔතන රෑට මාර ලස්සනයි.හවස් වෙද්දී පාරට අලි එනවලු.අපි අපහු එද්දී රෑ වෙලා.ඒත් අලි නං සෙට් උනේ නෑ. Click to expand... මටත් ඔතන රැයක් ඉන්න පට්ට ආසාවක් ඇතිවුණා. ඒත් එතන ඉඳපු කෙනෙක් කිව්වා කලින් දවසෙ රෑත් කිට්ටුවටම අලි ආවලු. මං තනියම උඩම ඉද්දි සැරටම අලි ගඳක් ආවා
leodilshan Well-known member Apr 2, 2013 495 409 63 Apr 24, 2020 #25 Tharaka_x said: bump Click to expand... Thanks machan