අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම

tharindup

Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    මමත් ගිහින් තියෙනවා බන් තුන් පාරක්..ඔතන රෑට මාර ලස්සනයි.හවස් වෙද්දී පාරට අලි එනවලු.අපි අපහු එද්දී රෑ වෙලා.ඒත් අලි නං සෙට් උනේ නෑ.
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මමත් ගිහින් තියෙනවා බන් තුන් පාරක්..ඔතන රෑට මාර ලස්සනයි.හවස් වෙද්දී පාරට අලි එනවලු.අපි අපහු එද්දී රෑ වෙලා.ඒත් අලි නං සෙට් උනේ නෑ.

    මටත් ඔතන රැයක් ඉන්න පට්ට ආසාවක් ඇතිවුණා. ඒත් එතන ඉඳපු කෙනෙක් කිව්වා කලින් දවසෙ රෑත් කිට්ටුවටම අලි ආවලු. මං තනියම උඩම ඉද්දි සැරටම අලි ගඳක් ආවා