අග්බෝ සද්දන්තයා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    FfOkcDl.jpg

    සද්දන්තයා රැකගමු මිහින්තලය, තිරප්පනේ හොල්ලන් ඉදපු අග්බෝ කියන්නේ මේ රටට වටිනම සම්පතක් ... ඒත් මේ වෙද්දී අග්බෝ අපිට අහිමි වෙන ලකුණු පහල වෙමින් තියෙනව , හැබැයි ඒ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ සීමිත පිරිසක් විතරයි .. අඩුම තරමේ පහුගිය දවස්වල පෙරහැරෙ අලි වෙනුවෙන් කතා කල අයවත් නෑ... මෙ වෙද්දි අග්බෝට බෙහෙත් කරන්න පටන් අරන් දවස් 14ක් විතර, අග්බෝ කියන්නේ සද්දන්ත ඇතෙක් , නිර්වින්දනය කරලා බෙහෙත් කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි , මෙකේ තියෙන ලොකුම ගැටලුව තමයි අග්බෝට අවශ්‍ය බෙහෙත් ලංකාවේ නෑ, ඒ නිසාම එක්තරා මහත්මයෙක් ඔහුගේ පුද්ගලික වියදමින් ලක්ෂ 7ක් වැය කරලා ගෙනාපු අග්බෝට අවශ්‍ය බෙහෙත් කිලෝ 70 ගිය දාහත්වැනිදා ඉදන් තාමත් තියෙන්නෙ ගුවන්තොටුපල රේගු බාරයේ... අද 19 තාමත් ඒවා නිදහස් කරගන්න පුලුවන් කමක් නෑ.. මේ රටේ ආණ්ඩු පත් වෙද්දි ඒ ආණ්ඩු ඇතුලේ වනජීවි හා වන සංරක්ෂණ කැබිනට් ඇමතිවරයෙක් පත් කරන්නේ මොකටද? සතෙක්ට බෙහෙත් කරගන්න බෙහෙත් නෑ, බලාගන්න දීපු සතෙක් හරියට බලාගන් නෑ, හස්ථි පාලකවරුන්ට පුහුණුවක් දෙන්න ක්‍රමවේදයක් නෑ ... එහෙම එකේ පිට මනුස්සයෙක් ගෙනත් දීපු බෙහෙත් ටික නිදහස කරලා අර සතා බේරගන්න උවමනාවකුත් නෑ .. අග්බෝ මැරුනොත් මේ රටේ පාලකයන්ගේ ඉදලා වගකියන්න ඕන ( එහෙම නොවේවා කියලා හදවතින් පතනවා ) මේ අග්බෝ වෙනුවෙන් කතා කරන්න ඕන කාලය.. -

    එරන්ද ඉන්ද්‍රජිත් - Dewpura Hasthirajayo - දෙව්පුර හස්ථිරාජයෝ #SaveAggbo #saveelephants

    Edited at 13.28

    අග්බෝ ඇතාගේ ප්‍රතිකාර සදහා අජන්ත හිදුරංගල මහතා විසින් එවන ලද ඖෂධ රේගුවෙන් නිදහස් කර ඇති බව වාර්තා වේ ❤🙏

    https://m.facebook.com/story.php?st...gGN7NYH36l&id=100030635632725&mibextid=Nif5oz
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    FfOkcDl.jpg

    සද්දන්තයා රැකගමු මිහින්තලය, තිරප්පනේ හොල්ලන් ඉදපු අග්බෝ කියන්නේ මේ රටට වටිනම සම්පතක් ... ඒත් මේ වෙද්දී අග්බෝ අපිට අහිමි වෙන ලකුණු පහල වෙමින් තියෙනව , හැබැයි ඒ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ සීමිත පිරිසක් විතරයි .. අඩුම තරමේ පහුගිය දවස්වල පෙරහැරෙ අලි වෙනුවෙන් කතා කල අයවත් නෑ... මෙ වෙද්දි අග්බෝට බෙහෙත් කරන්න පටන් අරන් දවස් 14ක් විතර, අග්බෝ කියන්නේ සද්දන්ත ඇතෙක් , නිර්වින්දනය කරලා බෙහෙත් කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි , මෙකේ තියෙන ලොකුම ගැටලුව තමයි අග්බෝට අවශ්‍ය බෙහෙත් ලංකාවේ නෑ, ඒ නිසාම එක්තරා මහත්මයෙක් ඔහුගේ පුද්ගලික වියදමින් ලක්ෂ 7ක් වැය කරලා ගෙනාපු අග්බෝට අවශ්‍ය බෙහෙත් කිලෝ 70 ගිය දාහත්වැනිදා ඉදන් තාමත් තියෙන්නෙ ගුවන්තොටුපල රේගු බාරයේ... අද 19 තාමත් ඒවා නිදහස් කරගන්න පුලුවන් කමක් නෑ.. මේ රටේ ආණ්ඩු පත් වෙද්දි ඒ ආණ්ඩු ඇතුලේ වනජීවි හා වන සංරක්ෂණ කැබිනට් ඇමතිවරයෙක් පත් කරන්නේ මොකටද? සතෙක්ට බෙහෙත් කරගන්න බෙහෙත් නෑ, බලාගන්න දීපු සතෙක් හරියට බලාගන් නෑ, හස්ථි පාලකවරුන්ට පුහුණුවක් දෙන්න ක්‍රමවේදයක් නෑ ... එහෙම එකේ පිට මනුස්සයෙක් ගෙනත් දීපු බෙහෙත් ටික නිදහස කරලා අර සතා බේරගන්න උවමනාවකුත් නෑ .. අග්බෝ මැරුනොත් මේ රටේ පාලකයන්ගේ ඉදලා වගකියන්න ඕන ( එහෙම නොවේවා කියලා හදවතින් පතනවා ) මේ අග්බෝ වෙනුවෙන් කතා කරන්න ඕන කාලය.. -

    එරන්ද ඉන්ද්‍රජිත් - Dewpura Hasthirajayo - දෙව්පුර හස්ථිරාජයෝ #SaveAggbo #saveelephants
    Ai huththo hama ekatama anduwa waga kiyanna ona?

    Oya government labbawal wala inne umbala wage ice pappala tama huththo. unta banapan.

    Mata terenawa unta bannama nikan umbalatama bana gannawa wage neh. ekani anduwalatama hama tisema banine :sneaky: :sneaky: :sneaky:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    Ai huththo hama ekatama anduwa waga kiyanna ona?

    Oya government labbawal wala inne umbala wage ice pappala tama huththo. unta banapan.

    Mata terenawa unta bannama nikan umbalatama bana gannawa wage neh. ekani anduwalatama hama tisema banine :sneaky: :sneaky: :sneaky:
    පෝස්ට් එක දාපු එකාට මම කියන්නන්. :yes::yes:

    පහුගිය දවසක ඇමති කෙනෙක් ආයාචනා කරල තිබ්බනෙ මොනවද නිදහස් කරගන්න මේකත් එහෙම බැරිද කියල බලන්න ඇති පෝස්ට් එක ලියපු එකා. කියෙව්වම මටත් මතක් උනේ ඒක. මේකෙ ඉන්නවනෙ ඔය ඇමතිලගෙ බත් ගොට්ටො උන්ට පේන්න මම ඉතින් මේකෙ ගෙනත් ඇලෙව්ව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    පෝස්ට් එක දාපු එකාට මම කියන්නන්. :yes::yes:

    පහුගිය දවසක ඇමති කෙනෙක් ආයාචනා කරල තිබ්බනෙ මොනවද නිදහස් කරගන්න මේකත් එහෙම බැරිද කියල බලන්න ඇති පෝස්ට් එක ලියපු එකා. කියෙව්වම මටත් මතක් උනේ ඒක. මේකෙ ඉන්නවනෙ ඔය ඇමතිලගෙ බත් ගොට්ටො උන්ට පේන්න මම ඉතින් මේකෙ ගෙනත් ඇලෙව්ව.
    Ponz, process thiyenawa hama ekatama. umbata ona ona widiyata e process eka bypass karanna be. karanawanam ewata kiyanne exception kiyala.

    exception ekak ilanna ona ada ewun. eg: beheth karana un, unta uda management ewun wage. itapase ekey seriousness eka uda eka kothanatada yanne kiyala decide wenne. example simple wadak nam pahala level eken aproval hambei, nathan udata gihin ministerta, cabinet or may be president level ekata yai.

    Dan aai hitapan oka kothanada hirawela aththe kiyala.

    Lankawe godak prashna walata mula onna oka tama.

    eth lapati radical ponnayo hitan inne amathila tama hama ekama allan inne kiyala.
     
    ඒක තමා ඔය ප්‍රොසෙස් හරියටම වෙනවනෙ ඒව ඔය පොඩි පොඩි දෝශ නිසා හිර වෙලා ඇත්තෙ. කාට හරි ඇමති කෙනෙක්ට කියල මේ වගේ ආයචනයක් කරගන්න තමා ඕනි බලපෑම් කරන්න නන් ඕනිම නෑ මම හිතන්නෙ මේ සීන් එකට.

    රේගු ප්‍රධානියාට වජිර අබේවර්ධන මහතා විසින් බලපෑමක් සිදුකර නැති නමුත් විධිමත් ආයාචනයක් සිදුකර ඇති බවද ඔහු සඳහන් කළේය.

    https://lankacnews.com/රන්-තොගය-මුදා-හරින්නැයි-ව/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ නිසාම එක්තරා මහත්මයෙක් ඔහුගේ පුද්ගලික වියදමින් ලක්ෂ 7ක් වැය කරලා ගෙනාපු අග්බෝට අවශ්‍ය බෙහෙත් කිලෝ 70 ගිය දාහත්වැනිදා ඉදන් තාමත් තියෙන්නෙ ගුවන්තොටුපල රේගු බාරයේ...
    අද 19 නෙ :unsure:
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෝස්ට් එක දාපු එකාට මම කියන්නන්. :yes::yes:

    පහුගිය දවසක ඇමති කෙනෙක් ආයාචනා කරල තිබ්බනෙ මොනවද නිදහස් කරගන්න මේකත් එහෙම බැරිද කියල බලන්න ඇති පෝස්ට් එක ලියපු එකා. කියෙව්වම මටත් මතක් උනේ ඒක. මේකෙ ඉන්නවනෙ ඔය ඇමතිලගෙ බත් ගොට්ටො උන්ට පේන්න මම ඉතින් මේකෙ ගෙනත් ඇලෙව්ව.

    me beheth ne ban
    kudu hari gold hari newey ne
    kari sinhala rata
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දළ දෙක order කරලා තියෙන්නේ... බෙහෙත් දිලා සනීප වුණාම දළ ගන්න තව කාලයක් ඉන්න එපැයි.. මුතු උනත් ලංකාවේ හිටියා නම් මැරෙන්න ඇරලා දළ දෙක ගන්න එක කරන්නේ... අපල දුරු කර ගන්න ඕන ඔක්කෝටම කලින් එහෙම එකේ පිස්සුවක් ඇතෑ බෙහෙත් දිලා හොඳ කරන්න..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,607
    113
    Ponz, process thiyenawa hama ekatama. umbata ona ona widiyata e process eka bypass karanna be. karanawanam ewata kiyanne exception kiyala.

    exception ekak ilanna ona ada ewun. eg: beheth karana un, unta uda management ewun wage. itapase ekey seriousness eka uda eka kothanatada yanne kiyala decide wenne. example simple wadak nam pahala level eken aproval hambei, nathan udata gihin ministerta, cabinet or may be president level ekata yai.

    Dan aai hitapan oka kothanada hirawela aththe kiyala.

    Lankawe godak prashna walata mula onna oka tama.

    eth lapati radical ponnayo hitan inne amathila tama hama ekama allan inne kiyala.

    ඒක තමා ඔය ප්‍රොසෙස් හරියටම වෙනවනෙ ඒව ඔය පොඩි පොඩි දෝශ නිසා හිර වෙලා ඇත්තෙ. කාට හරි ඇමති කෙනෙක්ට කියල මේ වගේ ආයචනයක් කරගන්න තමා ඕනි බලපෑම් කරන්න නන් ඕනිම නෑ මම හිතන්නෙ මේ සීන් එකට.

    https://lankacnews.com/රන්-තොගය-මුදා-හරින්නැයි-ව/

    දීපංකො උත්තර ඉතිං :lol: :lol: :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තියෙන හදිසියෙ හැටියට මම හිතන්නෙ එනකොට රිලීස් වෙන්න ඕනි වගේ සීන් එකක් ඇත්තෙ.
    එහෙම හදිස්සියට බෙහෙත් රිලීස් කරන්නෙ නෑ.

    NRMA එකෙන් අවසර ගන්න ඕන ඔය ගෙන්නන බෙහෙත ලංකාවේ ගන්න නැහැ කියල.

    හරි නම් ඕඩර් එක දාන දවස්වලම NRMA එකේ තපින්න යන්න තිබුන. ඇමතිය මැදිහත් වුනත් ඕක ගන්න බැරිවෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    දීපංකො උත්තර ඉතිං :lol: :lol: :lol:
    එහෙම හදිස්සියට බෙහෙත් රිලීස් කරන්නෙ නෑ.

    NRMA එකෙන් අවසර ගන්න ඕන ඔය ගෙන්නන බෙහෙත ලංකාවේ ගන්න නැහැ කියල.

    හරි නම් ඕඩර් එක දාන දවස්වලම NRMA එකේ තපින්න යන්න තිබුන. ඇමතිය මැදිහත් වුනත් ඕක ගන්න බැරිවෙයි.
    Oya tiyenne ban answer eka.

    Also oya pahala level ekey haminena un ilallada tiyenne release karapan kiyala?
     
    • Sad
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,607
    113
    Oya tiyenne ban answer eka.

    Also oya pahala level ekey haminena un ilallada tiyenne release karapan kiyala?
    රත්තරං රිලීස් කරන්න පහළ ලෙවල් එකේ ඉඳං උඩට යන්න ඕන වුණේ නෑනෙ :lol: අඩු ගානෙ ගෙනාව කෙනා වත් නෙමෙයි අභියාචනා කළේ කෙලින්ම ඇමති