අග්බෝ සද්දන්තයා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    එහෙම හදිස්සියට බෙහෙත් රිලීස් කරන්නෙ නෑ.

    NRMA එකෙන් අවසර ගන්න ඕන ඔය ගෙන්නන බෙහෙත ලංකාවේ ගන්න නැහැ කියල.

    හරි නම් ඕඩර් එක දාන දවස්වලම NRMA එකේ තපින්න යන්න තිබුන. ඇමතිය මැදිහත් වුනත් ඕක ගන්න බැරිවෙයි.
    රිළිස් කරලා

    https://m.facebook.com/story.php?st...gGN7NYH36l&id=100030635632725&mibextid=Nif5oz
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    මේක සිම්පල් වැඩක් නේ පහළ ලෙවල් එකෙන්ම ඇපෘව් වෙන්න ඇති. ඉහළ වැඩක් නං තමයි ඇමතිම දුවගෙන ඇවිත් රිලීස් කරල දෙන්නෙ :lol:
    ඇමැතිට අපිට සේවය කරන්න තියෙන උනන්දුව තමා තමන්ගේ දෙයක් නොවුනත් තමන්ගේ වගේ හිතලා ආයාචනා කරන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    ඇමැතිට අපිට සේවය කරන්න තියෙන උනන්දුව තමා තමන්ගේ දෙයක් නොවුනත් තමන්ගේ වගේ හිතලා ආයාචනා කරන්නේ.
    ඒකනෙ එහෙව් ඇමතිලාට එක එක කිව්වම @tharakaf ලට මල පනින එක සාධාරණයි :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,718
    113
    ඒ පාර තරහ නිවිල. මං හිතුව Huththo/Ponz/Radical ponnayo කියල පටං අරං හෙන හෑල්ලක් ගහයි කියල :lol:
    welawak ne ban umbalata athal didi inna.

    bdw next time umba ahanna kamati answer ekak tiyenawanam eka ewapan mama paste karanam edit nokara 🤭 🤭 🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    welawak ne ban umbalata athal didi inna.

    bdw next time umba ahanna kamati answer ekak tiyenawanam eka ewapan mama paste karanam edit nokara 🤭 🤭 🤭

    ඕකේ, ආයෙත් ආතල් දෙන්න වෙලාව හම්බුණාම ආණ්ඩුව මෙන්ශන් කරපු ත්‍රෙඩ් එකකට දුවගෙන එන්නකො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,718
    113
    ඕකේ, ආයෙත් ආතල් දෙන්න වෙලාව හම්බුණාම ආණ්ඩුව මෙන්ශන් කරපු ත්‍රෙඩ් එකකට දුවගෙන එන්නකො
    ado mama wena ewatath comment karanaw ban. gihin balapan.

    conversation ekak geniyanna puluwan ekak or if I see the funny side or if I think i am in the mood to troll someone I would comment ;-)

    but then again you can choose to only see what you want neh :sneaky: :sneaky: :sneaky:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    මොකද්ද මූට වෙලා තියෙන්නේ ?
    වෙඩි වැදිල. බදින තුවක්කුවකින් කියල කියන්නෙ

    https:// www.facebook .com/pethum.s.bandara/posts/pfbid04Fo1fm7V5JH7152b3BYTrFNF5pNG28KnDTsFh1pNFHgKsLTivTWdDiN9nw3y1RsYl

    Otara dekala nedda meka
    බල්ලෙක් වගේද උබට පේන්නෙ ඇතාව. පන්චාලි නන් අද හෑලි දෙක තුනක් දාල තිබ්බ දැක්ක
    ------ Post added on Jul 19, 2023 at 6:37 PM
     
    • Haha
    • Like
    Reactions: .::J@S::. and NRTG

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,876
    6,509
    113
    ගග අද්දර
    වෙඩි වැදිල. බදින තුවක්කුවකින් කියල කියන්නෙ

    https:// www.facebook .com/pethum.s.bandara/posts/pfbid04Fo1fm7V5JH7152b3BYTrFNF5pNG28KnDTsFh1pNFHgKsLTivTWdDiN9nw3y1RsYl

    බල්ලෙක් වගේද උබට පේන්නෙ ඇතාව. පන්චාලි නන් අද හෑලි දෙක තුනක් දාල තිබ්බ දැක්ක
    ------ Post added on Jul 19, 2023 at 6:37 PM

    Okita perahere yana alinwa penawane. Ekai mn kiwwe 🤭