රිළිස් කරලාඑහෙම හදිස්සියට බෙහෙත් රිලීස් කරන්නෙ නෑ.
NRMA එකෙන් අවසර ගන්න ඕන ඔය ගෙන්නන බෙහෙත ලංකාවේ ගන්න නැහැ කියල.
හරි නම් ඕඩර් එක දාන දවස්වලම NRMA එකේ තපින්න යන්න තිබුන. ඇමතිය මැදිහත් වුනත් ඕක ගන්න බැරිවෙයි.
https://m.facebook.com/story.php?st...gGN7NYH36l&id=100030635632725&mibextid=Nif5oz

