අග්‍රයක් භූගත් කළාම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    කරන්ට් එක වදින්න තියෙන චාන්ස් එක අඩු වෙනව කියන්නෙ ඇයි?
     
    • Like
    Reactions: kinkon

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Ground එක‍ේ විභවය අඩුයි + path එක‍ේ resistance එකත් ඇඟට වැඩිය අඩුයි. ඇ‍ගේ resistance එක වැඩියි. යන්න පුලුවන් ‍හොඳම පාර තයමය් Ground wire එක.