මම paypal එකෙන් එකපාරක් ඇහුව උන්ගේ financial department ඉන්න එකෙක්ගෙන්, උන් කැමති ලංකාවට service එක දෙන්න ඒත් restriction දාන්නේ අපේ central bank එකලු. ඉතිං එහෙම හොර ගුහාවකින් මේක වෙයිද? 


gobba lanka kisima online pay karanna method ekak ne.
sema ratakama wage paypal tiyenawa ape unta owage agayak ne.
මම paypal එකෙන් එකපාරක් ඇහුව උන්ගේ financial department ඉන්න එකෙක්ගෙන්, උන් කැමති ලංකාවට service එක දෙන්න ඒත් restriction දාන්නේ අපේ central bank එකලු. ඉතිං එහෙම හොර ගුහාවකින් මේක වෙයිද?![]()
Matath keepa denek kiwwa Paypal india eken thama transaction madi kiyala lankawata nodi hold karan inne kiyala. Boruda aththada danne naha.
India ewun kohomath kamathi nathuwa athi lankawe freelancers lath ton pitin un ekka competition ekata market ekata bahinawata.![]()

ඔව්ව ලාබ බලාගෙන කරන බිස්නස්. උන්ට යන කොස්ට් එක වැඩියි මෙහෙන් ලැබෙන ආදායමට වඩා. උන් මේ ලංකාවෙ වගේ හැම එකම ගෙනත් කටේ දානකන් බලන් ඉන්න උන් නෙවෙයි. උනට දෙයක් කරන්න ඕනි නන් මොන මගුල කරල හරි කරනව. ඒක නිසා ඇත්තම කාරණාව තමා උන්ට ඕක දැන්ම ලංකාවට දෙන්න ඕනි නෑ කියන එක.සිරාවට? අඳුරන එකෙක් වෙන්ඩ ඇති?
අපි අවුරුදු හතරක් ෆෝරම් එකෙයි කස්ටමර් සර්විස්, තව ඔය executives ලගේ කියල හම්බෙච්ච ඊමේල් ඔක්කොටම මැසේජ් කරලා ඊමේල් යවල ඇහුවත් ඔහොම කතාවක් කිව්වෙ නෑනේ බං. කියන්නෙම Relevant Authorities වලට කියන්නං කියල විතරයි.
Skrill එකට නැති අවුලක් කොහොමද බං පේපැල් වලට තියෙන්නේ?
Paypal india එකෙන් තමා කේස් දානවා කියන්නෙ. ලංකාවේ ට්‍රාන්සැක්ෂන් මදිලු? paypal india එකෙන් ලංකාවේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්, එක්ස්පෝට්ස් ගැන රිපෝට් එකක් ඉල්ලලා, ඒකත් යවලා (2014 දී )ඒත් උන් කැමති නෑ සර්විස් එක දෙන්න.
http://www.adaderana.lk/bizenglish/paypal-wants-report-from-sri-lanka-sampath-three-other-banks/
උන්ගෙන් අපි ඇහුව CBSL එකෙන් අව්ලක් දානවද කියල, උන් කියන්නෙ නෑ එහෙම එකක්, Relevant Authorities වලට දැනුම් දෙන්නම් කියන්නේ.
මේක පේපැල් ෆෝරම් එකේ අවුරුදු 4 ක් ඇද්ද ත්‍රෙඩ් එකක්.
https://www.paypal-community.com/t5/Getting-started/Need-Paypal-Withdrawals-to-Srilanka/td-p/164910
පේපැල් අකමැතිනම් කොහොමද බං 18 වෙනිදට පේපැල් දෙන්නෙ![]()