අගෝස්තු 6 කොළඹ බලන්න එන කට්ටියට මාමාගෙන් උපදෙස්...😍🌷

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    හැබැයි ජාතියේ පවට උපන් මිනීමරු මෝඩ ජෙප්පන්ට තමයි එදා මෙදා තුර හොඳම උපදෙස ලැබුනේ :lol:

    w7uwiyM.jpeg
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    හැබැයි ජාතියේ පවට උපන් මිනීමරු මෝඩ ජෙප්පන්ට තමයි එදා මෙදා තුර හොඳම උපදෙස ලැබුනේ :lol:

    ජාතියේ පවට උපන් මිනීමරු මෝඩ ජෙප්පන්! 🤭🤭

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    winadi 5n peralanawa kiyanne 😅😅

    මේවා හැදුවෙ රනිල් වෙන්න පුළුවන්. රජ කරන් හිටියෙ නිල් බලකායෙන් වෙන්න පුළුවන්, ඒ හැමතැනකම බලය අපි අල්ලනවා. පුළුවන් දෙයක් කරහල්ලා @monson
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඔතන හිටපු උන්ට ගැහුවේ මාලිමාවේ උන් නෙමෙයි

    මාලිගාවත්තෙන් ආපු සජබේ සක්කිලි ටිකක්

    උන්ම ඉතින් දැන් සජබේ උන් එක්ක එකතු වෙලා බයි තක්සලා තියනවා

    අපිට මොකෝ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මේවා හැදුවෙ රනිල් වෙන්න පුළුවන්. රජ කරන් හිටියෙ නිල් බලකායෙන් වෙන්න පුළුවන්, ඒ හැමතැනකම බලය අපි අල්ලනවා. පුළුවන් දෙයක් කරහල්ලා @monson
    අදටත් තියන මහරගම තරුණ සේවා සභාව, බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය, යව්වන සමාජ, යොවුන් පුරය, ජාතික යෞවන ක්‍රීඩා උළෙල, NYSCO පොළ ඔක්කොම රනිල් 80 ගණන්වල තරුණ කටයුතු ඇමති කාලේ අලුතෙන් හදපුවා. ලංකාවේ තරුණ කටයුතු ඇමතිලා කීයක් ඉඳල තියනවද. එකෙක්වත් කරපු දෙයක් කියල තියනවද ඔය ටික ඇර. රනිල් ඕවා කරන කාලේ මෝඩ ජෙප්පෝ මිණිමරන්න පන්ති පහේ බුරම්පිලා හදනවා. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අදටත් තියන මහරගම තරුණ සේවා සභාව, බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය, යව්වන සමාජ, යොවුන් පුරය, ජාතික යෞවන ක්‍රීඩා උළෙල, NYSCO පොළ ඔක්කොම රනිල් 80 ගණන්වල තරුණ කටයුතු ඇමති කාලේ අලුතෙන් හදපුවා. ලංකාවේ තරුණ කටයුතු ඇමතිලා කීයක් ඉඳල තියනවද. එකෙක්වත් කරපු දෙයක් කියල තියනවද ඔය ටික ඇර. රනිල් ඕවා කරන කාලේ මෝඩ ජෙප්පෝ මිණිමරන්න පන්ති පහේ බුරම්පිලා හදනවා. :lol:
    හරි හරි බන්. මම නැහැයි කිව්වෙ නෑනේ. මම කියන්නෙ, උබල හදපු තැන් වල සහ රජ කරපු තැන් වල බලය, ඒ සේරම අපි අල්ලනවා කියල. අපි උබලගෙන් උදුරලා ගැනීමක් නිසා උබලට බලය අහිමිවීමක් ගැන මම මේ කතා කරන්නෙ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අදටත් තියන මහරගම තරුණ සේවා සභාව, බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය, යව්වන සමාජ, යොවුන් පුරය, ජාතික යෞවන ක්‍රීඩා උළෙල, NYSCO පොළ ඔක්කොම රනිල් 80 ගණන්වල තරුණ කටයුතු ඇමති කාලේ අලුතෙන් හදපුවා. ලංකාවේ තරුණ කටයුතු ඇමතිලා කීයක් ඉඳල තියනවද. එකෙක්වත් කරපු දෙයක් කියල තියනවද ඔය ටික ඇර. රනිල් ඕවා කරන කාලේ මෝඩ ජෙප්පෝ මිණිමරන්න පන්ති පහේ බුරම්පිලා හදනවා. :lol:
    echchara karalath chande paradai 😥😥
     
    • Haha
    Reactions: ruchira55