අගෝස්තු 6 කොළඹ බලන්න එන කට්ටියට මාමාගෙන් උපදෙස්...😍🌷

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම දැන් මාකුඹුරෙ ඉන්නෙ. කඩුවෙල බස් එකකින් පොහොට්ටුවෙ තග ලුක් එකක් තියෙන සුපිරි සෙට් එකක් ගැම්මට බැස්සා
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    @monson machan shramadaaneta enawada? 😂😂

    Lxheoq2H2RU-SD.jpg
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    733
    723
    93
    හැබැයි ජාතියේ පවට උපන් මිනීමරු මෝඩ ජෙප්පන්ට තමයි එදා මෙදා තුර හොඳම උපදෙස ලැබුනේ :lol:

    w7uwiyM.jpeg
    මින්හෙක් මැරුණම හිනා වෙන තොපි වගේ තිරිසන්නු නේ රට හදන්න බාරගන්න හදන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම දැන් මාකුඹුරෙ ඉන්නෙ. කඩුවෙල බස් එකකින් පොහොට්ටුවෙ තග ලුක් එකක් තියෙන සුපිරි සෙට් එකක් ගැම්මට බැස්සා

    අපිට ගහන්න ආපු syu ජෙප්පො වගයකට තමයි මම අපේ නිල්බලකායේ කොල්ලො කියල රැවටුනේ. උන්ව බලාගෙන ඉන්නකොට මට උන්ගෙ හක්ක පනින්න දෙකක් අනින්න හිතෙන නිසා, දුවලා ගිහින් වොශ් රූම් එකේ පැය 3ක් හැන්ගිලා ඉඳලයි එලියට බැස්සෙ. මම එලියට එනකොට උන් එකෙක් වත් හිටියෙ නෑ. බයකට හැන්ගුනා නෙවෙයි. ජෙප්පොන්ට ගහලා පොලීසි ගානේ රස්තියාදු වෙන්න බෑනේ.

     
    • Haha
    Reactions: Yeezus