Machan.. dhan attatama hired mahinda?




අරහේ වදිනකොට මෙහෙ අඩනවා.ටිපිකල් පොන්න බයියෙක්



පොනිලා හිරේ යන සීන් එකක් තියෙන්නේ..
![]()
Hikz ela ela












(රංජන් කස්තුරි)
මෙතෙක් නොගත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයකට මෙම මාසයේදී එළඹීමට රජය කටයුතු කරනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසීය.
යහපාලන ආණ්ඩුවට වසර දෙකක් තිස්සේ ගත නොහැකිවූ ඓතිහාසික තීන්දු මේ මාසයේදී ගන්නා බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.
ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.
මම කලින් කිව්වා අගෝස්තු මාසෙ තීරණාත්මකයි කියලා. දැන් බලන්න මොකද වෙන්න යන්නෙ කියලා. අපට අවුරුදු දෙකක් තිස්සේ ගන්න බැරිවුණ තීන්දු තීරණ ගන්නවා. ආණ්ඩුවට දුන්නු ජනවරම ප්රතිමූර්තිමත් කරන ආකාරයේ පියවර අපි ගන්නවා යැයිද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.
ලංකාදීප