අගෝස්තු_මරාගේ පවුලම හිරේ

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    බයියෝ ඉල්ලන් කෑවේ.හොරු මිනීමරුවෝ ඇල්ලුවද කිය කිය උඩ පැන්නනේ.දැන් හරිනේ..:lol:

    ලොල් ආතල් ත්‍රෙඩ් ඕයි මේවා :lol:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,868
    113
    ආශ්චර්යමත් රටක
    බයියෝ ඉල්ලන් කෑවේ.හොරු මිනීමරුවෝ ඇල්ලුවද කිය කිය උඩ පැන්නනේ.දැන් හරිනේ..:lol:

    දැන් හරි නේන්නං. ඔක්කොම හිරේ. :yes:

    කෝ ඉතින් බන් අල්ලපු මිනී මරුවො...කෝ කෝ....:rolleyes::rolleyes:

    බොට පිස්සුද,ඔක්කොම හිරේ දාල හිටන් මහත්තයයි පොනිල් මහත්තයයි. මම මෙච්චර දවස් ඉඳල තියෙන්නෙ වෙන රටක බලන් යද්දි. :sorry:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සිරිසේනයි සිරාගේ පවුලයි හිරේ යන එක තමයි ටික දවසකින් වෙන්නේ:lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අන්න මහින්ද ලොක්කා අගමැති විදිහට දිවුරුම් දීලලු
    මේ වේ#ගේ කොල්ලා කියන ඒවා පිළිගෙන මමත් අර කට තඩි නාමලයා හිරේ යනකම් බලන් හිටියා චික්

    :lol::lol::lol: