අගෝස්තු_මරාගේ පවුලම හිරේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අගෝස්තු_මරාගේ පවුලම හිරේ

    අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත


    Rajitha-415x260.jpg


    (රංජන් කස්තුරි)

    මෙතෙක් නොගත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයකට මෙම මාසයේදී එළඹීමට රජය කටයුතු කරනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසීය.

    යහපාලන ආණ්ඩුවට වසර දෙකක් තිස්සේ ගත නොහැකිවූ ඓතිහාසික තීන්දු මේ මාසයේදී ගන්නා බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.

    ජනමාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

    මම කලින් කිව්වා අගෝස්තු මාසෙ තීරණාත්මකයි කියලා. දැන් බලන්න මොකද වෙන්න යන්නෙ කියලා. අපට අවුරුදු දෙකක් තිස්සේ ගන්න බැරිවුණ තීන්දු තීරණ ගන්නවා. ආණ්ඩුවට දුන්නු ජනවරම ප‍්‍රතිමූර්තිමත් කරන ආකාරයේ පියවර අපි ගන්නවා යැයිද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.



     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියෝ අඩන දවස වැඩි කල් නෑ.එතකන් හිනාවෙමු.:rofl:

    අවුරුදු 3කටත් කිට්ටු වෙනකන් ඕකම නේද කියුවෙ... හොරු ඇල්ලීම අද නොවේ හෙට...:rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බාලගිරි දෝෂය වගේ බං :lol::lol::lol:

    :yes::yes::yes: මහ බැකුව හොරාකාපු වද අගමැති රනිල කොහොමද බන් හොරු අල්ලන්නෙ...ලොකුම හොරා තමා රනිල..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත

    ccea3b1eaef657cacb9836b7b43bac32.gif
     
    • Like
    Reactions: sithija.h

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    ඇයි ඒ අවුරුදු දෙකක් තිස්සේ බැරිවුනේ :oo:

    අන්‍යෝන්‍ය ඩීල් තමා..
    දැං පොඩ්ඩක් විරසක වෙලා ඇති.. :lol: