අඟහරුවන්ගෙන් පණිවිඩයක් !!!!!!
ස්කොට් වොරින්ග් (Scott Waring) කියන්නේ පිටසක්වල ජීවින් සෙවීම් සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල බොහොම කතාබහට ලක් වෙන චරිතයක්.නාසා ආයතනය නිකුත් කරන ඡායාරූප වල සැඟවුණු පිටසක්වල යානා සහ පිටසක්වල ජීවින් හෙළිදරව් කිරීම අතින් ඔහු ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා.නමුත් ඔහු මෙවර හෙළි කරලා තියෙන්නේ අඟහරු ජීවින් විසින් පෘතුවි වාසින් වුනු අප වෙත ලබා දී ඇති පණිවිඩයක් ගැන.
මේ ඡායාරූපයේ පෙනෙන විදියට නම් රවුම් හැඩයක් ඇතුලේ විවිධ සංකේත සටහන් කරලා තියෙනවා.බැලූ බැල්මට එක වගේ පෙනෙන මේ විදියේ සංකේත සියයකට වැඩි ගණනක් මේ ඡායාරූපයේ අන්තර්ගත වෙනවා.නමුත් මේ සංකේත එකක්වත් එක සමාන නැහැ.ඉතා සුළු කරුණකින් හෝ මේවා එකිනෙකට වෙනස් වෙනවා.
අඟහරු මත ඈත යුගයක පිටසක්වල ජීවින් සිටි බව මේ වනවිට බොහෝ පිළිගත් මතයක්.නාසා ආයතනය පවා මේ බව තහවුරු කරලා තියෙනවා.ඇතැම් විට මේ සංකේත පුරාණ අඟහරුවන් තැබූ සටහනක් විය හැකියි.හරියට පැරණි පෘතුවි ශිෂ්ටාචාර පාෂාණ මත තමන්ගේ සංකේත සටහන් කරලා තිබ්බා වගේ.
ස්කොට් මහතා කියන විදියට ඔහු මේ සංකේත ඡායාරූපයේ දෝෂයක්ද කියන එකත් පරීක්ෂා කරලා තියෙනවා.නමුත් ඔහු කියන විදියට වෙනත් කිසිම ඡායාරූපයක මේ වගේ සංකේත දකින්න ලැබෙන්නේ නැහැ.ඒ නිසා මේවා බොහෝ විට ඡායාරූපයේ ඇති වුනු දෝෂයක් වෙන්න බැහැ.
ඇත්තටම මේ සංකේත වලින් කියවෙන්නේ මොකක් වෙන්න පුලුවන්ද?අන්තර්ජාලය තුල මේ ගැන ලොකු කතාබහක් ඇති වුනත් ස්ථීර අදහසක් තවමත් පල වෙලා නැහැ.එක නිසා මේ සංකේත වලින් මොන වගේ පණිවිඩයක් කියවෙනවා ඇතිද කියලා ඔයාගේ අදහස පහලින් සටහන් කරන්න අමතක කරන්න එපා.
පිටසක්වල ජීවය පිළිබඳව විස්තාරාත්මක තොරතුරු අඩංගු වන ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය (අසිරිමත් විශ්වයේ නිමක් නැති අභිරහස්) - www.ufonewzlanka.blogspot.com
අනිත් අයටත් ලේසියෙන් කියවන්න පුළුවන් වෙන්න බම්ප් එකක් දාගෙනම යනවා නම් වටිනවා.

Last edited: