අඟහරු ග්‍රහයාගේ ඉපැරණි බුදු පිලිම හමුවේ

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ධර්මාශෝක රජතුමා හිටියේ පෘථිවියේ නෙවෙයිද එතකොට.?
    :lol::lol::lol:

    ඈ බං උඹට මොලේ නැත්ද?මම කිව්වද අගහරු ලෝකෙ ධර්මාශෝක රජතුමා හිටිය කියලා.ඔව් ඉතිං උඹල පුරා විද්‍යාව කරල තියනව:lol: ඈ මම කියන්නෙ ඉන්දියාවෙ තියන නිගලිසගාර් සෙල්ලිපිය ගැන
    800px-Nigliva_Pillar.png
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ඈ බං උඹට මොලේ නැත්ද?මම කිව්වද අගහරු ලෝකෙ ධර්මාශෝක රජතුමා හිටිය කියලා.ඔව් ඉතිං උඹල පුරා විද්‍යාව කරල තියනව:lol: ඈ මම කියන්නෙ ඉන්දියාවෙ තියන නිගලිසගාර් සෙල්ලිපිය ගැන
    800px-Nigliva_Pillar.png
    මේ thread එකේ කියන්නේ දාගැබක් තියනවා කියල අඟහරුගේ, සෙල් ලිපියක් ගැන නෙවි බන්. අනික Thread එක Edit කලේ මොකෝ? පුරාවිද්‍යාව කරපු පලියට මොලේ තියනවා කියලා හිතං ඉන්න එකෙන්ම තේරෙනවා උඹේ මොලේ තරම...
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    meka boruwak kiyala therenne nadda oyalata,.
    කෝනාගම බුදු හිමියන්ගේ කාලේ සූර්යයාගේ රශ්මිය ඉතාම ප්‍රබලයි.ඒ කාලේ ජීවය සහ මිනිසා ඇතිවුනේ අඟහරු ග්‍රහයගේ.පෘථිවිය මල ග්‍රහයෙක්.ඒ රශ්මිය වැඩි නිසා
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    කෝනාගම බුදු හිමියන්ගේ කාලේ සූර්යයාගේ රශ්මිය ඉතාම ප්‍රබලයි.ඒ කාලේ ජීවය සහ මිනිසා ඇතිවුනේ අඟහරු ග්‍රහයගේ.පෘථිවිය මල ග්‍රහයෙක්.ඒ රශ්මිය වැඩි නිසා

    අනේ මන්දා මූටත් අර වර්ගපූර්නිකාව ලියන එකාගේ ලෙඩේද කොහෙද...
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මේ වෙන කවුරුවත් නෙමෙයි අපේ ඔරියන්තුමා සමහරවිට කියන්නේ ඇත්ත වෙන්න ඕන
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    mokak da ban mey gala

    බුදුපිළිම කතාවක් මේකේ කියල නෑ බන්. පෘතුවියේ දකින්නට ලැබෙන වර්ගයේ පාෂාණයක් ලු

    හැඩය නම් ටිකක් සැක සහිතයි.

    ඔරියා කියයි සිද්දිය