අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්තටම් ඇයි බන් උබ markhaloce එකවුන්ට් එක අත ඇරලා මේවයින් පිස්සු කෙලින්නේ .. අරකෙන් එන්න ලැජ්ජයි වගේද ? කියන දේවල් හැමෝම විහිලුවකට ගන්නවා කියල හිතෙනවද ? අවුලක් නෑ යකෝ ඒකට විසඳුම එකවුන්ට් මාරු කරන එක නෙවෙයි . :dull: quote කරලා Smilies දාල ශේප් වෙන්නේ නැතුව උත්තරයක් දියන් බලන්න .. මොකද මේකේ ඉන්න හැමෝම දන්නවා උබ markhaloce කියල .. එහෙම නැත්තන් උබ ඌ වගේ වෙන්න හදන එකෙක් උනත් .. මට අහන්න තියෙන්නේ මොන මගුලටද ? ඕකෙන් උබට ඇති වැඩේ මොකක්ද බන් ? :dull::sorry:
     
    • Like
    Reactions: WhiteWalker

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    09-27-2015 09:37 PM ඔව් ලැජ්ජයි. අනේ යකෝ ගෙවල් ලඟ එකෙක්ට මගෙ අන&#3

    මේකේ ඉතුරු ටික පෙන්නේ නෑ බන් .. සිංග්ලිෂ් වලින් ආයේ කොටල එවපන්කෝ .. :confused:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    09-27-2015 09:37 PM ඔව් ලැජ්ජයි. අනේ යකෝ ගෙවල් ලඟ එකෙක්ට මගෙ අන&#3

    මේකේ ඉතුරු ටික පෙන්නේ නෑ බන් .. සිංග්ලිෂ් වලින් ආයේ කොටල එවපන්කෝ .. :confused:

    ubata deyak pvt ewwahama eka hamotama penna elipita daanna epa ban :no::dull: chater ne :dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ubata deyak pvt ewwahama eka hamotama penna elipita daanna epa ban :no::dull: chater ne :dull:

    යකෝ ප්‍රයිවට් එවපු දේ පෙන්නේ නැත්තන් අහවල් ලබ්බක් ඩ කරන්න කියන්නේ :frown: නමක් දාල තිබ්බ නං පීඇම් එකක් හරි දානවා .. කොහොම හරි මු එවල තිබ්බ මැසේජ් එක උබල දන්නේ නෑ නේ.. එක මම දැනගත්ත .. දැන් ඒක රහසක් :P