අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තූ නොදකින්..
    උඹට ඉංග්‍රීසි බැරුවට අපි පලිද?
    ඔය තියෙන්නේ යකෝ ඔකේ ලොකු අකුරෙන් දාල හොයාගත්තේ මේජර් කෙනෙක් කියල..
    මාර්ස් වල හමුදාවක් ඉන්නවා, උන්ගේ හමුදාවේ මේජර් කෙනෙක් උන්ට හම්බුනා කියල කියන්න යන්නේ..
    ක්ලූ එකක් දීලම තියෙද්දී ඕක හිතාගන්න තරං මොලයක් නැද්ද උඹට?:rofl:

    :lol::lol::lol:
     
    dickensian

    Well-known member
  • තූ නොදකින්..
    උඹට ඉංග්‍රීසි බැරුවට අපි පලිද?
    ඔය තියෙන්නේ යකෝ ඔකේ ලොකු අකුරෙන් දාල හොයාගත්තේ මේජර් කෙනෙක් කියල..
    මාර්ස් වල හමුදාවක් ඉන්නවා, උන්ගේ හමුදාවේ මේජර් කෙනෙක් උන්ට හම්බුනා කියල කියන්න යන්නේ..
    ක්ලූ එකක් දීලම තියෙද්දී ඕක හිතාගන්න තරං මොලයක් නැද්ද උඹට?:rofl:

    lol.. damn it..
    nice answer..
    birds of a feather flock together..:lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව් උඹගෙ කතාව ඇත්ත.. හැබැයි මචං පරිණාමයෙ වෙනස්කම් වෙන්න පුළුවන්.. උන් අපි වගේ සාමාන්‍ය කෙනෙක් නොවී වෙනස්ම විදියකට පරිණාමය වෙලා වෙන්න පුළුවන්.. හරියටම හිතාගන්න බෑ මොකද අපි දැකල නැහැනේ.. අපේ හිත්වල ඇදිල තියෙන්නෙ පිටසක්වල ජීවියා කිව්වම ඔය මාලා නාටක වල, චිත්‍රපටවල නිතර දකින මෙන්න මේ චරිතෙ.. මේක ජනප්‍රිය වෙලා තියෙන්නෙ පනස් එක්වෙනි කලාපෙ එකදාස් නවසිය බරගණන් වල වෙච්චි සීන් එකක් නිසා..

    ඔය කේස් එකෙන් පස්සෙද කොහෙද පනස් එක්වෙනි කලාපෙ පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධතා පවත්වන රහස් කලාපයක් කියලා මිනිස්සු විශ්වාස කලේ.. ඒ වීඩියෝ එකේ තිබිල තියෙනවා පිටසක්වලයෙක් එක්ක සංවාධයක් කරන සීන් එකක්..

    ඒත් දැන් නම් ගොඩක් උන් කියන්නෙ පනස් එක්වෙනි කලාපෙ යුධ රහස් කේන්ද්‍රයක් කියල.. දෙයියො තමා බං දන්නෙ.. උන් ඕකෙ මොන ඉලව්වක් කරනවද කියලා.. කාටවත් යන්න දෙන්නෙත් නෑ.. ගියපු උන්ට එන්න දෙන්නෙත් නෑ..

    20110802alien.png

    Area 51 එකේ එක එක දේවල් තියනවා කියනවා බන් :oo:
    දැන් කියනවා පොලව යට බුගත නගරයක් හදනවලු
    මටත් විශ්වාසයක් තියනවා මේ විශ්වයේ ඉන්න එකම ජීවින් වර්ගය පෘතුවි ජීවින් නෙමේ කියලා
    අපිට වඩා දියුණු වුනු එවුන් හෝ අපි තරම්ම දියුණු නොවුණු ශිෂ්ටාචාර තියෙන්න පුලුවන්
    ඇමරිකන් කාරය එක්කෝ මේවා හොයාගෙන ලෝකෙට වසන් කරනවද දන්නෙත් නෑ ඉතින් :frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් උඹගෙ කතාව ඇත්ත.. හැබැයි මචං පරිණාමයෙ වෙනස්කම් වෙන්න පුළුවන්.. උන් අපි වගේ සාමාන්‍ය කෙනෙක් නොවී වෙනස්ම විදියකට පරිණාමය වෙලා වෙන්න පුළුවන්.. හරියටම හිතාගන්න බෑ මොකද අපි දැකල නැහැනේ.. අපේ හිත්වල ඇදිල තියෙන්නෙ පිටසක්වල ජීවියා කිව්වම ඔය මාලා නාටක වල, චිත්‍රපටවල නිතර දකින මෙන්න මේ චරිතෙ.. මේක ජනප්‍රිය වෙලා තියෙන්නෙ පනස් එක්වෙනි කලාපෙ එකදාස් නවසිය බරගණන් වල වෙච්චි සීන් එකක් නිසා..

    ඔය කේස් එකෙන් පස්සෙද කොහෙද පනස් එක්වෙනි කලාපෙ පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධතා පවත්වන රහස් කලාපයක් කියලා මිනිස්සු විශ්වාස කලේ.. ඒ වීඩියෝ එකේ තිබිල තියෙනවා පිටසක්වලයෙක් එක්ක සංවාධයක් කරන සීන් එකක්..

    ඒත් දැන් නම් ගොඩක් උන් කියන්නෙ පනස් එක්වෙනි කලාපෙ යුධ රහස් කේන්ද්‍රයක් කියල.. දෙයියො තමා බං දන්නෙ.. උන් ඕකෙ මොන ඉලව්වක් කරනවද කියලා.. කාටවත් යන්න දෙන්නෙත් නෑ.. ගියපු උන්ට එන්න දෙන්නෙත් නෑ..

    20110802alien.png

    ඔව්..සිරාවට...උන් අපිට වඩා පෙනුමෙන් වෙනස් වෙන්න පුළුවන් තමයි...අපි උනත් මේ ගානට වෙනස් වෙලා ඉන්නේ කාලයක් තිස්සේ මේකේ කන්ඩිෂන් වලට හැඩගැහිලානේ..උනුත් උන් උන්ගේ ග්‍රහ ලෝක වල කන්ඩිෂන් අනුව පෙනුම ඇති..

    හැබයි ඔය චිත්‍ර පටි වල ඉන්නවා වගේ හෙල්මට් දාගෙන, නහයෙන් කටෙන් සත්තු වගේ ඉන්න උන් ඉන්නවද කියල හිතන්න අමාරුයි...කියන්නත් බැහැ ඉතින්...එහෙම එවුන් ආවොත් නම් අපිව හපලා කයි...

    ඔය ඒරියා 51 සීන් එක ඇත්තද බන්? මමත් අහල තියෙනවා ඔකේ ඇතුලේ උන්ට එලියට යන්න දෙන්නේ නැහැ කියල..පිටසක්වල ජීවින් එක්ක සම්බන්දකම් තියෙනවනම් මේ වෙද්දී උන් ගොඩක් ලොකු ලොකු දේවල් කරන්න ඕනනේ...එත් එහෙම විශේෂ දේවල් නැහැනේ මොකුත්? උන්ට හංගගෙන කරන්න තියෙන උවමනාව මොකක්ද? :confused::confused:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ane danma kiiyannam-----Allah nan riinganna epa mars valata. Allata kohomavath ayiithiyak naha. Allah nevene ova hoya gatthe. NASA EKEN , NASA EKEN HOYA GATTHE. EKA NISA PACHA PALLI PIHITUVANNA HADANNA EPA MARS VALA. Allah giyoth Mars valata, Mars vala aya kiyavi,Allek ekka apita inna baha kiyala mars vala aya earth ekata enna try karavi. Ehema unoth apith idala ivarai.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නියමයි. 9.00 වෙනකන් ඉවසිල්ලක් නෑ. :cool:

    එක නෙමෙයි උබනම් ඉතින් කොහොමත් ඒලියන්ලා ඉන්නවා කියලා දන්නවනේ.. ;)