අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;19031464 said:
නමේට නෙවේ යකෝ නවය මාර

අනේ තෝ දන්න රෙද්ද

එදා ඩාන්ස් එක දාපු එකට මල පැනලා අර කොල්ලා ශගුන් ගේ ඉශි අම්මට ලෙඩේ දාලා නේ බන්
:( :(

ලෙඩේ හැදුනට පස්සෙ නම් හොඳ කරන්න බෑ අවධානෙන් ඉන්න කියපං මැරුණ ගමං ඔළුව පසාරු කරගෙන යන්න අනින්න තියෙන්නෙ :P :P
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;19031476 said:
උබටත් මූ කියන ඒව තේරෙන්නේ නැද්ද
මූ ඔහේ කියව කියව යනවා බන් පවු :( :(

අනේ මන්ද බං මාත් ඒක තමා කල්පනා කලේ :baffled: :baffled:
දාන දාන හැම ත්‍රෙඩ් එකකටම ඇවිල්ල මොනාද කියනව ඉතිං අපිට තේරෙන්නෙත් නෑ උට තේරෙන්නෙත් නැතුව ඇති මොනා කියනවද මන්ද :baffled: :baffled:
එක්කො බෙහෙතක් ගන්න ඕනෙ ඒත් නෑ :baffled: :baffled:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;19031464 said:
    එදා ඩාන්ස් එක දාපු එකට මල පැනලා අර කොල්ලා ශගුන් ගේ ඉශි අම්මට ලෙඩේ දාලා නේ බන්
    :( :(

    එහෙමද සීන් එක? :shocked: ලෙඩේ කිව්වේ ඌ සීන් එක දානවද? :baffled::P ශික් මට එක බලන්න හම්බුනේ නැහැ නේ :rolleyes::rofl::P
     
    ලෙඩේ හැදුනට පස්සෙ නම් හොඳ කරන්න බෑ අවධානෙන් ඉන්න කියපං මැරුණ ගමං ඔළුව පසාරු කරගෙන යන්න අනින්න තියෙන්නෙ :P :P

    කවුද ලෙඩ වුනේ
    අශෝක් ඛන්නා ද
    ඌ නම් වැඩක් ම නෑ බන්

    බලපන් අර පොඩි කෙල්ල ගේ නම මොකද්ද බන්
    ඒකිව එක්කන් යන්න ගිහිල්ලා නේ මේ ඔක්කොම වුනේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;19031476 said:
    උබටත් මූ කියන ඒව තේරෙන්නේ නැද්ද
    මූ ඔහේ කියව කියව යනවා බන් පවු :( :(

    උබලට තේරෙන්නෙත් නැද්ද? :baffled::baffled: පවු බන් :(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Podi Silva - පොඩි සිල්වා;19031476 said:
    උබටත් මූ කියන ඒව තේරෙන්නේ නැද්ද
    මූ ඔහේ කියව කියව යනවා බන් පවු :( :(

    අනේ මන්ද බං මාත් ඒක තමා කල්පනා කලේ :baffled: :baffled:
    දාන දාන හැම ත්‍රෙඩ් එකකටම ඇවිල්ල මොනාද කියනව ඉතිං අපිට තේරෙන්නෙත් නෑ උට තේරෙන්නෙත් නැතුව ඇති මොනා කියනවද මන්ද :baffled: :baffled:
    එක්කො බෙහෙතක් ගන්න ඕනෙ ඒත් නෑ :baffled: :baffled:

    :(:(:(
     
    එහෙමද සීන් එක? :shocked: ලෙඩේ කිව්වේ ඌ සීන් එක දානවද? :baffled::P ශික් මට එක බලන්න හම්බුනේ නැහැ නේ :rolleyes::rofl::P

    උබ හොදම ටික බලලා නෑ නේ
    එදා ඉශි අම්මයි රමනුයි ඩාන්ස් එකක් දැම්මා බන් :love: :love:
     
    අනේ මන්ද බං මාත් ඒක තමා කල්පනා කලේ :baffled: :baffled:
    දාන දාන හැම ත්‍රෙඩ් එකකටම ඇවිල්ල මොනාද කියනව ඉතිං අපිට තේරෙන්නෙත් නෑ උට තේරෙන්නෙත් නැතුව ඇති මොනා කියනවද මන්ද :baffled: :baffled:
    එක්කො බෙහෙතක් ගන්න ඕනෙ ඒත් නෑ :baffled: :baffled:

    :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19031476 said:
    උබටත් මූ කියන ඒව තේරෙන්නේ නැද්ද
    මූ ඔහේ කියව කියව යනවා බන් පවු :( :(

    අනේ මන්ද බං මාත් ඒක තමා කල්පනා කලේ :baffled: :baffled:
    දාන දාන හැම ත්‍රෙඩ් එකකටම ඇවිල්ල මොනාද කියනව ඉතිං අපිට තේරෙන්නෙත් නෑ උට තේරෙන්නෙත් නැතුව ඇති මොනා කියනවද මන්ද :baffled: :baffled:
    එක්කො බෙහෙතක් ගන්න ඕනෙ ඒත් නෑ :baffled: :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;19031494 said:
    උබ හොදම ටික බලලා නෑ නේ
    එදා ඉශි අම්මයි රමනුයි ඩාන්ස් එකක් දැම්මා බන් :love: :love:

    හයියූ :baffled:...බලන්න හම්බුනේ නැහැනේ මෙයා :(:P...සන්ඩේ නම් කොහොමහරි බලන්න ඕනේ ඒ ටික :rolleyes::P:rofl:
     
    අනේ මන්ද බං මාත් ඒක තමා කල්පනා කලේ :baffled: :baffled:
    දාන දාන හැම ත්‍රෙඩ් එකකටම ඇවිල්ල මොනාද කියනව ඉතිං අපිට තේරෙන්නෙත් නෑ උට තේරෙන්නෙත් නැතුව ඇති මොනා කියනවද මන්ද :baffled: :baffled:
    එක්කො බෙහෙතක් ගන්න ඕනෙ ඒත් නෑ :baffled: :baffled:

    repost :frown: :frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;19031530 said:
    ඒ ටික යන්න තිවුනේ මේ ඉරිදා බන්
    ගියාද දන්නෙ නෑ

    :angry::angry: දැන්ද කියන්නේ? :frown::frown: මම සන්ඩේ තිබ්බ ඔක්කොම වැඩ ටික කැන්සල් කරා...:( :(