අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මං මුලදිම කිව්වා අගහරු උඩ වතුර ගැනයි මුං කියන්න යන්නේ කියලා.. එකෙක්ට වත් ගානක් උනේ නෑ ඒක :(

    :lol::lol:

    no beer but Wel Fanta
    4.gif

    :P:P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    mars danata awurudu biliayana ganakata kalin Earth wage tibba wenna barida
    antimata dan mehe wenawa wage gas kapala, air pollute karala, hamotama inna tanak natuwa giyada danne na..

    You may be correct and this is a beautiful theory..

    a planet made barren by the activities of its inhabitants..and after many centuries of years now, a new species, a new race, is looking to inhabit it again..it's like a cycle, like the life itself.

    and this also goes on to prove that no matter how strong or technologically advanced we become, we are still behind nature.

    we can never destroy earth, as humans, all we can do is, destroy earth for us so that we cannot live on it anymore. :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    -සිංහයා-;19034567 said:
    මේ උඹලාට මතකද අඟහරු වලට මෙහෙන් කට්ටියක් යවන්න.එකෙ අරමුණ වුනේ අඟහරු වල ජනපද පිහිටුවීමේ මුලාරම්භයයි......නසා එකේ වැඩසටහනක් තිබ්බා....?ඒකට මෙනවාද බන් වුනේ.?මුළු ලොකයෙන් අයදුම්පත් ගත්තා.ඒවැඩෙට.......මතකද?

    කොහොමත් ම නසා එකේ ඔය අඟහරු වල ඔය හොයා ගැනිම කරන්න තව පැත්තක් බලපෑවා වෙන්න පුළුවන්.හේතු‍ව අපේ ලොකය එක පැත්තකින් විනාස වේගෙන කිව්වොත් නිවැරදියි....මේ හෙතුවට එක විසඳුමක් හැටියට ඔය වගේ සොයා ගැනිම් වලට ඇමරිකාව වැඩි වැඩියෙන් වැය කරා වෙන්න පුළුවන්.කොහොම හරි ඔය කිරියොසිටි රොවර් ප්‍රොජෙකට් ඇමරිකානු ඩොලර් බිලයන 20ක් වියදම් වෙලා තියනවාලු.සමහර විට තව අවුරුදු 100කින් විතර එහෙ ජනපද තියෙන්න පුළුවන්.:eek::nerd:

    :eek::eek: මුලින්ම ගිහින් අක්කර 100ක් විතර අල්ලගන්න ඕනේ..:P
     
    Nov 29, 2011
    354
    30
    0
    :eek::eek: මුලින්ම ගිහින් අක්කර 100ක් විතර අල්ලගන්න ඕනේ..:P
    :lol::lol:

    පර්චස් ගානක් අරන් කොහෙත්ම වැඩක් නැහැ බං......ලැන්ඩ් සෙල් එකක්වත් කරගන්න පුළුවන් අක්කර 100 වාගේ තිබ්බොත්......:baffled::oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    You may be correct and this is a beautiful theory..

    a planet made barren by the activities of its inhabitants..and after many centuries of years now, a new species, a new race, is looking to inhabit it again..it's like a cycle, like the life itself.

    and this also goes on to prove that no matter how strong or technologically advanced we become, we are still behind nature.

    we can never destroy earth, as humans, all we can do is, destroy earth for us so that we cannot live on it anymore. :):)

    It's a known fact that Mars was once a planet like Earth :P They have even found a ocean near the northern hemisphere of Mars :dull: (now dried out :()
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    -සිංහයා-;19034567 said:
    මේ උඹලාට මතකද අඟහරු වලට මෙහෙන් කට්ටියක් යවන්න.එකෙ අරමුණ වුනේ අඟහරු වල ජනපද පිහිටුවීමේ මුලාරම්භයයි......නසා එකේ වැඩසටහනක් තිබ්බා....?ඒකට මෙනවාද බන් වුනේ.?මුළු ලොකයෙන් අයදුම්පත් ගත්තා.ඒවැඩෙට.......මතකද?

    කොහොමත් ම නසා එකේ ඔය අඟහරු වල ඔය හොයා ගැනිම කරන්න තව පැත්තක් බලපෑවා වෙන්න පුළුවන්.හේතු‍ව අපේ ලොකය එක පැත්තකින් විනාස වේගෙන කිව්වොත් නිවැරදියි....මේ හෙතුවට එක විසඳුමක් හැටියට ඔය වගේ සොයා ගැනිම් වලට ඇමරිකාව වැඩි වැඩියෙන් වැය කරා වෙන්න පුළුවන්.කොහොම හරි ඔය කිරියොසිටි රොවර් ප්‍රොජෙකට් ඇමරිකානු ඩොලර් බිලයන 20ක් වියදම් වෙලා තියනවාලු.සමහර විට තව අවුරුදු 100කින් විතර එහෙ ජනපද තියෙන්න පුළුවන්.:eek::nerd:

    මේ ලොකෙ පාරිසරික වශයෙන් විනාස වේගෙන එනව කියන එක බොරුවක් බන්, දැන් green house effect එහෙම ගොඩක් දුරට අඩුයි. ඉස්සරහට තවත් අඩු වේයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    -සිංහයා-;19034634 said:
    :lol::lol:

    පර්චස් ගානක් අරන් කොහෙත්ම වැඩක් නැහැ බං......ලැන්ඩ් සෙල් එකක්වත් කරගන්න පුළුවන් අක්කර 100 වාගේ තිබ්බොත්......:baffled::oo:

    :rofl::rofl::baffled::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ලොකෙ පාරිසරික වශයෙන් විනාස වේගෙන එනව කියන එක බොරුවක් බන්, දැන් green house effect එහෙම ගොඩක් දුරට අඩුයි. ඉස්සරහට තවත් අඩු වේයි.

    ඒ උනාට තවමත් ග්ලැසියර් දියවෙන එක නැවතිලා නැහැනේ බන්...එකත් ලොකු බලපෑමක් තියෙනවා ලෝකෙට...ගෝලීය උෂ්ණත්වය ඉහල යන එක පාලනය උනේ නැතිනම් අපිට කෙල වෙනවා...:nerd:

    එකක මම දැක්කා මීළඟ වසර 10 ඇතුලට කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුදා හැරීම හරියට පාලනය නොවුනොත් මිනිස්සුන්ට එකෙන් ලොකු ආපදාවකට මුහුණ දෙන්න සිද්ද වෙන සීන් එකක් තියෙනවා කියල..දැනටත් ඔය ග්ලැසියර සාමාන්යෙන් සැරටම දියවෙනවලු..:baffled::baffled::(:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    You may be correct and this is a beautiful theory..

    a planet made barren by the activities of its inhabitants..and after many centuries of years now, a new species, a new race, is looking to inhabit it again..it's like a cycle, like the life itself.

    and this also goes on to prove that no matter how strong or technologically advanced we become, we are still behind nature.

    we can never destroy earth, as humans, all we can do is, destroy earth for us so that we cannot live on it anymore. :):)

    actually, if humanity can prosper at the same way it did for last century, it will take control of the nature as well, it's inevitable. natural disasters won't be a problem anymore.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උනාට තවමත් ග්ලැසියර් දියවෙන එක නැවතිලා නැහැනේ බන්...එකත් ලොකු බලපෑමක් තියෙනවා ලෝකෙට...ගෝලීය උෂ්ණත්වය ඉහල යන එක පාලනය උනේ නැතිනම් අපිට කෙල වෙනවා...:nerd:

    එකක මම දැක්කා මීළඟ වසර 10 ඇතුලට කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුදා හැරීම හරියට පාලනය නොවුනොත් මිනිස්සුන්ට එකෙන් ලොකු ආපදාවකට මුහුණ දෙන්න සිද්ද වෙන සීන් එකක් තියෙනවා කියල..දැනටත් ඔය ග්ලැසියර සාමාන්යෙන් සැරටම දියවෙනවලු..:baffled::baffled::(:sorry:

    ඔය දේවල් වලට හේතුව මීට් අවුරුදු 20-15 විතර ඉස්සෙල්ල වෙච්ච දේවල්, බන්. දැන් දියුණු රටවල් සෙරම වගේ පරිසර හිතකාමී ශක්ති ප්‍රබව පාවිච්චි කරනව. අනික බන්, තව අවුරුදු 50ක් විතර යද්දි සම්පූර්න පරිසරයම පාලනය කරන්න පුලුවන් තාක්ශනයක් තියෙවි, අන්තවාදියො ලොකෙ විනාස කරොත් මිසක් තාක්ශනයෙ දියුනුව නවත්තන්න බෑ බන්.
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    මේ ලොකෙ පාරිසරික වශයෙන් විනාස වේගෙන එනව කියන එක බොරුවක් බන්, දැන් green house effect එහෙම ගොඩක් දුරට අඩුයි. ඉස්සරහට තවත් අඩු වේයි.

    Global warming ? අනික් පැත්තෙන් sea levels ඉහළ ගිහින් අපිට බලපෑමක් නැති වෙයිද?...මොකද ගොඩ බිම එනන්ම අඩු වෙනවා..හොඳම උදාහරනයක් මාල දිවයින......සමහර අයිලන්ඩ් ගොඩක් නැහැ....මම කියන්නේ..හැම පැත්තකින්ම ජනගහනය ඉහළ යෑම පවා...මේ හෙතුවෙන් තව අවුරුදු 1000කින් එහාට පෘතුවිය වාසය කරන්න පුළුවන් නො‍වෙන්න පුළුවන්..මේකට බැකප් පැලන් එකක් හැටියට දැනම් ඉඳන්ම නාසා එක ලැස්ති වුනා වෙන්න පුළුවන්.:oo:

    තව දෙයක් කියන්නම් සමහර විට ඔය අඟහරු ජලය සෙයා ගැනිම......ජිවය ආරම්භය,ජවයක් තිබීම,නැතිනම් ජිවයක් තිබි විනාෂ වුනා කියන කරුණු 3 මත ඔය සොයාගැනීම් සිද්ද වුනොත්..අපි හිත මු අඟහරු වල ජවයක් තිබි විනාස වුනයි කියලා.....එතකොට අපිට හිතන්න පුළුවන් එ ටිකම පෘතුවිය විය හැකිය කියලා......අනේ පැත්තෙන් ජවයක් අරම්භ ය......:eek:

    දැන ගොඩක් ගවේශන දියත් වෙ‍න්නේ පෘථිවියේ පැවැත්ම සම්බන්ධ වෙන්න පුළුවන්.:nerd:
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    ඒ උනාට තවමත් ග්ලැසියර් දියවෙන එක නැවතිලා නැහැනේ බන්...එකත් ලොකු බලපෑමක් තියෙනවා ලෝකෙට...ගෝලීය උෂ්ණත්වය ඉහල යන එක පාලනය උනේ නැතිනම් අපිට කෙල වෙනවා...:nerd:

    එකක මම දැක්කා මීළඟ වසර 10 ඇතුලට කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුදා හැරීම හරියට පාලනය නොවුනොත් මිනිස්සුන්ට එකෙන් ලොකු ආපදාවකට මුහුණ දෙන්න සිද්ද වෙන සීන් එකක් තියෙනවා කියල..දැනටත් ඔය ග්ලැසියර සාමාන්යෙන් සැරටම දියවෙනවලු..:baffled::baffled::(:sorry:
    :yes::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    actually, if humanity can prosper at the same way it did for last century, it will take control of the nature as well, it's inevitable. natural disasters won't be a problem anymore.

    I doubt it bro, we are not as big as we'd like to think..with all our technology, see how many die a year due to natural disasters?

    Nature is so indifference to our well being, all the things that we have taken for granted, might someday turn back on us..a few clouds blocking the sun would be enough to fuck things up for us.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    -සිංහයා-;19034740 said:

    Global warming ? අනික් පැත්තෙන් sea leveal ඉහළ ගිහින් අපිට බලපෑමක් නැති වෙයිද?...මොකද ගොඩ බිම එනන්ම අඩු වෙනවා..හොඳම උදාහරනයක් මාල දිවයින......සමහර අයිලන්ඩ් ගොඩක් නැහැ....මම කියන්නේ..හැම පැත්තකින්ම ජනගහනය ඉහළ යෑම පවා...මේ හෙතුවෙන් තව අවුරුදු 1000කින් එහාට පෘතුවිය වාසය කරන්න පුළුවන් නො‍වෙන්න පුළුවන්..මේකට බැකප් පැලන් එකක් හැටියට දැනම් ඉඳන්ම නාසා එක ලැස්ති වුනා වෙන්න පුළුවන්.:oo:

    තව දෙයක් කියන්නම් සමහර විට ඔය අඟහරු ජලය සෙයා ගැනිම......ජිවය ආරම්භය,ජවයක් තිබීම,නැතිනම් ජිවයක් තිබි විනාෂ වුනා කියන කරුණු 3 මත ඔය සොයාගැනීම් සිද්ද වුනොත්..අපි හිත මු අඟහරු වල ජවයක් තිබි විනාස වුනයි කියලා.....එතකොට අපිට හිතන්න පුළුවන් එ ටිකම පෘතුවිය විය හැකිය කියලා......අනේ පැත්තෙන් ජවයක් අරම්භ ය......:eek:

    දැන ගොඩක් ගවේශන දියත් වෙ‍න්නේ පෘථිවියේ පැවැත්ම සම්බන්ධ වෙන්න පුළුවන්.:nerd:

    මෙහෙමයි මච්න්, මම කිව්වෙ සම්පූර්න මිනිස්සුන්ගෙ අනාගතය ගැන. ඔය උබ කියන මුහුදු ජලය ඉහල යාම ගැටලුවක් වෙන්න පුලුවන් තාවකාලිකව, ලන්කාව වගේ දූපත් වලට බලපෑමක් වෙන්න පුලුවන්. එත් එකෙඩිත් වෙන්න ඉඩම් අඩු වෙන එක විතරයි. කොහොමත් තව අවුරුදු ගානක් යද්දි ඔය හැම දේම පාලනයකරන්න පුලුවන් තාක්ශනයක් තියේවි.

    අගහරු වල ජීවයක් තිබ්බ කියල හිතමුකො, එත් එක අපේ වගේ තාක්ශනිකව පරිනාමය උනේ නැත්තන් , පරිසරය පාලනයකරන්න පුලුවන් තාක්ශනයක් තියෙන්න බැහැනෙ. ඒකයි ජීවය නැතිවෙලා යන්න ඇත්තෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I doubt it bro, we are not as big as we'd like to think..with all our technology, see how many die a year due to natural disasters?

    Nature is so indifference to our well being, all the things that we have taken for granted, might someday turn back on us..a few clouds blocking the sun would be enough to fuck things up for us.

    you are right about the present, but in near future we will gain the science and tech knowlege to control nature. what we have to understand is we are in the process of technical development. not at the end of it. :yes:
     
    Nov 29, 2011
    354
    30
    0
    මෙහෙමයි මච්න්, මම කිව්වෙ සම්පූර්න මිනිස්සුන්ගෙ අනාගතය ගැන. ඔය උබ කියන මුහුදු ජලය ඉහල යාම ගැටලුවක් වෙන්න පුලුවන් තාවකාලිකව, ලන්කාව වගේ දූපත් වලට බලපෑමක් වෙන්න පුලුවන්. එත් එකෙඩිත් වෙන්න ඉඩම් අඩු වෙන එක විතරයි. කොහොමත් තව අවුරුදු ගානක් යද්දි ඔය හැම දේම පාලනයකරන්න පුලුවන් තාක්ශනයක් තියේවි.

    අගහරු වල ජීවයක් තිබ්බ කියල හිතමුකො, එත් එක අපේ වගේ තාක්ශනිකව පරිනාමය උනේ නැත්තන් , පරිසරය පාලනයකරන්න පුලුවන් තාක්ශනයක් තියෙන්න බැහැනෙ. ඒකයි ජීවය නැතිවෙලා යන්න ඇත්තෙ.
    උඹ කියන එක හරි හැබයි.....සමහරි විට තව ඉදිරියෙදි හොඳ තක්ෂනයක් සොය ගෙන තියෙවි.....:):nerd: