අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    -සිංහයා-;19034855 said:
    උඹ කියන එක හරි හැබයි.....සමහරි විට තව ඉදිරියෙදි හොඳ තක්ෂනයක් සොය ගෙන තියෙවි.....:):nerd:

    සමහර විට නෙමෙයි මච්න් අනිවාර්යෙන් වෙනව න්‍ය්ශ්ටික පිපිරීමක් හරි, මුස්ලිම් අන්තවාදය නිසා හරි මිනිස්සු පසු බැස්සෙ නැත්තන්. :nerd::yes::yes:
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you are right about the present, but in near future we will gain the science and tech knowlege to control nature. what we have to understand is we are in the process of technical development. not at the end of it. :yes:

    I know you are getting into this with best intentions, so were the researchers, engineers or scientists who started working on this technological development.

    But always, our greed for power will come in the way..we create things not to better ourselves, but to destroy each other.. see what happened with nuclear power? we are a race that has that sorta technology but we are forced to not even experiment with it for the fear of being misused.

    what technology we have today is more than enough for us to advance as a race..but what at this stage we need is not more technological advances..but spiritual development as species..if we want to survive that is..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඔය දේවල් වලට හේතුව මීට් අවුරුදු 20-15 විතර ඉස්සෙල්ල වෙච්ච දේවල්, බන්. දැන් දියුණු රටවල් සෙරම වගේ පරිසර හිතකාමී ශක්ති ප්‍රබව පාවිච්චි කරනව. අනික බන්, තව අවුරුදු 50ක් විතර යද්දි සම්පූර්න පරිසරයම පාලනය කරන්න පුලුවන් තාක්ශනයක් තියෙවි, අන්තවාදියො ලොකෙ විනාස කරොත් මිසක් තාක්ශනයෙ දියුනුව නවත්තන්න බෑ බන්.

    :yes::yes: එකඟයි...මිනිස්සු නොදැනුවත්ව හෝ නොසිතා කරපු දේවල් වල ප්‍රතිපල තමයි මේවා...දැන් ඒවාට හරියන්න විසදුම් හොයාගෙන හොයාගෙන යනවා..ඒ කියන්නේ ඒ ඒ අවශ්‍ය උදවිය ඒ ගැන දැනුවත් ව අවශ්‍ය දේවල් කරනවා කියන එක...ඒ නිසා අපේ පැවැත්ම ගැන බලාපොරොත්තුවක් අනිවාර්යෙන් තියන්න පුළුවන්...නමුත් උබ අර කිව්ව මේ වෙනකොට ගොඩක් ඒවා විසදිලා කියන එකටයි මම මේක කිව්වේ...තවමත් විසදුනේ නැති දේවල් තියනවා කියන්න...:)

    මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ගති පැවතුම්, ක්‍රියා කලාප ඔය අවුරුදු කීපය තුල වෙනස් වීම අනුව තමයි ඔකේ අවසානය තීරණය වෙන්නේ..:sorry::(
     
    Nov 29, 2011
    354
    30
    0
    සමහර විට නෙමෙයි මච්න් අනිවාර්යෙන් වෙනව, න්‍ය්ශ්ටික පිපිරීමක් හරි, මුස්ලිම් අන්තවාදය නිසා හරි මිනිස්සු පසු බැස්සෙ නැත්තන්. :nerd::yes::yes:
    ගොඩක්ම ශුවර් නැත්තේ මුස්ලිම් අන්තවාදය තමයි,...:oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    I know you are getting into this with best intentions, so were the researchers, engineers or scientists who started working on this technological development.

    But always, our greed for power will come in the way..we create things not to better ourselves, but to destroy each other.. see what happened with nuclear power? we are a race that has that sorta technology but we are forced to not even experiment with it for the fear of being misused.

    what technology we have today is more than enough for us to advance as a race..but what at this stage we need is not more technological advances..but spiritual development as species..if we want to survive that is..

    :):):) True! Technology gets advanced, qualities of the human being are gradually disappearing :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I know you are getting into this with best intentions, so were the researchers, engineers or scientists who started working on this technological development.

    But always, our greed for power will come in the way..we create things not to better ourselves, but to destroy each other.. see what happened with nuclear power? we are a race that has that sorta technology but we are forced to not even experiment with it for the fear of being misused.

    what technology we have today is more than enough for us to advance as a race..but what at this stage we need is not more technological advances..but spiritual development as species..if we want to survive that is..

    you are right about it you look at it that way, i agree that one significant nulear explotion can push us back few dacades. but there a good chance that we will go through without such incident.

    i know now humanity in a kind of a tricky position. but if we can pass all these and go through next few decades without any major drawbacks we will be allright, extremism should be wiped out by that time.

    power is a great thing if it serves everyone. the more we live the more we learn. why shoud we humanity think it's inferior to nature.

    i dont think this tech development is enough anyway. we can't even provide sufficient foods or clean water to all population.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් යානා යවල අඟහරු වල ජනපද පිහිටුවන්න ප්ලෑන් කරනව. අඟහරුට මිනිස්සු අරං යන්න පුළුවන් යානා දියුණු කරනව. :dull: :dull:
    අපි මෙහෙ කූඹි තිය තිය කඩදාසි රොකට් යවනව :sorry: :sorry:
    ඒ අස්සෙ ලඞ්කාවෙ එකම මාධ්‍යයකවත් මම දැක්කෙ නෑ ඊයෙ ප්‍රවෘති වලටවත් මේක කියනව :sorry: :sorry:
    අපිට මොටද අඟහරු කියල හිතෙන්න ඇති :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙන්න තව එකක් සිඞ්හලු :baffled: :baffled:
    මුට නං කොහෙන් හරි සිඞ්හලුන්ගෙ ජාන ගෑවිලා තියෙනව :baffled: :baffled:
    image.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් යානා යවල අඟහරු වල ජනපද පිහිටුවන්න ප්ලෑන් කරනව. අඟහරුට මිනිස්සු අරං යන්න පුළුවන් යානා දියුණු කරනව. :dull: :dull:
    අපි මෙහෙ කූඹි තිය තිය කඩදාසි රොකට් යවනව :sorry: :sorry:
    ඒ අස්සෙ ලඞ්කාවෙ එකම මාධ්‍යයකවත් මම දැක්කෙ නෑ ඊයෙ ප්‍රවෘති වලටවත් මේක කියනව :sorry: :sorry:
    අපිට මොටද අඟහරු කියල හිතෙන්න ඇති :sorry: :sorry:

    ඔය මීඩියාවල ඉන්න හරක්ට අගහරු වල වතුර තිබ්බ එකෙන් අති වැඩක් නෑ, උන් හිතන්න ඇති මෙහෙ මෙච්චර වතුර තියන එකේ අගහරු වල තියන වතුර මොකටද කියල. :dull::dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උන් යානා යවල අඟහරු වල ජනපද පිහිටුවන්න ප්ලෑන් කරනව. අඟහරුට මිනිස්සු අරං යන්න පුළුවන් යානා දියුණු කරනව. :dull: :dull:
    අපි මෙහෙ කූඹි තිය තිය කඩදාසි රොකට් යවනව :sorry: :sorry:
    ඒ අස්සෙ ලඞ්කාවෙ එකම මාධ්‍යයකවත් මම දැක්කෙ නෑ ඊයෙ ප්‍රවෘති වලටවත් මේක කියනව :sorry: :sorry:
    අපිට මොටද අඟහරු කියල හිතෙන්න ඇති :sorry: :sorry:

    මිනිස්සු කලබල වෙයි කියල වෙන්න ඇති...:baffled::baffled:
    නැත්තම් සේයගේ උණුහුම මැකෙයි කියල වෙන්න ඇති..:baffled::baffled:
    අඟහරු නම් කවදා කියන්න බැරිද...:baffled::baffled:
    කොන්ඩයයි, සේයායි, වැල බලපු කොල්ලයි ඉන්නේ තව සති දෙකයි වගේනේ...:baffled::baffled:
    මිනිස්සු අඟහරු ගැන හොයන්න ගත්තොත් සේයට උණු අසාදරනෙට මොකද වෙන්නේ..:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය මීඩියාවල ඉන්න හරක්ට අගහරු වල වතුර තිබ්බ එකෙන් අති වැඩක් නෑ, උන් හිතන්න ඇති මෙහෙ මෙච්චර වතුර තියන එකේ අගහරු වල තියන වතුර මොකටද කියල. :dull::dull::dull:

    මෙහෙ මීඩියා කාරයො කොම්පියුටර් වල තියෙන වැල හොයනව ඕව ගැන හොයන්න වෙලාවක් නෑ :baffled: :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න තව එකක් සිඞ්හලු :baffled: :baffled:
    මුට නං කොහෙන් හරි සිඞ්හලුන්ගෙ ජාන ගෑවිලා තියෙනව :baffled: :baffled:
    image.png

    උබ ෆේක් වලින් එක එක එව්වා දදා නාසා එකට ආතල් දෙනවා නේද සිඞ්හලයෝ..:baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ ෆේක් වලින් එක එක එව්වා දදා නාසා එකට ආතල් දෙනවා නේද සිඞ්හලයෝ..:baffled::baffled:

    ඕං බලහං දැන් මේකෙ උන්ට ලෝකෙ පුරාම තියෙන හැම සෝශල් නෙට්වර්ක් එකකම ෆේක් කරන්නෙ මං :dull: :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙ මීඩියා කාරයො කොම්පියුටර් වල තියෙන වැල හොයනව ඕව ගැන හොයන්න වෙලාවක් නෑ :baffled: :baffled:

    ඔය මීඩියාවල ඉන්න හරක්ට අගහරු වල වතුර තිබ්බ එකෙන් අති වැඩක් නෑ, උන් හිතන්න ඇති මෙහෙ මෙච්චර වතුර තියන එකේ අගහරු වල තියන වතුර මොකටද කියල. :dull::dull::dull:

    උන් දන්නවා මිනිස්සු අඟහරු ගැන කොහොමත් උනන්දුයි කියල...:baffled::baffled:
    එහෙම එකේ ඕක නිව්ස් වලින් කිව්වා කියල නැහැනේ කොහොමත්. :dull::dull:
    කොණ්ඩයට මොකද උනේ කියන එකයි දැන් වැදගත්...:baffled::baffled:

    ඕක ඉවර උණු ගමන් උන්ට වැල බලපු කොල්ල ගැන හොයන්නත් තියෙනවනේ සිංහලු...:dull::dull:
    සෝ නො ටයිම් ෆොර් අඟහරු...:no::no:
    කොල්ල බැලුවේ මොන මොන කැටගරිද කියල හිටං මිනිස්සු දැනුවත් කරන එකනේ මාධ්‍ය යුතුකම :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් දන්නවා මිනිස්සු අඟහරු ගැන කොහොමත් උනන්දුයි කියල...:baffled::baffled:
    එහෙම එකේ ඕක නිව්ස් වලින් කිව්වා කියල නැහැනේ කොහොමත්. :dull::dull:
    කොණ්ඩයට මොකද උනේ කියන එකයි දැන් වැදගත්...:baffled::baffled:

    ඕක ඉවර උණු ගමන් උන්ට වැල බලපු කොල්ල ගැන හොයන්නත් තියෙනවනේ සිංහලු...:dull::dull:
    සෝ නො ටයිම් ෆොර් අඟහරු...:no::no:
    කොල්ල බැලුවේ මොන මොන කැටගරිද කියල හිටං මිනිස්සු දැනුවත් කරන එකනේ මාධ්‍ය යුතුකම :baffled::baffled:

    ඔව් ඔව් ඕක වෙන්න ඇති උන්ගෙ මීලග මාද්‍ය මෙහෙවර. :baffled::baffled::dull: