-සිංහයා-;19034855 said:උඹ කියන එක හරි හැබයි.....සමහරි විට තව ඉදිරියෙදි හොඳ තක්ෂනයක් සොය ගෙන තියෙවි.....
සමහර විට නෙමෙයි මච්න් අනිවාර්යෙන් වෙනව න්ය්ශ්ටික පිපිරීමක් හරි, මුස්ලිම් අන්තවාදය නිසා හරි මිනිස්සු පසු බැස්සෙ නැත්තන්.

Last edited:
-සිංහයා-;19034855 said:උඹ කියන එක හරි හැබයි.....සමහරි විට තව ඉදිරියෙදි හොඳ තක්ෂනයක් සොය ගෙන තියෙවි.....

you are right about the present, but in near future we will gain the science and tech knowlege to control nature. what we have to understand is we are in the process of technical development. not at the end of it.![]()
ඔය දේවල් වලට හේතුව මීට් අවුරුදු 20-15 විතර ඉස්සෙල්ල වෙච්ච දේවල්, බන්. දැන් දියුණු රටවල් සෙරම වගේ පරිසර හිතකාමී ශක්ති ප්‍රබව පාවිච්චි කරනව. අනික බන්, තව අවුරුදු 50ක් විතර යද්දි සම්පූර්න පරිසරයම පාලනය කරන්න පුලුවන් තාක්ශනයක් තියෙවි, අන්තවාදියො ලොකෙ විනාස කරොත් මිසක් තාක්ශනයෙ දියුනුව නවත්තන්න බෑ බන්.

එකඟයි...මිනිස්සු නොදැනුවත්ව හෝ නොසිතා කරපු දේවල් වල ප්‍රතිපල තමයි මේවා...දැන් ඒවාට හරියන්න විසදුම් හොයාගෙන හොයාගෙන යනවා..ඒ කියන්නේ ඒ ඒ අවශ්‍ය උදවිය ඒ ගැන දැනුවත් ව අවශ්‍ය දේවල් කරනවා කියන එක...ඒ නිසා අපේ පැවැත්ම ගැන බලාපොරොත්තුවක් අනිවාර්යෙන් තියන්න පුළුවන්...නමුත් උබ අර කිව්ව මේ වෙනකොට ගොඩක් ඒවා විසදිලා කියන එකටයි මම මේක කිව්වේ...තවමත් විසදුනේ නැති දේවල් තියනවා කියන්න...

ගොඩක්ම ශුවර් නැත්තේ මුස්ලිම් අන්තවාදය තමයි,...සමහර විට නෙමෙයි මච්න් අනිවාර්යෙන් වෙනව, න්ය්ශ්ටික පිපිරීමක් හරි, මුස්ලිම් අන්තවාදය නිසා හරි මිනිස්සු පසු බැස්සෙ නැත්තන්.![]()

I know you are getting into this with best intentions, so were the researchers, engineers or scientists who started working on this technological development.
But always, our greed for power will come in the way..we create things not to better ourselves, but to destroy each other.. see what happened with nuclear power? we are a race that has that sorta technology but we are forced to not even experiment with it for the fear of being misused.
what technology we have today is more than enough for us to advance as a race..but what at this stage we need is not more technological advances..but spiritual development as species..if we want to survive that is..

True! Technology gets advanced, qualities of the human being are gradually disappearing 
I know you are getting into this with best intentions, so were the researchers, engineers or scientists who started working on this technological development.
But always, our greed for power will come in the way..we create things not to better ourselves, but to destroy each other.. see what happened with nuclear power? we are a race that has that sorta technology but we are forced to not even experiment with it for the fear of being misused.
what technology we have today is more than enough for us to advance as a race..but what at this stage we need is not more technological advances..but spiritual development as species..if we want to survive that is..

උන් යානා යවල අඟහරු වල ජනපද පිහිටුවන්න ප්ලෑන් කරනව. අඟහරුට මිනිස්සු අරං යන්න පුළුවන් යානා දියුණු කරනව.![]()
අපි මෙහෙ කූඹි තිය තිය කඩදාසි රොකට් යවනව![]()
ඒ අස්සෙ ලඞ්කාවෙ එකම මාධ්යයකවත් මම දැක්කෙ නෑ ඊයෙ ප්‍රවෘති වලටවත් මේක කියනව![]()
අපිට මොටද අඟහරු කියල හිතෙන්න ඇති![]()
![]()

ඔය මීඩියාවල ඉන්න හරක්ට අගහරු වල වතුර තිබ්බ එකෙන් අති වැඩක් නෑ, උන් හිතන්න ඇති මෙහෙ මෙච්චර වතුර තියන එකේ අගහරු වල තියන වතුර මොකටද කියල.![]()

මෙන්න තව එකක් සිඞ්හලු![]()
මුට නං කොහෙන් හරි සිඞ්හලුන්ගෙ ජාන ගෑවිලා තියෙනව![]()
![]()

උබ ෆේක් වලින් එක එක එව්වා දදා නාසා එකට ආතල් දෙනවා නේද සිඞ්හලයෝ..![]()

මෙහෙ මීඩියා කාරයො කොම්පියුටර් වල තියෙන වැල හොයනව ඕව ගැන හොයන්න වෙලාවක් නෑ![]()
![]()
ඔය මීඩියාවල ඉන්න හරක්ට අගහරු වල වතුර තිබ්බ එකෙන් අති වැඩක් නෑ, උන් හිතන්න ඇති මෙහෙ මෙච්චර වතුර තියන එකේ අගහරු වල තියන වතුර මොකටද කියල.![]()

ඕං බලහං දැන් මේකෙ උන්ට ලෝකෙ පුරාම තියෙන හැම සෝශල් නෙට්වර්ක් එකකම ෆේක් කරන්නෙ මං![]()
![]()

DNA බලන්න වෙනවා 
A Para Para Agaharu Wala JiwiyekWath Hambu welada danne na.mare maru![]()
![]()
![]()

උන් දන්නවා මිනිස්සු අඟහරු ගැන කොහොමත් උනන්දුයි කියල...
එහෙම එකේ ඕක නිව්ස් වලින් කිව්වා කියල නැහැනේ කොහොමත්.
කොණ්ඩයට මොකද උනේ කියන එකයි දැන් වැදගත්...
ඕක ඉවර උණු ගමන් උන්ට වැල බලපු කොල්ල ගැන හොයන්නත් තියෙනවනේ සිංහලු...
සෝ නො ටයිම් ෆොර් අඟහරු...
කොල්ල බැලුවේ මොන මොන කැටගරිද කියල හිටං මිනිස්සු දැනුවත් කරන එකනේ මාධ්‍ය යුතුකම![]()