අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
man hithuwe mun ragapu ragume hatiyata loku monawahari kathawak kiyala.meka dan wenama thread ekak wela athal thamai.:baffled::baffled::baffled::P

ඒ මං දාන ත්‍රෙඩ් වල හැටි බං මොනා දැම්මත් ඕෆ් ටොපික් යනවමයි :baffled: :baffled:

-සිංහයා-;19037359 said:
වැඩේ කියන්නේ තවම මේක ලංකාවේ කිසිම මිඩියා එකක කිව්වේ නැහැ මචංලා........මම හිතන්නෙ මේ ගැන ලංකාවෙන් ඉස්සෙල්ලාම කතා කරේ එළකිරි යෙද කොහෙද?:dull:පඩයක් ගියත් බ්‍රෙකින් නිවුස් දාන ඔළුව.ටිවි එකෙවත දැම්මේ නැහැනේ.?:oo:

ආඩම්බරයි :sorry: :sorry:

Podi Silva - පොඩි සිල්වා;19037394 said:
ුත්තෝ දැන් මට කැල්ලක් සෙට් වෙයි ද ??

ඔව් සෙට් වෙයි :dull: :dull:
බලං ඉඳපං :dull: :dull:
 
-සිංහයා-;19037510 said:
ඔව් පො****යා...:lol:ඔෆ් ටොපික්



:dull:

කුනුහබ්බ කියන්න එපා ඔන්නයෝ ප්‍රසිද්ධියේ :baffled: :baffled:

ඔව් සෙට් වෙයි :dull: :dull:
බලං ඉඳපං :dull: :dull:

අන්න එහෙනම් අගහරු වල වතුර හොයාගන්න එක වැදගත්
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දිගටම එන්නේ දැන් මේකෙන් නම් ඇවටාර් එක දා ගනින් සිඞහලයෝ. :angry::angry::growl::frown:

කොහොමද බං transparent ඉමේජ් එකක් දාගන්නෙ :oo: :oo:
මං දාන්න හැදුව හැදුව හරිගියෙ නෑ ඒ නිසා වැඩේ අතෑරල දැම්ම :dull: :dull:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
mokakda uba daanna giye?

ගූගල් ඉමේජස් වල ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියල ගහපුවාම එන ට්‍රාන්ස්පේරන්ට් ඉමේජ් ටිකක්. :oo: :oo:
දාන්න කලින් ට්‍රාන්ස්පේරන්ට් වුනාට දැම්මට පස්සෙ සුදු පාට බෑක්ග්‍රෞන්ඩ් එකක් ඇඩ් වෙනව ඉබේම :( :(
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගූගල් ඉමේජස් වල ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියල ගහපුවාම එන ට්‍රාන්ස්පේරන්ට් ඉමේජ් ටිකක්. :oo: :oo:
    දාන්න කලින් ට්‍රාන්ස්පේරන්ට් වුනාට දැම්මට පස්සෙ සුදු පාට බෑක්ග්‍රෞන්ඩ් එකක් ඇඩ් වෙනව ඉබේම :( :(

    ඉතින් ඒක නෝමල් වෙන දෙයක්නේ කුකුලෝ. වෙන එකක් දාපිය. :angry::angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් ඒක නෝමල් වෙන දෙයක්නේ කුකුලෝ. වෙන එකක් දාපිය. :angry::angry:

    ඒ වුනාට මං කලින් අකෞන්ට් එකට ට්‍රරාන්ස්පේරන්ට් ඉමේජ් එකක් දාං හිටියනෙ :dull: :dull: