අඟහරු_ලෝකයේ_දින_2000ක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අඟහරු_ලෝකයේ_දින_2000ක්

කියුරියෝසිටි රෝවර්: අඟහරු සිට පොළොවට එවන අපූරු අලුත් තොරතුරු.



අඟහරු ලෝකය රතු ග්‍රහයා ලෙසත් අපි හඳුන්වමු. රතු ග්‍රහයා මත ඇති 'ගේල් ආවාටය (Gale Crater) ප්‍රදේශය පිළිබඳ පරීක්ෂණ සිදු කරන නාසා ආයතනයේ 'කියුරියෝසිටි රෝවර්' (Curiosity rover) රොබෝ යන්ත්‍රය අඟහරු මත දින දෙදහසක් සම්පූර්ණ කර තිබේ. අඟහරු විද්‍යා පර්යේෂණාගාරය (Mars Science Laboratory) ලෙස ද හඳුන්වනු ලබන 'කියුරියෝසිටි රෝවර්' එම ග්‍රහ ලෝකයේ රැඳී සිටි එම කාලය තුළ වැදගත් නිරීක්ෂණ ගණනාවක්ම සිදු කරනු ලැබ ඇත.
එම අඟහරු යානය පොළොවේ සිට මෙහෙයවනු ලබන විද්‍යාඥයන් විසින්, ඔවුන්ගේ නිරීක්ෂණ අනුව අනාවරණය කරගත් නව සොයා ගැනීම් රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර ඉන් ස්වල්පයක් පහත දැක්වෙයි.



_100523601__100518879_9c24d308-b7e0-481d-ae08-33ce81a696ad.jpg



අපූරු ඡායාරූපයක් :

අඟහරු ලොවට ඉහළින් රාත්‍රී අහසේ දිලිසෙන ඉතා කුඩා තරුවක් ලෙස (ඉහත ඡායාරූපයේ) දැක්වෙන්නේ අප ජීවත් වන පෘථිවියයි. එම ඡායාරූපය "කියුරියෝසිටි රෝවර්" (Curiosity Rover) රොබෝ යන්ත්‍රයේ සවිකර ඇති කැමරාවෙන් ලබා ගන්නා ලද්දකි. ලොව පුරා සිටින විද්‍යාඥයෝ 'කියුරියෝසිටි රෝවර්' යානය දිනපතා හසුරුවමින් පෘථිවියෙන් සැතපුම් කෝටි දහයක් පමණ ඈතින් පිහිටි රතු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනයක නිරතව සිටිති.



_100523604__100519107_1e959620-5fbe-4243-acc9-7564f3d6b816.jpg



ආරම්භය:

ඉහත දැක්වෙන්නේ 2012 අගෝස්තු 05 වෙනි දින 'කියුරියෝසිටි රෝවර්' යානය අඟහරු මතට ගොඩ බැස්සීමෙන් විනාඩි 15 කට පසු පෘථිවිය වෙත එවන ලද පළමු ඡායාරූපයයි. එම ඡායාරූප සහ තොරතුරු ලබා ගැනීම තීරණය වන්නේ අඟහරු ග්‍රහයා තම කක්ෂය වටා භ්‍රමණය වෙමින් හිරු වටා පරිභ්‍රමණය වීමට ගතවන කාලය ගණනය කිරීමෙන් සහ සාමාන්‍ය අඟහරු දිනයකට ගතවන කාලය අනුවය. ඉහත දැක්වෙන පිංතූරය ලබා ගෙන ඇත්තේ 'කියුරියෝසිටි රෝවර්' ඉදිරිපස සවි කර ඇති කැමරාවෙන් වන අතර, එය සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අඟහරු මත රොබෝ ගමන් කිරීමේදී හමුවන බාධක මඟහැරීමටය. එම ඡායාරූපය ලැබුණ සැණින් අඟහරු ග්‍රහයා පිළිබද පරීක්ෂණ සාර්ථක වන බව විද්‍යාඥයන්ට වැටහුණි.


_100532567__100518880_80384621-6161-4d43-bdd1-9901153ed777.jpg



අඟහරු ගංගාවක ගල් බොරළු :


අඟහරු මත දින දාසයක් පැදවීමෙන් පසු 'කියුරියෝසිටි රෝවර්' යානයට ගංගාවක් පතුළෙහි හෝ ඒ අවට කුඩා ගල් බොරළු දැක ගත හැකි විය. ඉතා පැරණි, වියැළී ගිය නොගැඹුරු ගංගාවක් එම ස්ථානයේ තිබූ බව නිගමනය කෙරෙයි. අඟහරු ග්‍රහයා මත පිහිටා ඇති අවුරුදු කෝටි හාරසීයක් පමණ පැරණි කඳු වළල්ලේ සිට 'ගේල් ආවාටය' (Gale Crater) යනුවෙන් නම් කරනු ලැබ ඇති කලාපයට ජලය ගලා ඇවිත් මෙම ගංගාව සෑදුන බව විද්‍යාඥයන්ගේ නිගමන වෙයි. 'මාස්ට්කැම් (Mastcam)' ලෙස නම් කර ඇති කැමරාවෙන් එම කුඩා ගල්වල ඉතා පැහැදිලි ඡායාරූපයක් ලබා ගෙන ඇති අතර අඟහරු ග්‍රහයා ගැන පරීක්ෂණ පවත්වන විද්‍යාගාරය ආරම්භ කිරීමට පෙර විද්‍යාඥයන්ගේ බලාපොරොත්තු වුණේ ඉතා තද පැහැති කුඩා ගල් බොරළු දැකීමය. එහෙත් ඒවා සියල්ල තද පැහැයක් නොගන්නා බව ඡායාරූපයෙන් සනාථ වෙයි. ඒවා කඳුවල දැකිය හැකි සාමාන්‍ය ගල් කැබලි වුවද, ඛණිජ විද්‍යාවට අනුව හොඳින් වර්ධනය වී ඇත.


_100532570__100519108_cd44aad9-0d78-4eda-bb98-778150968161.jpg



පැරණි විලක් :

අඟහරු මතට රොබෝවරුන් යැවීමට පෙර එවැනි පරීක්ෂණ සිදු කරන ලද්දේ MRO HiRISE (High Resolution Imaging Science Experiment) නම් අභ්‍යවකාශ විද්‍යාත්මක පරීක්ෂණ සදහා යොදා ගන්නා අධි තාක්ෂණික කැමරාවක් මඟින් ලබා ගන්නා ඡායාරූප නිරීක්ෂණය කිරීමෙනි. නමුත් එම ඡායාරූප තුළින් පැහැදිලි නිගමනයකට එළැඹීමට විද්‍යාඥයන්ට නොහැකි විය. ඉහත කී කුඩා ගල් කැබලි 'ලාවා' ද? නැත්නම් අවසාදිත පාෂාණ ද? යන්න පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක් පැවති අතර අලුතින් ගත් ඡායාරූප නිසා අඟහරු පිළිබද පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි වුණ අතර පැහැදිලි නිගමනවලට එළැඹීමට ද හැකියාව ලැබී ඇත. එහි 'යෙලෝනයිෆ් බොක්ක' (Yellowknife Bay) 'ගේල්' ආවාටයේ පෞරාණික විලට ගලා ගිය ගංගාවන්හි පිරිසිදු මඩ සහ වැලි තට්ටුවලින් නිර්මාණය වී ඇත. ඒ අතරම විද්‍යාඥයෝ සිය යානය අඟහරු මත රැඳී සිටින 180 වෙනි දිනයේ 'john klein' නම් කලාපයේ භූමිය ස්ථාන දාසයකින් සිදුරු කරමින් ලබාගත් ගල්කැට රොබෝ යානයේ සවිකර ඇති වර්ණාවලීමානයට (spectrometer) ඇතුළත් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැටි වර්ග, කාබන් සහ නයිට්‍රජන් මිශ්‍ර ද්‍රව්‍ය සොයා ගත හැකි විය. ක්ෂුද්‍රජීවීන් සහ බැක්ටීරියා එකී පරිසරයේ නිතර රැඳී ඇති බවට මෙය බලවත් සාක්ෂියක් විය. අඟහරු මත ජීවීන් සිටියාද? අප හමුවේ දැන් ඇති අනෙක් වැදගත් ප්‍රශ්නයයි.


_100532573__100518881_1a844840-3dae-4718-91a1-9153815d1891.jpg



ගැඹුරු ජලය:


කියුරියෝසිටි රෝවර් යානය සිය 753 වෙනි අඟහරු දිනයේදී 'Pahrump Hills' නම් කඳු සහිත ප්‍රදේශයේ සැරිසරන විට ගේල් ආවාට ප්‍රදේශයේ පිහිටා තිබුණ පරිසරයට පාදක වුණ හේතුව සොයා ගැනීමට හැකි වුණි. යානය ඉතා සිහින් මඩ තට්ටුවක් නිරීක්ෂණය කළ අතර ඉතා ගැඹුරු ගංගාවක පතුලකින් සොයා ගත හැකි මඩ අංශු එවිට දැක ගත හැකි විය. ගේල් ආවාටය ඉතා ගැඹුරු ජලස්කන්ධයක් සහිත පැරණි ගංගාවක් ලෙස එමගින් සනාථ විය.


_100532576__100519102_3e9ecb1a-21be-4faa-b2ab-4d10957c9633.jpg



වෙනස් භූතල දෙකක් :

දැන් යානයේ අඟහරු 980 දිනයයි. ස්ටිම්සන් කන්දට (Mount Stimson) ගමන් කළ රෝවර් යානය , ගංගාවේ සුන්බුන්වලට ඉහළින් ඝන වැලි තට්ටුවක් නිරීක්ෂණය කළේය. මෙය එකිනෙකට වෙනස් භූතල දෙකක් සංයුක්ත වෙන භූගෝලීය පිහිටීමකි. වසර දශ ලක්ෂ ගණනාවක් තුළ ක්‍රමයෙන් විනාශ වී ගිය පරිසරය සහ අවසානයේ වියැළී ගිය ගංගාව නිසා නව පොළෝතලයක් නිර්මාණය වීම පිළිබද තොරතුරු එහි නිරීක්ෂණ මගින් දැක ගැනීමට හැකි විය. මෙම ක්‍රියාවලිය "බොහෝ කාලයක" පටන් සිදු වන බවට මෙය සාක්ෂි සපයයි. පුරෝගාමී භූ විද්‍යාඥ ජේම්ස් හටන් (James Hutton) දහඅටවෙනි ශතවර්ෂයේදී ස්කොට්ලන්ත වෙරළ ආශ්‍රිතව කළ පරීක්ෂණවලින් හෙළි වූ කරුණුවලට සමාන තොරතුරු අඟහරු ග්‍රහයාගේ එම පරීක්ෂණවලදී හෙළි විය.



_100532609__100519103_925e873f-f50f-45c0-b78b-265ef53fea1b.jpg


ලස්සන කාන්තාර :

බැග්නෝල්ඩ් (Bagnold ) ලෙස නම් කර ඇති සුවිසල් කාන්තාරයේ කුඩා කොටසක් වන 'නමිබ්' (Namib) ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට සිය 1192 වෙනි අඟහරු දිනයේදී කියුරියෝසිටි රෝවර් සමත් විය. එය වෙනත් ග්‍රහලෝකයක කාන්තාරයක් ක්‍රියාකාරීව නිරීක්ෂණය කෙරුණ පළමු අවස්ථාව වෙයි. වැලි ඉවත් කිරීම සාමාන්‍යයෙන් රෝවර් රෝබෝවරයෙකුට අපහසු ක්‍රියාවක් නිසා ඉතා ප්‍රවේසමෙන් තම මාර්ගය තෝරා ගැනීමට ඊට සිදු විය. අඟහරු ලෝකයේ කාන්තාර පෘථිවියේ පිහිටා ඇති කාන්තාරවලට බොහෝ දුරට සමාන වුවත්, එම කාන්තාරවලට නොයෙකුත් වර්ගයේ වැලි, රොන්මඩ ආදිය එකතු වීම නිසා පෘථිවියට වඩා චමත්කාරජනක නිර්මාණ එහි බිහි වී ඇත.


_100532612__100519104_52c5b21f-aa64-4803-b77c-1066f21e43f1.jpg



සුළඟින් නිමැවුණ දසුන්:

යානය අඟහරු ලෝකයේ ගත කරන 1448 දිනයේ දී 'මාස්ට්කැම්' කැමරාවෙන් ඡායාරූපගත කළ 'මුරේ බට්ස්' (Murray Buttes) ප්‍රදේශයේද 'ස්ටිම්සන්' කන්දේ දැක ගත හැකි වූ වැලි තට්ටුවක් දැකිය හැකි විය. මෙය 'බැග්නෝල්ඩ්' කාන්තාරයට සමාන ප්‍රදේශයකි. මෙම කාන්තාරය පිහිටා ඇත්තේ අසමාන ස්ථරයක් මතය. බොහෝ කාලයක් තෙතමනය රැඳුන කාල ගුණයක් තිබී, පසුව එය සුළගේ බලපෑමත් සමග වියළි බවට හැරීමෙන් ගේල් ආවාටයේ පරිසරය වෙනස් වී ඇත.


_100532615__100519110_95a27235-898f-40cc-88ec-43b864005998.png



වියළි මඩ:


ගේල්හි පිහිටි ගල් කුළු පිළිබද විශ්ලේෂණය කිරීමට කියුරියෝසිටි රෝවර්ගේ සවි කළ ලේසර් කැමරාව සහ චෙම්කැම් (ChemCam) නම් දුරදක්නය උපයෝගී කර ගන්නා ලදී. 1555 වෙනි අඟහරු දිනයේදී 'ෂූනර් හෙඩ්' (Schooner Head) ලෙස නම් කර ඇති ප්‍රදේශයේදී යානයට ඉරි තලා ගිය මඩ සහ සල්ෆියුරික් අම්ලය සහිත නාල නිරීක්ෂණය කළ හැකි විය. පෘථිවියේ වියැළී ගිය ගංගාවක් සහ අඟහරු ග්‍රහයාගේ මෙම වියළි ගංගාව අතර වෙනසක් දැකිය නොහැක. ලේසර් කිරණ විහිද වූ ස්ථාන රතු පැහැයෙන් මෙම ඡායාරූපයේ ලකුණු කර ඇත.ලේසර් කිරණ විහිදෙන රටාව සහ දුර අනුව ඉරි තලා ගිය මඩ සහ සල්ෆියුරික් නාල හඳුනාගත්හ.


_100532638__100519111_15c7596d-3601-4598-8c0c-86cab9fb821b.jpg



වලාකුළුවලින් වැසී ගිය අහස:

1971 වෙනි අඟහරු දිනයේදී රෝවර්ගේ මාර්ගෝපදේශක කැමරාව (NavCam) අහස දෙසට යොමු කරන ලදී. වලාකුළුවලින් සම්පූර්ණයෙන් වැසී ගිය දවස්වලට අමතරව, නොයෙකුත් රටා සහිත වලාකුළු ඇති දවස් ද යානය තුළින් විද්‍යාඥයන්ට නිරීක්ෂණය විය. වලාකුළුවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සදහා මෙම ඡායාරූප නැවත සකස් කර ඇත. පෙර නොදුටු 'අක්වක්' හැඩයේ වලාකුළු එහිදී නිරීක්ෂණය කෙරිණ..මෙහි දැක්වෙන්නේ අඟහරු ලොව මිනිත්තු දොළහක් ඇතුළත ලබා ගන්නා ලද ඡායාරූපයි.


_100532641__100519105_7d588f9c-d063-40eb-a519-5144d34fadc0.jpg



අත්‍යවශ්‍ය 'සෙල්ෆි' ඡායාරූපය:

සමාජ ජාල තුළ දකින සෙල්ෆි ඡායාරූපවලට තරඟයක් දිය හැකි 'සෙල්ෆි' ලබා ගැනීමට රෝවර්ට හැකියාව ඇත. නමුත් මෙම 'සෙල්ෆි 'ලබා ගන්නේ ප්‍රදර්ශනය සදහා පමණක් නොවන අතර, එමඟින් ක්‍රියාන්විතය තුළ රෝවර්ගේ තත්ත්වය, රෝදවල තත්ත්වය සහ දුවිලි එකතු වී ඇති ප්‍රමාණය විද්‍යාඥයන් කණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි වේ. මෙම 'සෙල්ෆි' ලබා ගන්නේ රොබෝ අතේ සවි කර ඇති Mars Hand Lens Imager (MAHLI) (මාස් හෑන්ඩ් ලෙන්ස් ඉමේජර්) නම් අධි තාක්ෂණික කැමරාවෙනි. ''කියුරියෝසිටි රෝවර්' යානය 1065 වෙනි අඟහරු දින 'බක්ස්කින්' (Buckskin) ලෙස නම් කර ඇති ප්‍රදේශයේදී මෙම 'සෙල්ෆි' ඡායාරූපය ලබා ගෙන ඇත. ගල්කුළුවල පිහිටීම නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා 'චෙම්කැම්' දුරදක්නය සහ 'මාස්ට්කැම්' කැමරාව සමග සිටින රෝවර් පොළොව සිදුරු කරන ආකාරය මෙම ඡායාරූපයෙන් දිස්වේ.


_100532644__100519106_cdda5820-3fa8-42d1-b92b-739492c9dfc2.jpg



දීර්ඝ ගමනක්:


'බ්‍රැඩ්බරි' (Bradbury ) ලෙස නම් කළ ප්‍රදේශයට ගොඩ බැස්වූ දින සිට වසර පහක් ඇතුළත 'රෝව'ර් යානය කිලෝමීටර 18.4 ක දුරක් ගමන් කර ඇති බව මාස්ට්කැම් කැමරාවේ සටහන් වී ඇත. 'රෝවර්' මේ වන විට සිටින්නේ වේරා රූබින් රිජ් (Vera Rubin Ridge (VRR)) ලෙස නම් කළ ප්‍රදේශයේය. 'වේරා රූබින් රිජ්' ප්‍රදේශය පෙර හැඳින්වූයේ 'හෙමටයිට් රිජ්' (Hematite Ridge) ලෙසය. එම ප්‍රදේශයේ ඇති අධික යකඩ අම්ලකර අඩංගු ඛනිජ රාශියක් පෘථිවියේ සිට නිරීක්ෂණය වීම නිසා මෙකී නම භාවිත කර ඇත. ඛනිජ සම්පත් යනු ජලය රැඳී තිබුණ බවට ඇති ප්‍රබල සාක්ෂියකි. එහෙයින් විද්‍යාඥයන් කණ්ඩායම එම ප්‍රදේශය පිළිබද තව දුරටත් පරීක්ෂණ කරති. මේ සියලු සාක්ෂි උපයෝගී කරගෙන 'ගේල් ආවාට' ප්‍රදේශයේ සිදු වූ භූ ගෝලීය වෙනස්කම් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණයි. විද්‍යාඥයන් කණ්ඩායමේ අපූරු සොයා ගැනීම් නැවත ආවර්ජනය කිරීමට මෙන්ම, රෝවර්ට අඟහරු ලෝකයේ දවස් දෙදාහක් ගත කිරීමට මෙය කදිම ස්ථානයක් විය.

(ජෝන් බ්‍රිජස්, අශ්වින් වසවාදා, සුසෑන් ෂුවෙන්සර්, සංජීව් ගුප්තා, ස්ටීව් බැන්හැම්, කැන්ඩිස් බෙඩ්ෆර්ඩ්, ක්‍රිස්ටිනා ස්මිත් සහ MSL කණ්ඩායම )



bbc-blocks-dark.png
 
Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    දවසක් අගහරු වල හිටපු ජ්වින් පෘථිවියට ගොඩ බාපු වෙලාවක උන්ගේ සාක්කු දෙකට රනිල් කියල එකෙක් තට්ටු කරලලු.


    අම්මෝ මේකේ ඉන්න හොරු! කියල උන් පට ගාල මාරු වෙලා ගියාලු. ආයේ ආවේ නෑලු අගහරුත් අත ඇරලා ගියාලු
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දවසක් අගහරු වල හිටපු ජ්වින් පෘථිවියට ගොඩ බාපු වෙලාවක උන්ගේ සාක්කු දෙකට රනිල් කියල එකෙක් තට්ටු කරලලු.


    අම්මෝ මේකේ ඉන්න හොරු! කියල උන් පට ගාල මාරු වෙලා ගියාලු. ආයේ ආවේ නෑලු අගහරුත් අත ඇරලා ගියාලු

    අහ් එහෙමද බන්. පිටසක්වලයෝ ඇවිත් තියෙන්නේ වික්කාමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ බලල යන්න :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දවසක් අගහරු වල හිටපු ජ්වින් පෘථිවියට ගොඩ බාපු වෙලාවක උන්ගේ සාක්කු දෙකට රනිල් කියල එකෙක් තට්ටු කරලලු.


    අම්මෝ මේකේ ඉන්න හොරු! කියල උන් පට ගාල මාරු වෙලා ගියාලු. ආයේ ආවේ නෑලු අගහරුත් අත ඇරලා ගියාලු


    :rofl::rofl::rofl::rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    :rofl:මුන් ලොවන ලෙවිල්ලට වික්කාමසිංහගේ පුක දිය වෙලා ගිහින් ඇති


    පුක ෆෙයාර් ඇන්ඩ් ලවුලි පුකේ ගාපු බැබුන් වඳුරෙක් ගේ වගේ පොලිෂ් වෙලා ඇති :rofl::rofl::rofl:



    reputation_neg.gif
    අඟහරු_ලෝකයේ_දින_2000ක් 05-12-2018 02:47 PM Ube ammage kalu ketha huththen mahindage ballonge guu thama berenawa neda ban?
    :rofl: තව රනිල් ගේ බැලයෙක් ට රිදිලා.
     
    Last edited:

    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    :rofl:මුන් ලොවන ලෙවිල්ලට වික්කාමසිංහගේ පුක දිය වෙලා ගිහින් ඇති




    බලන් ගියාම උබල ඔක්කොම වහල්ලු. උබල රනිල්ගේ පැත්තේ උන්ට පුක ලෙවිනවලු. උබල කරන්නෙත් මහින්දගේ පුක ලෙවින එක කරන්නේ. උබල ඔක්කොම වහල්ලු.

    තරහ වෙන්න එපා සහෝදරයා මෙහෙම කියනවට. ඉරෝසෝන්ල ඔයාල වගේ අය එක එක දේශපාලුවන්ගේ පස්සෙන් ගිහින් උන්ගේ ගුණ වර්ණනා කරන්නේ හරි හමන් අධ්‍යාපනයක් නොලැබීමේ හේතුව නිසා. ඔයාල වගේ දේශපාලුවන්ගේ පස්ස ලෙවින ගොඩක් අය සාමාන්‍ය පෙළවත් පාස් නැති අය. ඔයාල වගේ අය තමයි ඔය ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා වගේ අයගේ පස්සෙන් ගිහින් උන්ට දෙකට තුනට නැවිලා සෑර් කියාගෙන උන්ගේ බ්‍රිෆ් කෙස් උස්සන් යන්නේ. පස්සේ ගිහින් උන්ගේ ගෙවල් වලත් වහල්ලු වගේ වැඩ කරනවා. මන් මේ කියන්නේ මම සමාජයේ දැකපු දේවල්. තවත් ඔය මහින්දලා රනිල් වගේ අයගේ පහල මන්ත්‍රීලට පක්කිලිකම් නොකර රස්සාවක් හොයා ගන්න බලපන්. නැත්නම් ටිකක් අධ්‍යාපනය දියුණු කරගෙන රස්සාවක් කරන්න. තේරුම් ගන්න මේ තට්ටු මාරු දේශපාලනයෙන් රටට වෙන සෙතක් නැහැ. මේ දෙගොල්ලොම හොරු. අඩුම තරමේ ඔයාල මේ එක එක පක්ෂවලට වහල්කම් කලාට ඔය ලොකු තනතුරුවල ඉන්න මහින්දලා , ගෝඨාභයලා රනිල් ල සිරිසේනලා ලගටවත් යන්න පුළුවන් ද ? අඩුම ගානේ සෑර් කියගේනවත් උබලට ලඟට යන්න දෙනවද. උන්ගේ ආරක්ෂකයෝ උබලව පුකට පයින් ගහල එලවන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: G.D.1.nirmal

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113


    පුක ෆෙයාර් ඇන්ඩ් ලවුලි පුකේ ගාපු බැබුන් වඳුරෙක් ගේ වගේ පොලිෂ් වෙලා ඇති :rofl::rofl::rofl:




    :rofl: තව රනිල් ගේ බැලයෙක් ට රිදිලා.

    :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලන් ගියාම උබල ඔක්කොම වහල්ලු. උබල රනිල්ගේ පැත්තේ උන්ට පුක ලෙවිනවලු. උබල කරන්නෙත් මහින්දගේ පුක ලෙවින එක කරන්නේ. උබල ඔක්කොම වහල්ලු.



    තරහ වෙන්න එපා සහෝදරයා මෙහෙම කියනවට. ඉරෝසෝන්ල ඔයාල වගේ අය එක එක දේශපාලුවන්ගේ පස්සෙන් ගිහින් උන්ගේ ගුණ වර්ණනා කරන්නේ හරි හමන් අධ්‍යාපනයක් නොලැබීමේ හේතුව නිසා. ඔයාල වගේ දේශපාලුවන්ගේ පස්ස ලෙවින ගොඩක් අය සාමාන්‍ය පෙළවත් පාස් නැති අය. ඔයාල වගේ අය තමයි ඔය ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා වගේ අයගේ පස්සෙන් ගිහින් උන්ට දෙකට තුනට නැවිලා සෑර් කියාගෙන උන්ගේ බ්‍රිෆ් කෙස් උස්සන් යන්නේ. පස්සේ ගිහින් උන්ගේ ගෙවල් වලත් වහල්ලු වගේ වැඩ කරනවා. මන් මේ කියන්නේ මම සමාජයේ දැකපු දේවල්. තවත් ඔය මහින්දලා රනිල් වගේ අයගේ පහල මන්ත්‍රීලට පක්කිලිකම් නොකර රස්සාවක් හොයා ගන්න බලපන්. නැත්නම් ටිකක් අධ්‍යාපනය දියුණු කරගෙන රස්සාවක් කරන්න. තේරුම් ගන්න මේ තට්ටු මාරු දේශපාලනයෙන් රටට වෙන සෙතක් නැහැ. මේ දෙගොල්ලොම හොරු.

    උබ කවුද බන්? ෆේක් හදන් වික්කාමසින්හයගේ පුක ලොවන්නේ.. 2015 ඉදන් මේ රටට වෙච්චි හොදක් කියපන් බලන්න. උබ කලින් ඉදල හිටියනම් මගේ කලින් පොස්ට් බලල උත්තර දියන් මන් තෝ වගේ එක එකාගේ ලොවනවද බලල. දැනගෙන කතා කරපන් සිරිකොතේ ගල් කොල්ල. ඇරෝගන්න හදන්නේ හරියට දෙයක් දන්නේ නැතුව.:angry:
     

    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    උබ කවුද බන්? ෆේක් හදන් වික්කාමසින්හයගේ පුක ලොවන්නේ.. 2015 ඉදන් මේ රටට වෙච්චි හොදක් කියපන් බලන්න. උබ කලින් ඉදල හිටියනම් මගේ කලින් පොස්ට් බලල උත්තර දියන් මන් තෝ වගේ එක එකාගේ ලොවනවද බලල. දැනගෙන කතා කරපන් සිරිකොතේ ගල් කොල්ල. ඇරෝගන්න හදන්නේ හරියට දෙයක් දන්නේ නැතුව.:angry:




    ඔයාගේ මේ කමෙන්ට් එකෙන්ම අදහසක් ගන්න පුළුවන් ඔබ තුමා හරි හමන් අධ්‍යාපනයක් ලබල නැති නුගත් මනුස්සයෙක් කියලා. එක නිසා මේ වගේ ගොන් ප්‍රශ්නවලට උත්තර දීලා වැඩක් නැහැ.


    P.S. අනෙක් එක මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකකට දේශපාලනය ඇදලා ගන්න එපා. 50KG කියන්නෙත් UNP එක පස්සේ යන එකෙක්. හැබැයි උගේ දේශපාලනය මොක උනත් මේ ත්‍රෙඩ් එක ගොඩක් දෙනෙක්ට වටිනා එකක්. එක නිසා මේක කන්න එපා. මෙතන ඇවිත් ඔයාගේ තියන නුගත් කම ප්‍රදර්ශනය කරන්න ඕනෙනම් කිලෝ පනහේ එකාගේ දේශපාලන ත්‍රෙඩ් එකක නටන්න. වෙරි සොරි වෙන්න ඕනේ මෙහෙම කීයනවට.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කවුද බන්? ෆේක් හදන් වික්කාමසින්හයගේ පුක ලොවන්නේ.. 2015 ඉදන් මේ රටට වෙච්චි හොදක් කියපන් බලන්න. උබ කලින් ඉදල හිටියනම් මගේ කලින් පොස්ට් බලල උත්තර දියන් මන් තෝ වගේ එක එකාගේ ලොවනවද බලල. දැනගෙන කතා කරපන් සිරිකොතේ ගල් කොල්ල. ඇරෝගන්න හදන්නේ හරියට දෙයක් දන්නේ නැතුව.:angry:

    ගුඑන්පී කාරයො ඔක්කොම ෆේක් අටෝගෙන ඉන්නෙ එකෙක් එන්නෙ නැ හරි එකෙන්..වද රනිල තියල අරින ඇරිල්ලට කොහොමද මචෝ හරි එකෙන් ඇවිත් රනිලට උක දෙන්නෙ.. :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාගේ මේ කමෙන්ට් එකෙන්ම අදහසක් ගන්න පුළුවන් ඔබ තුමා හරි හමන් අධ්‍යාපනයක් ලබල නැති නුගත් මනුස්සයෙක් කියලා. එක නිසා මේ වගේ ගොන් ප්‍රශ්නවලට උත්තර දීලා වැඩක් නැහැ.

    ෆේක් හදාගෙන හැoගි හැoගි වද රනිලට උක දෙන උබ තමා උගත අපි නූගත්.. :lol::lol:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මට තේරෙන්නේ නෑ බන් ඇයි EK එකේ කව්රු හරි හොඳ පොස්ට් එකක් දැම්මමත් දේශපාලනය ඇදගෙන ගහමරා ගන්නේ කියල. දාපු එකාගේ අවතාරේ බලන්න එපා.ත්‍රෙඩ් එකේ අන්තර්ගතය බලපල්ලා.මමනම් ත්‍රෙඩ් එකකට හරි පෝස්ට් එකකට රිප්ලයි කරනකොට ඇවටර් එක නොබලන තරම්.උඹල හැමෝම රට හදන්න කථාකරනවා. ඒ වුනාට උඹල ප්‍රජාතන්ත්‍රී නෑනේ.අන් මත ඉවසන්න තරම්. :confused::confused::confused: