muththa desiya chitrapata karmanthe naga hituwanna athadena pudgalayek!



muththa desiya chitrapata karmanthe naga hituwanna athadena pudgalayek!



උපකාරක අංක 1 නියපොත්ත හරි වැදගත් මංකරන වැඩ වල හැටියට නිය පොත්ත කැපුවාම දත් නැති සිංහයාට වෙච්ච දේ වෙන්නේ![]()

Minissunge puka kasanawalu kuliyata mu![]()


එකනේ බන්...
නියපොත්තෙන් කරන රස්සා මොනාද![]()

![]()
![]()
මෙන්න පින්තූර දෙකක් දැන් උබලා ෂර්ලොක් හෝම් වගේ හරි නැත්නම් අර පොරක් හිටියේ පින්තූරයක් බලලා අපරාදය වෙච්ච තැනට මනසින් යන ඌ වගේ හරි පුප බලා සාත්තර කියන එකෙක් වගේ හරි ඔනේ විදිහකට මං ගැන විස්තර කියපන් මං හිතුනොත් මාව යම්තාක් දුරට එක්පෝස් කරනවා මගේ ඇත්ත විස්තරය එක්ක
ගයිඩ්ලයින්
1.වයස
2.මරිටල් සිටුවේෂන් එක
3. රක්ෂාව
4. සිටින දරැවන් ගණන
5. මත්පැන් බොන නොබොන බව
6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට
7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය
8.බුලත්විට කෑම
9.කොටු පැනීම
10.චෙජිටේරියන්ද නැද්ද යන වග
11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි
12. තව අනෙකුත් විස්තර


නියපොත්තෙන් කරන රස්සා නෙමේ යකෝ රස්සාවට නියපොත්ත වැදගත්![]()




වයස 28ත වැඩි. පාස් හරි ෆේල් හරි එලේවල් කරලා ඉන්නෙ. වැඩි හරියක් කම්පියුටරේ ලගට වෙලා ඉන්න කැමතියි. මැරී කරලා නෑ. එක තැනකට වෙලා කරන ජොබ් එකක් කරන්නෙ. ගොඩක් වෙලාවට කම්පියුටර්,පෝන්, ඉලෙක්ට්‍රික් බදු විකුනනව රෙපෙයාර් කරනවා වගේ වැඩ. කොටු නම් පනිනවා ඇති. අනින්න වෙලාවක් එනකන් බලාගෙන ඉන්නෙ. බොනව. සිගරට් ගහනව දවසට අඩුම 2ක් වත්. වෙජිටේරියන් නෙවේ.![]()



රෙප්+++අහා මුත්තා! මං හිතන්නේ
ගයිඩ්ලයින්
1.වයස 30-40
2.මරිටල් සිටුවේෂන් එක හිතන්න බෑ බොහෝ විට බැදලා
3. රක්ෂාව කඩයක් හරි සොප් එකක් හරි
4. සිටින දරැවන් ගණන අපි කෝමද දන්නේ
5. මත්පැන් බොන නොබොන බව බොනවා ඇති
6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට
7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය නැතිව ඇති
8.බුලත්විට කෑම නෑ
9.කොටු පැනීම සමහර විට
10.චෙජිටේරියන්ද නැද්ද යන වග අනිවා මාංෂ භක්ෂක
11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි ඒලෙවල් සයන්ස් වෙන්න ඔනේ දැනුම හැටියට
12. තව අනෙකුත් විස්තර මු පිටතට පෙන්නන රූපේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ ප්‍රසිද්ද එකෙක්ගේ ෆෙක් එකක් අනිර්යයෙන්ම

ගයිඩ්ලයින්
1.වයස 30-50
2.මරිටල් සිටුවේෂන් එක බැඳල නෑ
3. රක්ෂාව බැංකුවක
4. සිටින දරැවන් ගණන නෑ
5. මත්පැන් බොන නොබොන බව බොන
6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට පාවිච්චි කරන
7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය නෑ
8.බුලත්විට කෑම නෑ
9.කොටු පැනීම නෑ
10.චෙජිටේරියන්ද නැද්ද යන වග නෑ
11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි උපේ
12. තව අනෙකුත් විස්තර මේකෙ කලිං හිටපු එනෙක්ගෙ ෆේක් එකක්![]()


රෙප්+++1.වයස - 35 ~40
2.මරිටල් සිටුවේෂන් එක - Married
3. රක්ෂාව - Cleark, IT or self employed
4. සිටින දරැවන් ගණන - 2
5. මත්පැන් බොන නොබොන බව - drinking
6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට - No
7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය - No
8.බුලත්විට කෑම - May be
9.කොටු පැනීම - May be
10.චෙජිටේරියන්ද නැද්ද යන වග - Yes
11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි - Degree
12. තව අනෙකුත් විස්තර - relative of walatera
