අචංක අදහස කියපන්!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උපකාරක අංක 1 නියපොත්ත හරි වැදගත් මංකරන වැඩ වල හැටියට නිය පොත්ත කැපුවාම දත් නැති සිංහයාට වෙච්ච දේ වෙන්නේ:sorry::angry:

    :eek:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ALsCJiO.jpg

    aLzdxbc.jpg

    මෙන්න පින්තූර දෙකක් දැන් උබලා ෂර්ලොක් හෝම් වගේ හරි නැත්නම් අර පොරක් හිටියේ පින්තූරයක් බලලා අපරාදය වෙච්ච තැනට මනසින් යන ඌ වගේ හරි පුප බලා සාත්තර කියන එකෙක් වගේ හරි ඔනේ විදිහකට මං ගැන විස්තර කියපන් මං හිතුනොත් මාව යම්තාක් දුරට එක්පෝස් කරනවා මගේ ඇත්ත විස්තරය එක්ක:yes:

    ගයිඩ්ලයින්
    1.වයස
    2.මරිටල් සිටුවේෂන් එක
    3. රක්ෂාව
    4. සිටින දරැවන් ගණන
    5. මත්පැන් බොන නොබොන බව
    6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට
    7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය
    8.බුලත්විට කෑම
    9.කොටු පැනීම
    10.චෙජිටේරියන්ද නැද්ද යන වග
    11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි
    12. තව අනෙකුත් විස්තර

    :rolleyes::rolleyes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වයස 28ත වැඩි. පාස් හරි ෆේල් හරි එලේවල් කරලා ඉන්නෙ. වැඩි හරියක් කම්පියුටරේ ලගට වෙලා ඉන්න කැමතියි. මැරී කරලා නෑ. එක තැනකට වෙලා කරන ජොබ් එකක් කරන්නෙ. ගොඩක් වෙලාවට කම්පියුටර්,පෝන්, ඉලෙක්ට්‍රික් බදු විකුනනව රෙපෙයාර් කරනවා වගේ වැඩ. කොටු නම් පනිනවා ඇති. අනින්න වෙලාවක් එනකන් බලාගෙන ඉන්නෙ. බොනව. සිගරට් ගහනව දවසට අඩුම 2ක් වත්. වෙජිටේරියන් නෙවේ. :P:P
     
    • Like
    Reactions: MAHAADENAmutta

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අහා මුත්තා! මං හිතන්නේ

    ගයිඩ්ලයින්
    1.වයස 30-40
    2.මරිටල් සිටුවේෂන් එක හිතන්න බෑ බොහෝ විට බැදලා
    3. රක්ෂාව කඩයක් හරි සොප් එකක් හරි
    4. සිටින දරැවන් ගණන අපි කෝමද දන්නේ
    5. මත්පැන් බොන නොබොන බව බොනවා ඇති
    6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට :yes:
    7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය නැතිව ඇති
    8.බුලත්විට කෑම නෑ
    9.කොටු පැනීම සමහර විට
    10.චෙජිටේරියන්ද නැද්ද යන වග අනිවා මාංෂ භක්ෂක
    11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි ඒලෙවල් සයන්ස් වෙන්න ඔනේ දැනුම හැටියට
    12. තව අනෙකුත් විස්තර මු පිටතට පෙන්නන රූපේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ ප්‍රසිද්ද එකෙක්ගේ ෆෙක් එකක් අනිර්යයෙන්ම
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වයස 28ත වැඩි. පාස් හරි ෆේල් හරි එලේවල් කරලා ඉන්නෙ. වැඩි හරියක් කම්පියුටරේ ලගට වෙලා ඉන්න කැමතියි. මැරී කරලා නෑ. එක තැනකට වෙලා කරන ජොබ් එකක් කරන්නෙ. ගොඩක් වෙලාවට කම්පියුටර්,පෝන්, ඉලෙක්ට්‍රික් බදු විකුනනව රෙපෙයාර් කරනවා වගේ වැඩ. කොටු නම් පනිනවා ඇති. අනින්න වෙලාවක් එනකන් බලාගෙන ඉන්නෙ. බොනව. සිගරට් ගහනව දවසට අඩුම 2ක් වත්. වෙජිටේරියන් නෙවේ. :P:P

    :lol::lol::lol::lol: රෙප්+++
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අහා මුත්තා! මං හිතන්නේ

    ගයිඩ්ලයින්
    1.වයස 30-40
    2.මරිටල් සිටුවේෂන් එක හිතන්න බෑ බොහෝ විට බැදලා
    3. රක්ෂාව කඩයක් හරි සොප් එකක් හරි
    4. සිටින දරැවන් ගණන අපි කෝමද දන්නේ
    5. මත්පැන් බොන නොබොන බව බොනවා ඇති
    6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට :yes:
    7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය නැතිව ඇති
    8.බුලත්විට කෑම නෑ
    9.කොටු පැනීම සමහර විට
    10.චෙජිටේරියන්ද නැද්ද යන වග අනිවා මාංෂ භක්ෂක
    11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි ඒලෙවල් සයන්ස් වෙන්න ඔනේ දැනුම හැටියට
    12. තව අනෙකුත් විස්තර මු පිටතට පෙන්නන රූපේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ ප්‍රසිද්ද එකෙක්ගේ ෆෙක් එකක් අනිර්යයෙන්ම

    රෙප්++++
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගයිඩ්ලයින්
    1.වයස 30-50
    2.මරිටල් සිටුවේෂන් එක බැඳල නෑ
    3. රක්ෂාව බැංකුවක
    4. සිටින දරැවන් ගණන නෑ
    5. මත්පැන් බොන නොබොන බව බොන
    6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට පාවිච්චි කරන
    7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය නෑ
    8.බුලත්විට කෑම නෑ
    9.කොටු පැනීම නෑ
    10.චෙජිටේරියන්ද නැද්ද යන වග නෑ
    11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි උපේ
    12. තව අනෙකුත් විස්තර මේකෙ කලිං හිටපු එනෙක්ගෙ ෆේක් එකක් :angry:
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගයිඩ්ලයින්
    1.වයස 30-50
    2.මරිටල් සිටුවේෂන් එක බැඳල නෑ
    3. රක්ෂාව බැංකුවක
    4. සිටින දරැවන් ගණන නෑ
    5. මත්පැන් බොන නොබොන බව බොන
    6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට පාවිච්චි කරන
    7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය නෑ
    8.බුලත්විට කෑම නෑ
    9.කොටු පැනීම නෑ
    10.චෙජිටේරියන්ද නැද්ද යන වග නෑ
    11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි උපේ
    12. තව අනෙකුත් විස්තර මේකෙ කලිං හිටපු එනෙක්ගෙ ෆේක් එකක් :angry:

    :lol::lol::lol: රෙප්+++
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,537
    22,218
    113
    Gotland
    1.වයස - 35 ~40
    2.මරිටල් සිටුවේෂන් එක - Married
    3. රක්ෂාව - Cleark, IT or self employed
    4. සිටින දරැවන් ගණන - 2
    5. මත්පැන් බොන නොබොන බව - drinking
    6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට - No
    7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය - No
    8.බුලත්විට කෑම - May be
    9.කොටු පැනීම - May be
    10.චෙජිටේරියන්ද නැද්ද යන වග - Yes
    11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි - Degree
    12. තව අනෙකුත් විස්තර - relative of walatera
     
    :confused: