අචලා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තමන්ට කෘතිම අතක් ලබාදෙන බවට රටේ බලවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දුන් පොරොන්දු සිහිනයක් බවට පෙරලී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක වන අචලා ප්‍රියදර්ශනී මෙනෙවිය 'ලක්බිම' පුවත්පතට පවසා තිබේ.

    3bc7aa7f337d2b6d218588b9fca9e94f_XL.jpg


    මෙම නීති ශිෂ්‍යාව මාතර ඌරුබොක්‌ක සිය නිවසේ තරප්පු පෙළ මතින් ඇද වැටී අතේ අස්‌ථි බිඳී යැම නිසා පසුගිය ජනවාරි 17 දා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.

    මෙහිදී වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ බලවත් නොසැලකිල්ල නිසා ඇගේ අත මිය ගියේය. මේ නිසා ඇගේ අත කොළඹ මහ රෝහලේදී ඉවත් කරන්නට සිදුවිය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් රටේ මහත් ආන්දෝලනයක් හටගත් අතර ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහ රෝහලට ගොස් අචලා ප්‍රියදර්ශනී හමුවී කෘතිම අතක් වහාම ලබා දෙන බවට පොරොන්දු වි තිබිණ.

    කෘති‍්‍රම අත් නිෂ්පාදනයේ දී ඉතා ඉහළ තාක්ෂණයක් පවතින්නේ ඊශ‍්‍රායලයේ බැවින් එම රටෙහි මෙම ශිෂ්‍යාවට අවශ්‍ය කෘති‍්‍රම අත ලබාගැනීමට කටයුතු කරන බවත්, එය සතියක් ඇතුළත දිවයිනට ගෙන්වීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා ඇයට පොරොන්න්දුවී තිබිණ.

    ප්‍රචාරක වාසිය තකා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලඥයන් ගණනාවක් එකල කොළඹ රෝහලට ගොස් අචලාට දහසක් පොරොන්දු දුන්හ. දේශපාලඥයන් රෝහලේදී අචලා සමග සිනහ මුසු මුහුණින් සාකච්ඡා කළ ආකාරය දැක්වෙන ඡායාරූපද ජනමාධ්‍යන්හි දිනපතා පලවිය.

    එහෙත්, දේශපාලඥයන් දුන් පොරොන්දු කිසිවක් තවමත් සැබෑ නොවූ බව අචලා ප්‍රියදර්ශනී මෙනවිය කියා සිටින්නීය
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එහෙම කියන්න එපා. එතුමාගෙ කීමට තාම අත හදනව ඇති. ලොල්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ...කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි...
    :angry::angry::angry::angry::angry:

    .....මට මේ අක්කා ගැනනම් සිරාවටම දුකයි.....
    :( :( :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ow. matat oka eye hituna.
    seen eka wechcha gaman kastiya ka gahuwata, tikak kal giyama mokut karanne naha.
    oka tamai tatwe
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meki hena panditha kelle,uddawwakwath kerenna hitena widihata neme kata kale,ara bf tama innawada danne na lokuwata kiyewwata..:rofl::rofl::rofl:

    ekat atta. hena pandita widiyata tamai kata kare. kohomat lawyer kenek wenna hadapu kenek ne. godak lawyers la karanne minissunge salli boruwata ganna eka tamai. meyat ehema karanna tibuna ohoma prashnayak novunanam. kohoma unat atak dena eka tamai hoda.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එහෙම කියන්න එපා යකෝ.උබට ඔහොම දෙයක් උනොත් උබ මොකද කරන්නේ?

    e unata machan kata kerena widihak tiyanawane ban,meki nikan atha nathi una kiwwe raja kama hambuna wage..kolla kiwwalu oyata eka atah unata mata ath 2ma tiyanawa hehehe..ko dan kolla innawada mekige?
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    meki hena panditha kelle,uddawwakwath kerenna hitena widihata neme kata kale,ara bf tama innawada danne na lokuwata kiyewwata..:rofl::rofl::rofl:

    ehema kiyanna epa ban panditha athi thamai eth un kiyapu widiyata podi udawwak hari karanna thibuna .meki kellek hinda okkoma penagena awa .hebei me wage deyak ubata hari mata hari uana nam eka ballek wath ne oka thamai aththa

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තවම අත හදනවා ඇති බං.. කලබල නොවී හිටින්.. තව අවුරුදු තිහ හතලිහකින් ලැබෙයි..:yes:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ගමයා;15063571 said:

    ehema kiyanna epa ban panditha athi thamai eth un kiyapu widiyata podi udawwak hari karanna thibuna .meki kellek hinda okkoma penagena awa .hebei me wage deyak ubata hari mata hari uana nam eka ballek wath ne oka thamai aththa


    e unata meyage bf innawane eya hadala denne nathai athak.anika atha kapanna wenawa kiyala dana gattama kisima dukak danune nahalau,ane hena pachane ban mekige..mata ewage ewa hinda tama mekiwa allanne naththe....:rofl::rofl: