:::::::~ අජානීය ඉස්කූටර් තුරගා ~:::::::

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;10757240 said:
අජානේය ස්කුටර් තුරඟා පිට වඩිනා
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතනා
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා...

හපොයි අපිට කොයින්ද බූල් බල්ලෝ ... අපි තාම යන්නේ අස්ප කරත්තෙන් නොවැ....
character037.gif

:lol::lol::lol::lol::lol:
heloco.gif
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10757240 said:
    අජානේය ස්කුටර් තුරඟා පිට වඩිනා
    කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතනා
    බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
    විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා...

    හපොයි අපිට කොයින්ද බූල් බල්ලෝ ... අපි තාම යන්නේ අස්ප කරත්තෙන් නොවැ....
    character037.gif

    අඩෝ,.. සිංහල රජ කලේ නෙමෙයි දැන් මේ කලේ,... අස්පයා විකුනලා මෙවුවයින් දෙක තුනක් ගං
    :frown:

    :lol::lol:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    speed එක අඩුවෙන වෙලාවට ඔය දෙපැත්තේ තියන චුට්ටි රෝද ඉබේම මෙව්වා වෙලා සමබරතාවය රැකෙනවද...නැත්නම් දොර ඇරලා කකුල එලියට දන්නා ඕනද අජානීය ඉස්කූටර් තුරගා කෙලින් කරලා තියාගන්න :rolleyes:

    සිරා ප්‍රශ්නේ මචං... සිරාවටම කොහොමද මේ මගුල බැලන්ස් කරන්නේ...
     
    Apr 19, 2011
    5,700
    210
    0

    අඩෝ,.. සිංහල රජ කලේ නෙමෙයි දැන් මේ කලේ,... අස්පයා විකුනලා මෙවුවයින් දෙක තුනක් ගං
    :frown:

    :lol::lol:

    අපොයි උන් විකුණුවොත් අපේ අප්පුච්චා මාව ගනී කරත්තේ බදින්ඩ
    vf.gif
    .... මට පොඩි කාලේ අම්ම අරං දුන්න ලී අස්පයෙක් නං ඉන්නවා ... ඌව කාසි වලට මාරු කොරල බැරිවෙයිද බං ඔව්ව තුන හතරක් ගන්ට...
    rougir4.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    අඩෝ,.. සිංහල රජ කලේ නෙමෙයි දැන් මේ කලේ,... අස්පයා විකුනලා මෙවුවයින් දෙක තුනක් ගං
    :frown:

    :lol::lol:

    ඒක තමයි එස් පී.....අපිත් කිව්වෙ...අස්පයා රේස් එකට දාලා:P
    බෘම් බෘම්
    harleydav.gif
    මෙව්ව හත අටක් ගන්ටයි කියලා අපේ ගැන්සියට....
    :lol::lol:
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    Maxxa, Ela Ela

    Cool Cool Bike.

    Rep + Denna Yaddi Meka Watenawa. . .

    You must spread some Reputation around before giving it to -Petsha- again.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    speed එක අඩුවෙන වෙලාවට ඔය දෙපැත්තේ තියන චුට්ටි රෝද ඉබේම මෙව්වා වෙලා සමබරතාවය රැකෙනවද...නැත්නම් දොර ඇරලා කකුල එලියට දන්නා ඕනද අජානීය ඉස්කූටර් තුරගා කෙලින් කරලා තියාගන්න :rolleyes:
    අනිවාර්යෙන්ම ඉබේම චූටි රෝද මේව්වා වෙන්න ඔනේ:D
    නැත්නම් කකුල දදා ඉන්න ගිහින් බෙල්ල කඩාගන්න වෙන්නෙ:rofl::lol:
    මෙක පටට ගන්න ඇති එක නිසා මගෙ පුස් සයිකලෙ මට හොදයි;)
    +++ජයවේවා
    11.gif
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අඩේ..........දෑන් අපිටත් තෙමෙන්නෙ නෑතුව යන්න පුලුවන් .............එක නෙමේ රෝද දෙකයිනෙ ...කකුල තියන්නෙ කොහොමද
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    ඒක තමයි එස් පී.....අපිත් කිව්වෙ...අස්පයා රේස් එකට දාලා:P
    බෘම් බෘම්
    harleydav.gif
    මෙව්ව හත අටක් ගන්ටයි කියලා අපේ ගැන්සියට....
    :lol::lol:

    ආහ්,... එලම වැඩේ,.. මට ෆුල් බ්ලැක් සුදු පාට ඉරි තියන රතු පාට එකක් ඕඩර් කරන්න හොඳේ,.. :baffled:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පින්තූෙර තිෙයන ජාතිය ලංකාවට එන්ඩ ඉස්සර චයිනීස් එක එයිද දන්නෑ...
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    :rofl::rofl:

    Maxxa, Ela Ela

    Cool Cool Bike.

    Rep + Denna Yaddi Meka Watenawa. . .

    You must spread some Reputation around before giving it to -Petsha-
    again.

    itz k frnd..thnkz 4da cmmnt:):)

    අනිවාර්යෙන්ම ඉබේම චූටි රෝද මේව්වා වෙන්න ඔනේ:D
    නැත්නම් කකුල දදා ඉන්න ගිහින් බෙල්ල කඩාගන්න වෙන්නෙ:rofl::lol:
    මෙක පටට ගන්න ඇති එක නිසා මගෙ පුස් සයිකලෙ මට හොදයි;)
    +++ජයවේවා
    11.gif

    :lol::lol:

    mewa lankawe na neda?

    තවම නම් නෑ මං හිතන්නේ..:dull:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ආහ්,... එලම වැඩේ,.. මට ෆුල් බ්ලැක් සුදු පාට ඉරි තියන රතු පාට එකක් ඕඩර් කරන්න හොඳේ,.. :baffled:
    :oo::oo::lol::lol:

    පින්තූෙර තිෙයන ජාතිය ලංකාවට එන්ඩ ඉස්සර චයිනීස් එක එයිද දන්නෑ...

    ඒකනම් ඇත්ත...:no:

    එලස්.

    :D:P

    maxa maxa

    :P:rofl:

    12.gif
    12.gif
    12.gif
    owa hondai podi unta -rep :frown::P

    :nerd: රුසියාවට වඩා ලොකු E-රුසියාව මෙයාගේ..:(

    :lol::lol::P
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    අඩේ..........දෑන් අපිටත් තෙමෙන්නෙ නෑතුව යන්න පුලුවන් .............එක නෙමේ රෝද දෙකයිනෙ ...කකුල තියන්නෙ කොහොමද

    :rofl: තෙමෙන්න ඕනිත් නෑ..බැලන්ස් කරන්න දගලන්න ඕනිත් නෑ..ෆොටෝස් ටික හොදට බලලා නෑ වගේ නේද...:lol::lol:

    සිරා ප්‍රශ්නේ මචං... සිරාවටම කොහොමද මේ මගුල බැලන්ස් කරන්නේ...

    :rolleyes: උඩින් තියන පික් එක හොදට බලන්නකො..උත්තරේ ලැබෙයි...:rofl::rofl: