සිංහළයා;10757240 said:අජානේය ස්කුටර් තුරඟා පිට වඩිනා
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතනා
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා...
හපොයි අපිට කොයින්ද බූල් බල්ලෝ ... අපි තාම යන්නේ අස්ප කරත්තෙන් නොවැ....![]()

speed එක අඩුවෙන වෙලාවට ඔය දෙපැත්තේ තියන චුට්ටි රෝද ඉබේම මෙව්වා වෙලා සමබරතාවය රැකෙනවද...නැත්නම් දොර ඇරලා කකුල එලියට දන්නා ඕනද අජානීය ඉස්කූටර් තුරගා කෙලින් කරලා තියාගන්න![]()
අඩෝ,.. සිංහල රජ කලේ නෙමෙයි දැන් මේ කලේ,... අස්පයා විකුනලා මෙවුවයින් දෙක තුනක් ගං
![]()
අඩෝ,.. සිංහල රජ කලේ නෙමෙයි දැන් මේ කලේ,... අස්පයා විකුනලා මෙවුවයින් දෙක තුනක් ගං
![]()

අනිවාර්යෙන්ම ඉබේම චූටි රෝද මේව්වා වෙන්න ඔනේspeed එක අඩුවෙන වෙලාවට ඔය දෙපැත්තේ තියන චුට්ටි රෝද ඉබේම මෙව්වා වෙලා සමබරතාවය රැකෙනවද...නැත්නම් දොර ඇරලා කකුල එලියට දන්නා ඕනද අජානීය ඉස්කූටර් තුරගා කෙලින් කරලා තියාගන්න![]()

ඒක තමයි එස් පී.....අපිත් කිව්වෙ...අස්පයා රේස් එකට දාලා
බෘම් බෘම්මෙව්ව හත අටක් ගන්ටයි කියලා අපේ ගැන්සියට....![]()
![]()

Maxxa, Ela Ela
Cool Cool Bike.
Rep + Denna Yaddi Meka Watenawa. . .
You must spread some Reputation around before giving it to -Petsha-
again.

අනිවාර්යෙන්ම ඉබේම චූටි රෝද මේව්වා වෙන්න ඔනේ![]()
නැත්නම් කකුල දදා ඉන්න ගිහින් බෙල්ල කඩාගන්න වෙන්නෙ
මෙක පටට ගන්න ඇති එක නිසා මගෙ පුස් සයිකලෙ මට හොදයි
+++ජයවේවා![]()

mewa lankawe na neda?

ආහ්,... එලම වැඩේ,.. මට ෆුල් බ්ලැක් සුදු පාට ඉරි තියන රතු පාට එකක් ඕඩර් කරන්න හොඳේ,..![]()

පින්තූෙර තිෙයන ජාතිය ලංකාවට එන්ඩ ඉස්සර චයිනීස් එක එයිද දන්නෑ...

එලස්.

maxa maxa

![]()
owa hondai podi unta -rep![]()
![]()
රුසියාවට වඩා ලොකු E-රුසියාව මෙයාගේ..

අඩේ..........දෑන් අපිටත් තෙමෙන්නෙ නෑතුව යන්න පුලුවන් .............එක නෙමේ රෝද දෙකයිනෙ ...කකුල තියන්නෙ කොහොමද
තෙමෙන්න ඕනිත් නෑ..බැලන්ස් කරන්න දගලන්න ඕනිත් නෑ..ෆොටෝස් ටික හොදට බලලා නෑ වගේ නේද...

සිරා ප්රශ්නේ මචං... සිරාවටම කොහොමද මේ මගුල බැලන්ස් කරන්නේ...
උඩින් තියන පික් එක හොදට බලන්නකො..උත්තරේ ලැබෙයි...