:::::::~ අජානීය ඉස්කූටර් තුරගා ~:::::::

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඒවා කොහෙද
හොද මඩ ටිකක් එක්ක දානව විෂ් එකක්:D

embaras.gif
මඩ.........
pleurmouche.gif


බයවෙයි අපි නම්....
tomatos.gif
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕකෙම hero honda හරි bajaj හරි ආවම ගමු.
    නැත්නම් තියෙන බයික් එක මොඩිෆයි කරමු.
    ඕක ලංකාවට ආවම පදින්න ඕනේ ලයිෂන් එක මොකක්ද දන්නේ නෑ.
    හෙල්මටුත් ඕනේ නෑනේ. පටි නොදැම්මොත් ලියයි.
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    566
    113
    43
    speed එක අඩුවෙන වෙලාවට ඔය දෙපැත්තේ තියන චුට්ටි රෝද ඉබේම මෙව්වා වෙලා සමබරතාවය රැකෙනවද...නැත්නම් දොර ඇරලා කකුල එලියට දන්නා ඕනද අජානීය ඉස්කූටර් තුරගා කෙලින් කරලා තියාගන්න :rolleyes:

    :lol::lol: