අජිත් .පි ලික් කරගනි.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ ලබ්බත් ‌‌දේශපාලනේට ගාවගෙන. සිරාවට යකෝ ජන්ද තියල ‌කොරෝන වැඩි කරගත්තට පස්සෙ ‌ගෝඨට පාලනේ කරන්ඩ මිනිස්සු ඉතුරු ‌‌වෙයිද? :no:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කියන්නෙ ඔය චන්දෙ අද හෙටම තියන්න දෙන්න ඕනෙ. ලක්ෂ 69ට ඕනෙ විදිහට ටික දවසක් හරි රටේ වැඩකෙරෙන්න දෙන්න ඕනෙනෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මම නම් කියන්නෙ ඔය චන්දෙ අද හෙටම තියන්න දෙන්න ඕනෙ. ලක්ෂ 69ට ඕනෙ විදිහට ටික දවසක් හරි රටේ වැඩකෙරෙන්න දෙන්න ඕනෙනෙ

    දෑන් කවුද බන් චන්දයක් තියමු කියලා කියන්නේ?????? කවුද යකෝ මේ යන විදිහ වෙනස් කරන්න හදන අධමයා. චන්ද එපා යකෝ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේ ලබ්බත් ‌‌දේශපාලනේට ගාවගෙන. සිරාවට යකෝ ජන්ද තියල ‌කොරෝන වැඩි කරගත්තට පස්සෙ ‌ගෝඨට පාලනේ කරන්ඩ මිනිස්සු ඉතුරු ‌‌වෙයිද? :no:

    ඒකනේ බන් මිනිස්සු කියන්නේ චන්දේ එපා ගෝඨාට ඔය විදිහටම කරන් යන්න කියලා...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    ඒකනේ බන් මිනිස්සු කියන්නේ චන්දේ එපා ගෝඨාට ඔය විදිහටම කරන් යන්න කියලා...

    ඔව් එහෙම විදියක් තියනවනම් ‌හොඳයි. ඇඳිරි නීතිය අයින් කරන්නෙ නැතුව ජන්ද‌ෙ තියල ‌මේක ඉවරයක් කරනවනම් ‌ලොකු ‌දෙයක්. ඇඳිරිනීතිය අයින් කරපු ගමන් ‌මෝඩයො වගේ රටපුරා කරක්ගහන්න පටන් අරගෙන ආයෙ ‌මේක වැඩිකරන ඒක විතරයි ‌වෙන්නෙ. ‌කොරෝන හැදුනත් ‌වෙන පලාතකට ගිහින් හැංගිල ඉඳල ඒ් පැත්තෙ ඒවුන්ටත් ‌බෝකරල මැරිල යන්ඩ දඟලන බූරු පැටව් ටිකක්නෙ ඉන්නෙ. එහෙම එවුන් ටිකක් මගේ ‌රෙපුත් කපල :lol:

    සමහරවිට ‌මේක පැතිරිලා පලනය කරගන්න බැරිවෙයි කියල බයට දැම්මම චන්දෙ තියන්න හදනවද දන්නෑ. එහෙව් එවුන් ටිකක්නෙ අපේ රට පාලනේ කරන්නෙ ‌‌:lol:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඉස්සර 80-90 ගනම්වල චන්දෙ ඉල්ලල විපක්ෂය පාරට බැස්ස. උද්ගෝෂණය කරා. මොකද චන්දෙ කියන්නේ ආණ්ඩුවට අබියෝග කරන්න පුළුවන් විපක්ෂයක් සතු අවියක් නිසා. ආණ්ඩුව බල්ලෝ බල්ලලු වගේ පෙලප්ලි වලට වෙඩි තිබ්බ. ලාම්පු කලගෙඩි සෙල්ලම මතකනේ. ජීවිත පරිත්‍යාගයෙන් තමයි චන්ද අයිතිය වෙනුවෙන් විපක්ෂය සටන් කලේ. JVP සරසවි සිසුන් පෙරමුණේ හිතිය.

    මොකද්ද මන්ද අද චන්දයක් තියෙනවා කීවහම අඩනවා. කොරෝන තත්වය පිටදාල හරි මේක නවත්ත ගන්න ඕනේ.
    Siraaa ?