මේ ලබ්බත් දේශපාලනේට ගාවගෙන. සිරාවට යකෝ ජන්ද තියල කොරෝන වැඩි කරගත්තට පස්සෙ ගෝඨට පාලනේ කරන්ඩ මිනිස්සු ඉතුරු වෙයිද? 


umba tama school yana ekekda campusda?



මම නම් කියන්නෙ ඔය චන්දෙ අද හෙටම තියන්න දෙන්න ඕනෙ. ලක්ෂ 69ට ඕනෙ විදිහට ටික දවසක් හරි රටේ වැඩකෙරෙන්න දෙන්න ඕනෙනෙ
මේ ලබ්බත් දේශපාලනේට ගාවගෙන. සිරාවට යකෝ ජන්ද තියල කොරෝන වැඩි කරගත්තට පස්සෙ ගෝඨට පාලනේ කරන්ඩ මිනිස්සු ඉතුරු වෙයිද?![]()
ඒකනේ බන් මිනිස්සු කියන්නේ චන්දේ එපා ගෝඨාට ඔය විදිහටම කරන් යන්න කියලා...


ඒ මොකක්ද ඒ සීන් එක?හොදම සීන් එක GMOA එකත් දැන් අජිත් පෙරේරගෙන් උපදෙස් ගන්නේ.. ලොල්
Siraaa ?ඉස්සර 80-90 ගනම්වල චන්දෙ ඉල්ලල විපක්ෂය පාරට බැස්ස. උද්ගෝෂණය කරා. මොකද චන්දෙ කියන්නේ ආණ්ඩුවට අබියෝග කරන්න පුළුවන් විපක්ෂයක් සතු අවියක් නිසා. ආණ්ඩුව බල්ලෝ බල්ලලු වගේ පෙලප්ලි වලට වෙඩි තිබ්බ. ලාම්පු කලගෙඩි සෙල්ලම මතකනේ. ජීවිත පරිත්‍යාගයෙන් තමයි චන්ද අයිතිය වෙනුවෙන් විපක්ෂය සටන් කලේ. JVP සරසවි සිසුන් පෙරමුණේ හිතිය.
මොකද්ද මන්ද අද චන්දයක් තියෙනවා කීවහම අඩනවා. කොරෝන තත්වය පිටදාල හරි මේක නවත්ත ගන්න ඕනේ.