අජිත් පී පෙරේරාගේ කෙරුවාව එලියට

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විධායක බලතල තියන කෙනා මොනවට බය වෙනවද මචං...
    මමනම් කියන්නෙ ඒ දේවල්වලට මූණ දෙන්න හැකියාවක් තියෙන්න ඕන නායකයෙක් විධියට. රට ඇතුලෙ ඒ වගේ දෙයක් ගොඩදාගන්න බැරුව කොහොමද ජාත්‍යන්තර ප්‍රශ්න වලට මූණ දෙන්නෙ...?

    කොටින්ම කියනවනම් ලබාගත්ත බලය රැකගන්නෙ කොහොමද කියන එක විතරයි ආණ්ඩුව හිතන්නෙ. රටේ අනිත් දේවල් ගැන හිතන්නෙ නැහැ...

    ජානාධිපති විධායක උනාට පාර්ලිමේන්තුවේ බහුතරය නැත්නම් වැඩක් නෑ බන්.සිරාට වෙලා තියෙන්නේ ඒක.සන්ධානේ බහුතරයකගේ සහයෝගය නැතිනිසා යූ ඇන් පී එක අතෑරලත් බෑ.හොරකම් නිසා තියාගෙනත් බෑ.
     

    AnuradhaRa

    Well-known member
  • ජානාධිපති විධායක උනාට පාර්ලිමේන්තුවේ බහුතරය නැත්නම් වැඩක් නෑ බන්.සිරාට වෙලා තියෙන්නේ ඒක.සන්ධානේ බහුතරයකගේ සහයෝගය නැතිනිසා යූ ඇන් පී එක අතෑරලත් බෑ.හොරකම් නිසා තියාගෙනත් බෑ.

    මේ ලෝකෙ සර්ව සාධාරණය අපක්ෂපාතී මිනිස්සු නෑ බං..
    ජනාධිපතිතුමා විතරක් අසරණ වුණා..

    ඔය ලොකු අයගෙ ගැහිලි ගැන හොයන පොඩි අයගෙ වැඩත් ඉතිං කියල වැඩක් නෑ..
    ගැහිලි වලට අවස්ථාව නැති නිසා කෑ ගහනව
     

    AnuradhaRa

    Well-known member
  • අනිව රටක නායකය කොන්ද පන තියෙන මිනිහෙක් වෙන්ඩ ඔනෙ..ඒකයි කොන්ද කෙලින් තියන් වැඩකරන්ඩ පුලුවන් වෙන්ඩ විධායක බලතල ලැබෙන්නෙ..ඒක තියාගෙන අපිට මයිලෝ පෙන්නල මේක බොන්ඩ එපා ..මේක තහනම් කරගන්ඩ මට බැරෝ ගාල වැඩක් නැ...ඔක එක උදාහරනයක් ..තියෙන විධායක බලතල පාවිච්යට කොන්ද පන නැත්තන් ඔහොම මිනිහෙක්ගෙන් රටට වැඩක් නැ..

    කොන්ද පණ නැති නිසා තමා මෙහෙම කරන්නෙ
    තොපෙ අප්පොච්චිට වගේ කොන්ද හොඳට පණ තිබුණනං අර්ජුන් අද ගොඩ :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ජානාධිපති විධායක උනාට පාර්ලිමේන්තුවේ බහුතරය නැත්නම් වැඩක් නෑ බන්.සිරාට වෙලා තියෙන්නේ ඒක.සන්ධානේ බහුතරයකගේ සහයෝගය නැතිනිසා යූ ඇන් පී එක අතෑරලත් බෑ.හොරකම් නිසා තියාගෙනත් බෑ.

    ඔතන තියෙන්නෙ කාල තරණයක් මචන්... විශේෂයෙන්ම ඊලඟ නායකය වෙන්න ඕන කවුද කියල මේ වෙද්දි සමහර අය තීරනය කරල ඉවරයි. ඒ ටාගට් එකට යනකන් තමයි මේ හැම දෙම කරන්නෙ. ඉස්සට කිව්ව වගේ මේක කැඳ හැලියක් කියන එක දැන් හොඳටම ඔප්පුවෙලා ඉවරයි..

    මමනම් කියන්නෙ ජනාධිපති තුමා මේක එකට කරගෙන යන්න දෙන්න ඕන රට බැලන්ස් කරන්න ඕන එතුමාමයි. එහෙම නැති වුනොත් ඊලඟ නායකය එවනකන් ගිණි පිඹ පිඹ ඉන්න වෙන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    දැන් ඔතන රනිල ප්ලෑන් B ගහයි
    උ කරන්නේ මහින්දට කෝල් කරලා කියනව උඹේ කේස් ශේප් කරන්නන් හිටන්ට ගේම දීපං කියල

    එනිවේ හිටං ගාව තුරුම්පු තියේ



    මහින්ද මෛත්‍රීට මුකුත් කරන්නෙ නැහැ. මිනිහාට පොඩි හරි හැඟීමක් තියෙනවානම් .බැසිල්ව පෙන්න බැහැ එකෙක්ට .වීරවංශව පෙන්න බැරි උනුත් ඉන්නවා .අර බුද්ධදාස කියන්නෙ කඩුවෙල පොර. අන්න පොර මන් හිතන්නෙ පරණ නිදහස් පක්ෂික සාමාජිකයෙක් . අන්න පොරලා වගෙ උන් ඔය ගෙම්බන්බිල, වීරවංශ, කෙහෙළිය ,මහින්ද අමරවීර බැසිල් ,නාමල් වගෙ උන් එක්ක මළ.
    පක්ෂෙ පරණ මිනිස්සු ඉද්දි අරුන්ව ෆොර්ම් කරපු එකෙ මළ තමා පැරම් පරික නිදහස් පාක්ෂිකයාට තිබ්බෙ.
    ඔය දුමින්ද දිසානායක උනත් මෛත්‍රීට කැමති එකයි.

    මහින්දට මෛත්‍රී එක්ක මළ නැහැ. හැබැයි රාජිත වගෙ උන් එක්ක මළ ඇති.
    රනිලා එෆ් සී අයිඩී එක නටව නටව මහින්දට අරින්න හදනවා ඒ අස්සෙ හිටං බැඳුම් කරෙ ඇද ඇද යු ඇන් පි එකට අරිනවා.
    දැන් එෆ් සී අයි ඩී එක ගැන කතාවක් වත් නැහැ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    එහෙම හිතන්නත් අමාරුයි මචං... එහෙනම් මහ මැතිවරණය වෙලාවෙ කරපු ගෑණු වැඩේ කොහොමද...? දිනුවත් මහින්දටනම් දෙන්නෙ නැහැ කියල කැම්පේන් එක නැවැත්තුවට පසෙ දුන්නෙ මීඩියා වල. පුද්ගලය මොනවගේ වුනත් පක්ෂයක් විදියට බලද්දි අවුරුදු 45ක් එකට දේශපාලනය කරපු එකාට එහෙම කරන්න පුළුවන්නම් ඉතින් අපි ගැන කුමන කතාද...? පස්සෙ මොකද කලේ ඇපත් නැතිවුන සැට් එකක් පාර්ලිමේන්තුවට රිංගෙවුව දිනපු එවුන් ඉඳෙද්දි. උන් ඉතින් වාහන පර්මිට් එකටයි අරකටයි මේකටයි ඕන ගූ බෙට්ටක් තලුමරනව. දැන් තත්ත්වෙ වෙනස් දැන් එයාලට වඩා ඒකාබද්දෙ පැත්තට වාසිවෙන විදියටයි මිනිස්සු ඉන්නෙ ඒ නිසා ඒ මිනිස්සු කැඩෙන එක වලක්වන්න කියන බයිලයක් බන් ඕක.

    කැඩෙන ඡන්ද රැකගන්න කියන කෙබරයක් බන් ඕක.
    "මෛත්‍රී පක්ෂෙට ආදරෙයි .මහින්දටත් ලැදී"


    ඕක ඡන්දෙ කිට්ටු කරල ඵල නෙලන්න බලාගෙන හිටවපු සෙප්පඩ විජ්ජාවක් .කොහොමත් ලොක්ක ඩීල් වලට දස්සයනේ හිටං


    හෙතුව මෙකයි මහින්ද නෙමෙ එතන අවුල. මහින්දට ඉතිරි අවුරුදු දෙකත් ආතල් එකෙ ඉඳලා යන පුලුවන් කම තියෙද්දි ඇයි කලින්ම ඡන්දෙ තිබ්බෙ ? බැසිල්ගෙ උවමනාවට සාස්තර කාරයොන්ගෙ බයිලා වලට අහු වෙලා .
    එක පක්ෂෙ ඔනම මිනිහෙක් කියාවි.
    වෙන එකෙක්වත් රටින් පිට උනෙ නැහැ බැසිලා විතරනෙ පැන්නෙ ? ඌ දන්නවා ඌ ගැන .
    මැතිවරණෙ තිබ්බෙත් ජනාධිපතිවරණෙන් මාස 7 කට පස්සෙ. මහින්ද ආතල් එකෙ ගෙදර ඉන්න කැමතී .එත් තාත්තෙක් විදියට තමන්ගෙ පුතාට අනාගතෙකුත් හදන්න එපැයි. ඒ වගෙම විමලෙලා ,ගම්මන්පිළලා වගෙ උන්ට මහින්දව මාකට් නොකර ඡන්ද දිනන්න බැහැ. උන් තනි පක්ෂෙකින් ඉල්ලුවානම් මිනිස්සු දෙන්නෙ නැහැ ඡන්දෙ මලාට. එක ඔප්පුත් උනා.
    ඉතිං උන් ටික මහින්දව ඉස්සරහට දැම්මා මැතිවරණෙ දිනන්න.
    මෛත්‍රී මහින්දට දෙන්නෙ නැහැ කීවෙ එක නිස. මොකද මහින්ද අගමැති උනා නම් ආයෙත් අර පරණ සෙට් එක ඔතන ලගිනවා. ඉතිං තත්වෙ වෙනස් කරගන්න ඔනෙ උනා.
    ජාතික ලැයිස්තුව ගැන වෙනම රිසර්ච් එකක් දෙන්නෙ නැතුව කියන්න බැහැ.
    ඒ වෙලාවෙ හැටියට එක කරපු දෙයක් වගෙ.
    කැ* තිලන්ගයා ඇවිත් තියෙනවා එකෙන් .එකට හෙතුව මොකද දන්නෙ නැහැ ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් පජිත් කියන විදිහට ඩයල් එක කුක්කු බබෙක්. කොහොම උනත් ඕවා පට්ටපල් අමුලික ඇත්ත..:yes: ෆුට් නෝට් කල්ලිය බබා වෙන්න එනවා මෙතන. :lol:

    පවු ඉතින් මුන් ගියා මහින්දගේ හොරකම් හොයන්න. අන්තිමේදී මුන් නේ හොරකම් කරලා තියෙන්නේ :angry::angry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    බොරු බං.. viber Encrypted calls CID එකට බලන්න බැහ. Fake News ...


    වයිබර් එන්න කියලා නෙ තියෙන්නෙ ? කතා කරලා තියෙන්නෙ සාමාන්‍ය ෆොන් එකෙන් නෙ ?
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කරන කලට පවු මිහිරිය මී සේ..

    දුප්පත් මිනිස්සු කන්න නෑතිව, දරුවන්ට කන්න දෙන්න නෑතිව දුක් විදිනකොට.. ඒ මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරන එවුන්ට හෙන හත වෑදිලා, උන්ගේ ප්වුල් පිටින් හෑදි ගෑවිලා යන්න ඕනේ

    :yes::yes::yes::yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්කෝලේ පොඩි උන් වගේ, වැරද්දක් කරලා එකෙක් අහු උන ගමන් බඩුත් එක්ක හොරු පාවා දෙන මාර උන් ඉන්නේ. දැන් මේ කේලම කියන එකා නේද ෆුට් නොට් ගහලා ඕක සාදාරනයි කියගෙන නැටුවේ :lol:


    bond1.gif


    bond2.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ඉස්කෝලේ පොඩි උන් වගේ, වැරද්දක් කරලා එකෙක් අහු උන ගමන් බඩුත් එක්ක හොරු පාවා දෙන මාර උන් ඉන්නේ. දැන් මේ කේලම කියන එකා නේද ෆුට් නොට් ගහලා ඕක සාදාරනයි කියගෙන නැටුවේ :lol:


    bond1.gif


    bond2.gif


    අනිත් එවුන්ගෙන්ට වඩා කෝප් කමිටුවේ තීන්දු තීරණ ගන්න දුරකතන සංවාද පවත්වපු අය පස් දෙනා තමයි ඔය. එදා හඳුන්නෙත්තිත් කිව්වෙ බලපෑම තිබ්බ කියල බොහොම අමාරුවෙන් මේ ටික ගොඩ දාගත්ත කියල කිව්වෙ. බේරෙන්නම බැරුව තමයි පුක් නෝට් දාල අත්සන් කරල තියෙන්නෙ, එතකොට ඒක මීඩියාවල යද්දි අර්ජුන් ලොක්ක දන්නවනේ කලගුණ සළකපු අය කවුද කියල.

    ඇයි මේ ගොල්ලො ඡන්දෙ දී 6800000 ගැන හිතන්නෙ නැතුව මේ එක්කෙනෙක් ගැන් ඔච්චර හිතන්නෙ.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිත් එවුන්ගෙන්ට වඩා කෝප් කමිටුවේ තීන්දු තීරණ ගන්න දුරකතන සංවාද පවත්වපු අය පස් දෙනා තමයි ඔය. එදා හඳුන්නෙත්තිත් කිව්වෙ බලපෑම තිබ්බ කියල බොහොම අමාරුවෙන් මේ ටික ගොඩ දාගත්ත කියල කිව්වෙ. බේරෙන්නම බැරුව තමයි පුක් නෝට් දාල අත්සන් කරල තියෙන්නෙ, එතකොට ඒක මීඩියාවල යද්දි අර්ජුන් ලොක්ක දන්නවනේ කලගුණ සළකපු අය කවුද කියල.

    ඇයි මේ ගොල්ලො ඡන්දෙ දී 6800000 ගැන හිතන්නෙ නැතුව මේ එක්කෙනෙක් ගැන් ඔච්චර හිතන්නෙ.


    ඔය අජිත් කියන එකා ගොඩක් ඌව බේරන්න හදලා තිබ්බා නේ බන් ඒ කාලේ අර ඇටි කෙහෙල් සුජී එක්ක ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ඔය අජිත් කියන එකා ගොඩක් ඌව බේරන්න හදලා තිබ්බා නේ බන් ඒ කාලේ අර ඇටි කෙහෙල් සුජී එක්ක ?

    හ්ම්... හ්ම්... පොත් එහෙමත් ලිව්වෙ මතකයි මතකයි. පස්සෙ බොරේ ඇදෙන්න කීට්ටුව ඒ පොත කඩවල්වලත් හොයාගන්න නැති වුනාලු උන්ම එකතුකරගෙන ගිහින් ලැජ්ජයි. ජනවාරි 09 වෙනිද ඉඳල හොඳට බලිටි ගහපු සිංහයො තමයි අද බලුවෙලා ඉන්නෙ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හ්ම්... හ්ම්... පොත් එහෙමත් ලිව්වෙ මතකයි මතකයි. පස්සෙ බොරේ ඇදෙන්න කීට්ටුව ඒ පොත කඩවල්වලත් හොයාගන්න නැති වුනාලු උන්ම එකතුකරගෙන ගිහින් ලැජ්ජයි. ජනවාරි 09 වෙනිද ඉඳල හොඳට බලිටි ගහපු සිංහයො තමයි අද බලුවෙලා ඉන්නෙ.


    :lol: අප්පා TV වල ඇවිල්ලා හොරකමට විරුද්දව කතා කරපු සැට් එකේ ඩයල් එකක් නේ මේ බලු වෙලා ඉන්නේ බලද්දී. යුටියුබ් බැලුවා නම් කියපුවා හොයා ගන්න පුළුවන්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    :lol: අප්පා TV වල ඇවිල්ලා හොරකමට විරුද්දව කතා කරපු සැට් එකේ ඩයල් එකක් නේ මේ බලු වෙලා ඉන්නේ බලද්දී. යුටියුබ් බැලුවා නම් කියපුවා හොයා ගන්න පුළුවන්.

    ඒ ලියපු පොතේ නම මොකද්ද මචං... ජ.වි.පෙ. හැමෑකාගෙම ඉනේ ගහගෙන ඉන්නෙ මීඩියා වලට පෙන්නන්න...

    එක අතකට බලද්දි අර ජෝසප් මයිකල් මහත්තයල පැත්තකට දාල මේ ගොල්ල තමයි ලොකු ලයින් දාන්නෙ. දේශපාලන ළදරුවො.. අඬනව හිනාවෙනව උඩ පනිනව පුක බිම ඇනගන්නව අන්තිමට වස්තරේම කක්කත් දාගන්නව.