උන්ට එහෙම උනන්දුවක් නැහැ මචං උන් ට්රයි කරන්නෙ අලියගෙ වලිගෙ එල්ලිලා දිව්යලෝකෙ යන්න , ඒකයි තියන අවුල, දැන් වෙනදවගේ ජනතාවගෙ ප්රශ්න වෙනුවෙන් පෙනී හිටිනව මදි. ඉස්සර තිබ්බ මොරාල් එක නැහැ....
අනික තමයි එයාල ජනමතය හදන්න උදවුවෙලා කෙලවෙද්දි ජනතාව අතරමං කරනව. ඒක කීපවාරෙකදිම මිනිස්සුන්ට දැනිල තියෙන්නෙ.