අජිත් පී පෙරේරාගේ කෙරුවාව එලියට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    එත් මන් කිව්ව එක හරි වගෙ.
    සිරා ගෙම දෙනවා යු ඇන් පී එකට.
    ජේ වී පි එකෙ උන්ට මෙක තමා චාන්ස් එක .මිනිස්සු අතරට තවත් යන්න .

    උන්ට එහෙම උනන්දුවක් නැහැ මචං උන් ට්‍රයි කරන්නෙ අලියගෙ වලිගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න , ඒකයි තියන අවුල, දැන් වෙනදවගේ ජනතාවගෙ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටිනව මදි. ඉස්සර තිබ්බ මොරාල් එක නැහැ....
    අනික තමයි එයාල ජනමතය හදන්න උදවුවෙලා කෙලවෙද්දි ජනතාව අතරමං කරනව. ඒක කීපවාරෙකදිම මිනිස්සුන්ට දැනිල තියෙන්නෙ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771

    :yes::yes: