අජිත් පී පෙරේරාගේ කෙරුවාව එලියට

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    අජිත් පී පෙරේරාගේ කෙරුවාව එලියට

    ඇමති අජිත් ලියපු අයට හෙන ඉල්ලයි .! :lol::lol:

    මහා බැංකු මූල්‍ය වංචාව පිළිබදව විමර්ෂණය කෙරෙන බැඳුම්කර කොමිසමේදී හෙළිව තිබූ කරුණු කිහිපයක් පසුගිය දිනවල කතාබහට ලක් වුණා.
    එනම් ආන්දෝලනාත්මක පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග , දූෂණ වංචා පිළිබද පරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති පාර්ලීමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින් පස් දෙනෙකුම දුරකතන සංවාද පවත්වා තිබෙන බවයි.

    කෝප් කමිටු සමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා වන පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනා මෙලෙසට අර්ජුන් ඇලෝෂියස් සමග දුරකතන සංවාද පවත්වා තිබුනා.

    ඔවුන් සහ ඇලෝසියස් අතර මෙම දුරකථන සංවාද ඇති වී තිබුණේ මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ විමර්ශනය කරන සමයේ බවද බැදුම්කර කොමිසමේදී හෙළිදරවු වී තිබුනා.

    කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේදී හෙළිදරවූ වී තිබුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක් ෆේස්බුක් සමාජජාලයේ හුවමාරු වෙමින් පවතිනවා,
    ඒ අර්ජුන් ඇලෝසියස් සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අතර සිදු වුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක්,

    ෆේස්බුක් පරිශීලකයෙකු පළකර තිබූ එම සංවාදය පහතින්

    // කෝප් කමිටුවේ සාමාජිකයින් පර්පෙචුවල් ට්‍රෙසරීස්‌ සමාගමේ අයිතිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමග දුරකථන සම්බන්ධකම් පවත්වා ඇත්දැයි සොයා බැලීම සඳහා රහස්‌ පොලිස්‌ උප පොලිස්‌ පරීක්‍ෂක යසාන්ත ජයසිංහ මහතා කළ පරීක්‍ෂණයේ වාර්තාවක්‌ ඊයේ (16 දා) බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරිණි.

    අජිත් පී පෙරේරා මහතා ලබා ගත් දුරකථන ඇමතුම් දෙකෙන් එකක් ලබාගෙන තිබුණේ කෝප් කමි‍ටුව යන අතර වාරයේදී ස්ථාවර දුරකථනයෙන් වන අතර, රහස් පොලිසිය විසින් එය පටිගත කරගෙන තිබුණි. එසේ පටිගත කරගෙන තිබුණේ කෝප් කමි‍ටුවේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතාගේ නියෝගයෙන් රහස් පොලිසිය විසින් ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබූ බැවිනි. එම හඬ පටය කොමිසම ඉදිරියේ වාදනය වුවද මාධ්‍යවේදීන්ට පටිගත කිරීමට අවසර නොතිබූ නිසා එහි සිටි නීතීඥයෙක් එය සටහන් කරගෙන මාධ්‍ය වෙත ලබා දී තිබුණි. එම දුරකථන සංවාදය පහත දැක්වේ.


    Ajith: Arjun you free to talk?
    Aloysius: I was about to call you. Any news?
    Ajith: Difficult to tackle these guys. Only UNPers at COPE are with us.
    Aloysius: Doesn't look good. You have to help me out here. PM and HE both promised nothing would happen.
    Ajith: HE is the problem. Bugger seems to be working against PM and UNP
    Aloysius: Machan you have to do something. Didn't see this coming. Ask PM to intervene. Use Viber next time when you talk. Inform others too.
    Ajith: Ok Arjun let's try that. Talk later.


    එහි සිංහල පරිවර්තනය මෙලෙසයි.

    අජිත්: අර්ජුන්, ඔබට නිදහසේ කතා කරන්න පුලුවන් ද?
    ඇලෝසියස්: මම ඔබට කතා කරන්න හිටියේ. ආරංචි මොනවා ද?
    අජිත්: මේ මිනිස්සු එක්ක බේරගන්න අමාරුයි. කෝප් එකේ සිටින එජාපයේ අය අපි සමගයි.
    ඇලෝසියස්: පේන විදිහ හොඳ නෑ. ඔබට මා හට උදව් කරන්න වෙනවා. PM සහ HE දෙන්නම පොරොන්දු වුණ දේවල් කිසිවක් වෙන එකක් නෑ.
    අජිත්: HE තමයි ප්‍රශ්නය. මේ කරදරකාරයා PM ට සහ UNP යට එරෙහිව කටයුතු කරනවා.
    ඇලෝසියස්: මචන් ඔබට යමක් කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් වෙන බවක් පෙනුනේ නෑ. PM ගෙන්මැදිහත් වෙන්න කියල ඉල්ලන්න. ඔබ ඊළඟ වතාවේදී වයිබර් භාවිතා කරන්න. අනිත් අයටත් දන්වන්න
    අජිත්: හරි අර්ජුන් අපි උත්සාහ කරමු. පසුව කතා කරන්න.


    එම සංවාදයේදී PM ලෙස හැඳින්වූයේ අගමැතිවරයා වන අතර HE ලෙස හැඳින්වූයේ ජනාධිපතිවරයා බව කොමිසමේදී පැහැදිළි කෙරුණි.


    කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා එම චෝදනා වලට අපූරු පිළිතුරක් දී තිබුනා,
    එනම් " පට්ටපල් බොරැ ලියන උන්ට හෙන හත වැදේවා " ලෙසය.

    1.JPG

    23758253_10215235295943680_785740855_n.png
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mun minissunwa kohoma andillakda andanne :dull:

    හේන හත වදින්නේ ඌටමයි ඉතින් වදින්නෙ නැති එක අපේ කරුමේ :sorry::sorry:

    මේකෙ ත්‍රෙඩ්1ක් ගියා අජිත් පෙරේරයි උගෙ මල්ලියි කලුතර පැත්තෙ ගහන ගැහිලි ගැන.. තැබෑරුම් ශෙඩ් etc...
    උබලට ලංකාවේ දේශපාලනේ සැබෑ ස්වභාවේ ගැන දැනගන්න ඕන නම් බලපන් SL vlog යූටියුබ් එකේ...:yes::yes:
    මුන් උල තියල මරන්න ඕන බන් දේශපාලුවෝ සේරම...
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,473
    20,972
    113
    Panadura
    ඌ හොරකම් කරලා නෑ කියලා බොරුකියනවට
    ඌටම තමා හෙණ හතම වදින්නේ
    ඕකා ඔහොම හිටියට පට්ටම හොරෙක්...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,473
    20,972
    113
    Panadura
    හේන හත වදින්නේ ඌටමයි ඉතින් වදින්නෙ නැති එක අපේ කරුමේ :sorry::sorry:

    මේකෙ ත්‍රෙඩ්1ක් ගියා අජිත් පෙරේරයි උගෙ මල්ලියි කලුතර පැත්තෙ ගහන ගැහිලි ගැන.. තැබෑරුම් ශෙඩ් etc...

    :yes: :yes: :yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    "HE is the problem. Bugger seems to be working against PM and UNP"

    He කියන්නේ මයිත්‍රීට නේද :oo:

    යේස් යේස්........හිස් එග්සලන්සි හුටුමා තමා....::D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    උඹ එදා tත්‍රෙඩ් එකේ කිව කතාව ඇත්ත නේද පේන විදිහට :P UNP උනුත් උඩින් නොපෙන්නුවට වැඩේ දන්නව
    වගේ :yes:
    oh yes මෛත්‍රී පක්ෂෙට ආදරෙයි .මහින්දටත් ලැදී. මෛත්‍රීට ප්‍රශ්නෙ තිබ්බෙ මහින්ද එක්ක නෙමෙ .මොකද මහින්ද තමා පාද යාත්‍රා ගිහින් පක්ෂෙ හිටිය ප්‍රභලයො පක්ෂෙ දාලා යු ඇණ් පි එකට පනිද්දි පක්ෂය රැකගත්තෙ.

    එත් මහින්ද බැසිල්ගෙ පදෙට නැටුවා. විමල් වීරවංශලා, ගම්මන්පිළලා වගෙ පැරෂුට් පොරවල් කෙහෙළියලා වගෙ යු ඇන් පී පොරවල් ලොකු කරගත්තා. එක නිසා නිදහස් පක්ෂෙ ජෙෂ්ඨයො හිටියෙ කළ කිරීමෙන් .
    එකට පාඩමක් උගන්වන්න තමා ආප්පෙ කාලා මාරු උනෙ. එත් මෛත්‍රී පක්ෂෙට ආදරෙයි.
    යු ඇන් පී එකට දෙනවා ගෙම ලස්සනට


    මම නම් ඉතිං ස්වාධීන පොරක් දැන් .යු ඇන් පී එකෙ ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පසු මන් එහි සාමාජිකත්වයෙන් ඉවත් උනා.
    අපි කවුරුත් පක්ෂ වෙන්නෙ අපෙ දෙමාපියොන්ගෙන් ලැබෙන උරුමෙත් එක්කනෙ. අපිටත් හිතන්න පුළුවන් වෙන කාලයක් එනවානෙ දෙමපියන්ගෙන් අහන්නෙ නැතුව.



     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    88.gif

    හඃ... හඃ......හා......!!
    ඕක ලීක් වුන දවසෙම ප්‍රවෘත්ති වලට කිව්ව උන් මෙයාවයි දයාසිරිවයි සම්බන්ධ කරගත්ත, දයාසිරි කිව්ව මට දෙවතාවක් කෝල් කලා එක වතාවක් හම්බවුනා මම කිව්ව මේ වැඩේ හරියන්නෙ නැහැ කියල ඉන් පස්සෙ මොකුත් නැහැ කියල.

    මෙයා කෙලපු කෙබරෙ මතකද. මම් කවදාවත් අර්ජුන්ව දැකලත් නෑ, හමුවෙලත් නෑ, කතාකරලත් නෑ, එතකොට මීඩියා එකෙන් ඇහුව මේ දුරකතන අංකෙ ඔබ තුමාගෙද කියල , ඒකනම් මගේ සමහරවිට මගේ ආරක්ෂක නිලදාරිය ඒකට පුලිතුරු දෙනව මම නක් කතකලේ නෑ කියල, ඊට පස්සෙ ඇහුව ආරක්ෂකය ඔබතුමාව දැනුවත් කලෙ නැද්ද කියල එතකොට කන් කඩා වැටුන..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    උඹ එදා ත්‍රෙඩ් එකේ කිව කතාව ඇත්ත නේද පේන විදිහට :oo: UNP උනුත් උඩින් නොපෙන්නුවට වැඩේ දන්නව වගේ මයිත්‍රී යටින් ගේම ගහන බව
    වගේ :yes:
    දෙශපාලනය ගැන පළපුරුදු ඔනි එකෙක්ට තෙරෙනවා බන් එක.
    හරි සරලයි. යු ඇන් පී එකෙ ප්‍රභලයො එකා එකා මෙ සීන් එකෙන් පච වෙද්දි ආණ්ඩු බලයක් තියෙද්දිත් ඇදන් යන්නෙ කාගෙ උවමනාවටද ?
    දෙයාර් ඉස් වන් සුප්‍රීම් පවර් අබොව් ඕල් දොස් ගායිස්
    හිස් එග්සෙලන්සි මෛත්‍රීපාල සිරිසෙන.