ක්‍රිප්ටො තහනම් වෙලා තියෙද්දි වසන්ත කොහොමද ක්‍රිප්ටො ගත්තෙ?

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    Hutto ekai kiyanne tax law eka wenas kiyala..
    Mini maruwath kudu wikkath tax gewanna ona. Illegal nam danduwam dena eka wena kathawak habai tax gewanna ona kohoma salli hewwath..
    anduwa nikam ITALIAN mafia eka wage. ekama wenasa apima path karala yawana un apita puke arina eka!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම තහනමක් නෑ.

    ඔව් බයි කරන්න බෑ. ලොකුවට පොලීසියෙන් ගෙදරට පනින්නෙ නැති උනාට බයි කරන්න බැරි වෙන්න හැම දේම රජයෙන් සෙට් කරල තියෙන්නෙ. එතකොට වසන්ත ඒව ගත්ත කියන්නෙ රජයට පටහැනි දේවල් කරල කියන එකනෙ.

    රජයට පටහැනි දේවල්?? ඒ මොනවද ඒ?

    රජයට පටහැනි දේවල් කියලා ජාතියක් නෑ නීතියට පටහැනි දේවල් තියෙන්නෙ.

    ක්‍රිප්ටො ළඟ තබාගන්න එක මොන නීතියටද පටහැනි?
    ------ Post added on Sep 18, 2025 at 6:30 AM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔව් ඒක ඇත්ත එක දන්නවා මම මෙතන Buy කරන්න බැහැ කිව්වේ ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විදියට ඉදගෙන ලංකාවේ රජය තහනම් කරපු ආයෝජන ක්‍රමයක ආයෝජන කරපු එක ගැන

    කවුරු හරි පිටරටක ඉන්න කෙනෙක් නම් ඒ රටේ Bank Account හරහා Buy කරා කියලා වැරද්දක් වෙන්නේ නැහැ

    වසන්ත ට පිටරට Bank Account තියනවා කියලා හිතන්න බැහැ .එතකොට මොනම හරි නීතිවිරෝධී මාර්ගයකින් තමා ක්‍රීප්ට් ටෝ buy කරලා තියෙන්නේ
    එහෙම වෙන්නේ කොහොමද ? වසන්ත පිටරට ඉන්න යාලුවෙක්ගේ මාර්ගයෙන් යාලුවෙක්ට සල්ලි දීලා යාලුවෙක්ගේ අකවුන්ට් එකකින් ක්‍රිප්ටො ගත්තානම් අවුලක් නෑනේ ? :confused:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    එහෙම වෙන්නේ කොහොමද ? වසන්ත පිටරට ඉන්න යාලුවෙක්ගේ මාර්ගයෙන් යාලුවෙක්ට සල්ලි දීලා යාලුවෙක්ගේ අකවුන්ට් එකකින් ක්‍රිප්ටො ගත්තානම් අවුලක් නෑනේ ? :confused:

    ආ උබ කියන්නෙ යාලුවෙක් මාර්ගයෙන් ප්‍රදානයක් විදිහට ගත්තම මනී ලෝන්ඩරින් නෙමෙයි? 🤣 ඉතින් එහෙම පුලුවන් නම් ලන්කාවෙ ඉන්න එවුනුයි පිටරට ඉන්න එවුනුයි දෙගොල්ලොම "යාලුවෙක් මාර්ගයෙන්" කියල දාල සල්ලි රටින් පිටට යවයි නෙ. මොන ලොජික් ද බන් මේ.

    එහෙම හෝල්ඩ් කරන්නත් අවසර දීල නෑ. මිනිස්සු ඉතින් කරනව. නීතියෙන් අවසර නැති උනත් මිනිස්සු ගන්ජත් ගහන්නෙ, එහෙම පොඩි මිනිහෙක් කරපු දෙයක් නෙමෙයි නෙ මෙතන.

    ඒත් මෙතන ඊට වඩා පාරිශුද්ද යැයි කියාගත්ත පක්ශෙක ඇමති කෙනෙක් කරපු වැඩක්.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    ඒක තමයි, P2P විදිහට හොරෙන් ගන්න වෙලා තියෙන්නෙ සාමාන්‍ය විදිහට බයි කරන එක තහනම් නිසානෙ.

    එතකොට වසන්තට වෙන නීතියක් වෙන්න බෑනෙ. එයාත් ලන්කාවෙ නීතියට පටහැනිව අරගෙන නේ.
    crypto lankawe thahanum na. central bank eken kiyala tihyenawa high risk nisa invest karanna epa kiyala. but thahanum na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    ආ උබ කියන්නෙ යාලුවෙක් මාර්ගයෙන් ප්‍රදානයක් විදිහට ගත්තම මනී ලෝන්ඩරින් නෙමෙයි? 🤣 ඉතින් එහෙම පුලුවන් නම් ලන්කාවෙ ඉන්න එවුනුයි පිටරට ඉන්න එවුනුයි දෙගොල්ලොම "යාලුවෙක් මාර්ගයෙන්" කියල දාල සල්ලි රටින් පිටට යවයි නෙ. මොන ලොජික් ද බන් මේ.

    එහෙම හෝල්ඩ් කරන්නත් අවසර දීල නෑ. මිනිස්සු ඉතින් කරනව. නීතියෙන් අවසර නැති උනත් මිනිස්සු ගන්ජත් ගහන්නෙ, එහෙම පොඩි මිනිහෙක් කරපු දෙයක් නෙමෙයි නෙ මෙතන.

    ඒත් මෙතන ඊට වඩා පාරිශුද්ද යැයි කියාගත්ත පක්ශෙක ඇමති කෙනෙක් කරපු වැඩක්.
    හොල්ඩ් කරන්න පුලුවන් එකට නීතිමය තහනම නෑ. ඒම බෑ කියලා නීතියක් පෙන්නන .

    ට්‍රේඩ් කරන්න බෑ, බිස්නස් දාන්න බෑ, ක්‍රිප්ටෝ වලට පේමනට්ස් කරන්න බෑ .

    හොල්ඩ් කරන්න පුලුවන් .

    යාලුවෙක් මාර්ගයෙන් ගන්න පුලුවන් .
    තමන්ගේ විදේශ වියවහාර මුදල් ( පිට රටක) ගිණුමකින් ගන්නත් පුලුවන්

    එයා ඩ්‍රොප්ස් වලින් ලැබෙන ඒවා හොල්ඩ් කරගන්න පුලුවන්

    ක්‍රිප්ටෝ නොනව තරගයකින් , හෝ යම් සේවාවල් සැපයීමෙන් ( ෆයිවර්) ලැබෙන ආදායම ලෙස ක්‍රිප්ටෝ ලබාගන්න පුලුවන්

    ක්‍රම හැට හුට හමාරක් තියනවා
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,821
    2,037
    113
    Galle
    නෑමල් බීබිටත් ක්‍රිප්ටෝ තියෙනවා... උබල දන්නේ නැද්ද...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    නෑමල් බීබිටත් ක්‍රිප්ටෝ තියෙනවා... උබල දන්නේ නැද්ද...

    හොයල නඩු දාන්න කියපන්කො වසන්තටත් එක්ක.