2012 වගේ වෙනකන් පන ඇද ඇද ආවා..
ඉස්සර කෙල්ලෙක්ට msg දැම්මත් reply එනවා..වැඩිය සිංහලු නැති හන්දා ..
2012 දි තමා චොර වීම වේගවත් උනෙ.
2011 අග බාගෙ තමා ටයිම්ලයින් එක හැදුවෙ.
මට හරියටම මතකයි දෙසැම්බර් වල ටයිම් ලයින් එක හඳුන්වාදුන්නෙ.
2012 දි ඔන්න ඉවෙන්ට් කාරයොයි ,ඩී ජේ කාරයොයි ,අනං මනං පේජ් කාරයොයි ,ජාතිවාදි සෙට් එක හලාල් එපාලු ,නොලිමිටි එපාලු ලොවෙත් නැති කතන්දර.
කිරියත් මන් හිතන්නෙ බොග වෙන්න ගන්නවා ඔය හා සමාන කාලෙක ඉඳලා.
හැබැයි යු ටියුබ් එක බේරිලා තිබ්බෙ.
වැඩිය සිංහළු ගියෙ නැහැ යු ටියුබ් එකට.
2014-2015 දි තමා යු ටියුබ් එකත් ගූ වෙන්න පටන් ගන්නෙ.
ඔන්න ටෙක් ගැජට් රිවීව් කරන උනුයි ,කොමිටල් කාරයොයි ගොසිප් කාරයොයි වැහි වැස්සා.
2016 දි තමා අයි 8 ඔන්ටපොන්ස්ලා ටික කල එලි බහින්නෙ.