අජිනමොටෝ අපිට මොකෝ ? අඩෝ කොල්ලොනේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අජිනමොටෝ අපිට මොකෝ ? අඩෝ කොල්ලොනේ

    අඩෝ ඊයේ මන් කොළඹ රෙස්ටුරෙන්ට් එකකට ගියා . ඔකේ ඉන්නකොට චූ බරක් අවා . බාත්රූම් එක තියෙන්නේ කුස්සිය හරහා . මන් ගියාම කුස්සියේ තියෙනවා හෙන ලොකු බෝතලයක් අජිනමොටෝ කියල ලියලා . මුන් අහාර රස කරන්න දන්නේ මේක.

    10152645_1672918696318520_86464385312699460_n.jpg
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඕව කෑවට මුකුත් වෙන්නෙ නෑ. එහෙම බැලුවොත් ලුනු කන්නත් හොඳ නෑනේ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කොටුවේ කස්ටම් එක ඉස්සරා පොඩි චනිස් කඩයක් තියෙනවා මයි යාලුවෙකුයි , බඩකින්නට චයිනිස් පාරක් දාන ඔෆිස් එක බිලට එතන්ට ගියා පට්ට සෙනග එතන එලියේ තියන් රයිස් එක ගහන්නේ මාර ආසයි කංකුන් ඩෙවල් එකයි කුකුල් පලුවට ෆ්‍රයිඩ් රයිස් එක ගහලා චිලි පෙස්ට් එක්ක කොක් එක ගහනවා කට්ටිය අපිත් එකක් මයි ගත්තේ ඇරලා දැම්මා,ඔහොම කද්දි රයිස් එක දාපු අයියාට බඩකිනි වෙලා මෙන්න ලොකු බත් එකක් බෙදාගෙන අවා අපිට ඇඩුනා සිංහලු, එහෙම තියෙනවා බුෆේ මූ කැකුලු බතුයි, කංකුන් ඩෙවල් එකනම් දාගත්තා බොන්චි , අල ඔය වගෙ දේවල් අ පපඩම් , දාගෙන කැවා බන් අපි මේ තෙල් ජාරාව කනවා උන් හොද පොෂදායි එවා කනවා , ඔන්න ඔකයි ඇත්ත කතාව.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,156
    113
    උඹ අදද දන්නේ.කුක්කු බබානේ.:lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඕව කෑවට මුකුත් වෙන්නෙ නෑ. එහෙම බැලුවොත් ලුනු කන්නත් හොඳ නෑනේ.



    හෙක් ඇයි බන් අයඩින් ඌනතාවය හැදුනහම තයිරොඩික් ග්‍රන්තිය ඉදිමෙනවා අහලා නැද්ද දැකලා නැද්ද මචෝ, අයඩින් ම්ශ්‍ර ලුණු කනන් ඔන , තව දෙයක් උබලා ඉතින් බොන්නේ ටැප් වතුරනේ, ලිදේ වතුර බොන්න ඔන , අපි මේ රටවල් වල ඇවිල්ලා ලංකාව දාල දුක් විදිනවා මෙහෙ අම්බානක් ක්ලොරින්, ඛ්නිජ ලවන වතුර ගෙදර ලිදේ දියෙද්දි අපි පිරට ඇවිල්ලා සල්ලි වලට වතුර බොනවා බන්,
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හෙක් ඇයි බන් අයඩින් ඌනතාවය හැදුනහම තයිරොඩික් ග්‍රන්තිය ඉදිමෙනවා අහලා නැද්ද දැකලා නැද්ද මචෝ, අයඩින් ම්ශ්‍ර ලුණු කනන් ඔන , තව දෙයක් උබලා ඉතින් බොන්නේ ටැප් වතුරනේ, ලිදේ වතුර බොන්න ඔන , අපි මේ රටවල් වල ඇවිල්ලා ලංකාව දාල දුක් විදිනවා මෙහෙ අම්බානක් ක්ලොරින්, ඛ්නිජ ලවන වතුර ගෙදර ලිදේ දියෙද්දි අපි පිරට ඇවිල්ලා සල්ලි වලට වතුර බොනවා බන්,
    රීඩ් දිස්.
    http://healthyeating.sfgate.com/side-effects-ingesting-much-salt-6242.html
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අජිනමොටෝ කියන්නේ වහ නෙවෙයි .
    ඒත් ඕනවට වඩා කෑවම එක එක කේස් එනවා.
    අපි දැනගන්න ඕන හැමවෙලාවේම චයිනීස් පස්සේ නොයා වැදගත් දෙයක් කන්න.

     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Kada kaama walata owa danawama thamai. :baffled:

    chinese ehema kawa gaman godak thibaha enne ekane.

    චීනෙ එවුන් අපිට වඩා කනව, ඒත් අපේ එවුන් තමයි රා බඩාල වගේ තඩි වෙන්නෙ. අරුන් ගානට ශේප් එකට ඉන්නව.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙමයි බන් නෝමල් රයිස් එකට මන් දාන්නේ අජිනමොටෝ තේ හැදී 2 එක දම්මාහම අනික් කළමනා එක්කල රස නොමල් විදිහට එනවා

    එත් හොටෙල් කාරයෝ කුරුදු පොත්තක් සුදු ලුණු බිග් කෑම රස වෙන්න දාන ස්වාබිවක දේවල් දාන්නේ නැ ඒ කළමනා වල අඩුව යන්නත් එක්කලා
    අජිනමොටෝ මේස හැදී ගණන් සමහරු හැදී වලින් වත් මයින්නේ නැ හිතේ මිම්මට මයිනවා එක තමයි ඔතන විස්තරේ

    අජිනමොටෝ වලට අඩු එකට වඩා රසකාරකයක් හම්බවුනොත් බිස්නස් කරන උන් එක දායි ඒක නිසා කෑම එකක් ගෙදර හදන් කන්න පුරුදු වෙන එක ඇගට ගුණයි :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    FARMERS la dan THANA KOLA [GRASS] MARENNA GAHANNE-----AGINAMOTO + YURIYA + WATER -----WITHIN TWO WEEKS , GRASS MARILA YANAVA. KOHOMADHA SARA ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කියන්නෙ උඹ හූජ්ජ කරන්න ගිය වෙලාවෙ තමයි ජීවිතේ ප්‍රථම වතාවට අජි නෝ මොටෝ එකක් දැක්කෙ..
    :lol:

    ඕවා වැඩිපුර කෑවොත් තමයි අවුල..
    හැබැයි ජපානෙ, චීනෙ ඕවා තහනම් කරල තියෙන්නෙ..
    ලංකාවෙ උන් ඕන වහක් කනවනේ පිටරට නම්..
    :dull:

    පිටරට හාලේ බත්ටික නැත්තං බඩගින්නේ සිංහලයා..
    :cool: