ඇත්තටම උනොත් .. හොඳ දෙයක්... පොහොර කේස් එක, විල්පත්තුව වගේ වේද දන්නේ නෑ...

The U.S. Food and Drug Administration has given MSG its generally recognized as safe (GRAS) designation. A popular belief in the Anglosphere, known as "Chinese restaurant syndrome", is that large doses of MSG can cause headaches and other feelings of discomfort, but scientists have been unable to trigger such reactions in controlled studies.
MSG කියන්නේ ශරීරයට අහිතකර දෙයක් කියල කොහෙවත් විද්‍යාත්මකව ඔප්පුකරල නෑ .. අනේ මන්ද බන් ලංකාවේ එවුන් ඕනි කටකතාවකට රැවටෙනවා .. මේකත් හරියට හුලගින් HIV හැදෙනවා කිව්වා වගේ
Lankawe witharak newei pita rata walath restaurant wala MSG dala na kiyala board gahala thiyenawa.
The U.S. Food and Drug Administration has given MSG its generally recognized as safe (GRAS) designation. A popular belief in the Anglosphere, known as "Chinese restaurant syndrome", is that large doses of MSG can cause headaches and other feelings of discomfort, but scientists have been unable to trigger such reactions in controlled studies.
MSG කියන්නේ ශරීරයට අහිතකර දෙයක් කියල කොහෙවත් විද්‍යාත්මකව ඔප්පුකරල නෑ .. අනේ මන්ද බන් ලංකාවේ එවුන් ඕනි කටකතාවකට රැවටෙනවා .. මේකත් හරියට හුලගින් HIV හැදෙනවා කිව්වා වගේ

ඔය මලජරාව නැතුව කොච්චර රහට කෑම හදන්න පුලුවන්ද බන්.
තහනම් කරපු එක නම් පට්ට හොදයි.
අජිනමොටෝ නැතුව මේ ලන්කාවේ රහට කෑම හදලා නැද්ද මිනිස්සු?
අපේ උන් මෙච්චර කල් අජිනමොටෝ වලට බැන බැන ඉදලා ඒක තහනම් කරාට පස්සේ දුක් වෙනවා.
කොහෙන් ආව හැත්තක්ද මන්දා.
lankawata hari yaida itin.. tiyenakota post danawa MSG wala naraka kiya kiya. tahanam karama kiyanawa fried rice kada waheilu, kala hamarai lu..... nodakin 
Ehenam itin oya noodles arawa mewa okkoma ban karanna wei ponnayo.
http://www.mayoclinic.org/healthy-l...ert-answers/monosodium-glutamate/faq-20058196
The U.S. Food and Drug Administration has given MSG its generally recognized as safe (GRAS) designation. A popular belief in the Anglosphere, known as "Chinese restaurant syndrome", is that large doses of MSG can cause headaches and other feelings of discomfort, but scientists have been unable to trigger such reactions in controlled studies.
MSG කියන්නේ ශරීරයට අහිතකර දෙයක් කියල කොහෙවත් විද්‍යාත්මකව ඔප්පුකරල නෑ .. අනේ මන්ද බන් ලංකාවේ එවුන් ඕනි කටකතාවකට රැවටෙනවා .. මේකත් හරියට හුලගින් HIV හැදෙනවා කිව්වා වගේ

etakota mole paadei..